මහින්දානන්දට එරෙහි නඩුවේ තීන්දුව 30 දාට කල් යයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරන අතරේ අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ …

විදුලි බල පනත් කෙටුම්පත මැති සබයට

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය. එම යෝජනාව ළඟදීම විවාදයට ගැනීමට නියමිතය. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගය කිරීමට සති දෙකක කාලයක් හිමි වේ. මෙම පනත් පනත්කෙටුම්පතින් විදුලි මණ්ඩලය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ …

හවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව …

exam

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති බව …

ආනයනික කිරි පිටි මිල පහළට

ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට දීම සඳහා ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25)සිට පහළ දැමීමට කටයුතු යොදා ඇති බව කිරිපිටි ආනයන කරුවෝ පවසති.ඒ අනුව ආනයනික කිරි පිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100 ත් 130ත් අතර මිලකින් …

vinivida

පාර්ලිමේන්තුවේ මහජන සනීපාරක්ෂක පහසුකම් පුළුල් කෙරේ

පාර්ලිමේන්තුවට පැමිණෙන ආබාධ සහිත වූවන් ඇතුළු පොදු මහජනතාවට පහසුකම් සැපයීම වඩාත් පුළුල් කිරීම සදහා නවීකරණය කළ මහජන සනීපාරක්ෂක පද්ධතියක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දින විවෘත කෙරිණි. පාර්ලිමේන්තු කාරක සභා සදහා සහභාගි වන පිරිස මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණෙන පාසැල් දරුවන් ඇතුළු මහජන සහභාගීත්වය දිනෙන් දින වැඩිවන බැවින් ඊට සරිලන …

arumasi-puwath

රොබට් නොක්ස්ටත් හූ තියපු අපේ යක්කු

යකුන්ගේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය ‘හූව’ බව මා මුල්වරට දැනගත්තේ මට වයස අවුරුදු දහයේදී පමණ ය. ඒ කුරුඳු තලන කාලයට අප නිවස පිටුපස තාවකාලිකව ඉදි කරන පොල් අතු මඩුවේ කුරුඳු තැලීමට එන “ඒබරන් උන්දෑ” (ඒබරන් සිල්වා) නම් වියපත් ගැමියෙකුගෙනි. අප එවක ‘ගම දිහා”යනුවෙන් හැඳින් වූ ගණේමුල්ල, හොරගොල්ලේ මහ ගම නම් කොටසේ දහනව වන සියවසේ අග භාගයේ උපන් ඔහු ඒ වන විට ද හැත්තෑ විය ඉක්මවා හිඳින්නට ඇතැයි මට සිතේ. තුනටිය අතගාමින් තමන්ට වැළඳී ඇති තුනටියේ කැක්කුමක් ගැන නිතර කතා කළ ඔහු තරුණ වියේ කළ කී හපන්කම් …

urumayaka asiriya

අද්භූත රූපකායන් සහ පුරුෂ ලිංග හැඩයේ ගල් කුට්ටි දක්නට ඇතැයි පැවසුණු පැරණි පුදබිමක්

ඒ 2014 වසර ය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනූ තුන් වන සංවත්සරය අනුරාධපුරයේ පැවැත්වීමට යෝජනා වී තිබිණ. එහි දී ඊට සමගාමීව අනුරාධපුරයට නොදුරින් පිහිටි මේ වන විට විනාශ මුඛයට ගොස් ඇති බෞද්ධ පුරා විද්‍යා උරුමයක් ප්‍රතිසංස්කරණය කරවීම පිණිස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හා මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුග්‍රහය ලබා දීමට සමස්ත …

cartoonlogo

No posts found.

ethera-methra

ඇඳිරි නීතිය අස්සේ ලොතරැයි අලෙවියට දුන් ඉඩ මත්පැන් වලටත් හිමි වේද?

නිරෝධායන ඇඳිරි නීතිය පනවා මේ වන විට මසකට ද ආසන්න ය. රජය ඉදිරිපත් කරන දත්ත අනුව නිරෝධායන ඇඳිරි නීතිය සාර්ථක ය. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හා කොවිඩ් මරණ අඩුවී තිබේ. නමුත් පී.සී.ආර් පරික්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ ද අඩුවී ඇත. කොවිඩ් රෝගීන් අඩුවීමට හේතුව පරීක්ෂණ අඩුවීම නොව නිරෝධායන ඇඳිරි නීතිය බව රජයේ පාර්ශව පුරාජේරුවෙන් ප්‍රකාශ කර සිටිති. මෙය නිරෝධායන ඇඳිරි නීතිය ලෙස හැදින්වුවද ඇදිරි නීතිය පනවන්නේ මහජන …

/ එතෙර – මෙතෙර

එන්නතක් ගැනීම උල තැබීමක් සේ හැඟෙන මොකක්ද මේ Trypanophobia?

පසුගිය දිනෙක ගාල්ල සංඝමිත්තා බාලිකාවේ පැවති කොවිඩ් එන්නත් කරන වැඩසටහනේ දී එන්නත ලබාගත් බවට කාඩ්පතේ සටහනක් ද ඇතුලත් කරගත් පසුව එන්නත ලබා නොගෙන පලායාමට උත්සාහ කළ සිව් දෙනකු අත්අඩංගුවට පත් වූ පුවත ඔබ ද අසන්නට ඇති .කොවිඩ් වෛරසය මෙතරම් වින්නැහියක් කරන යුගයක කෙසේ හෝ එන්නත ලබා ගන්නට පොරබදන මිනිසුන් අතරේ එය සූක්ෂමව මගහැර පලා යන්නට උත්සාහ දැරීම සාමාන්‍යයෙන් සිදු විය හැක්කක් නොවේ .හය හතර නොතේරෙන කුඩා දරුවකු …

/ එතෙර – මෙතෙර

සල්ලි සීට්ටු බඩු සීට්ටු වගේම දැන් ඔන්න “බලු සීට්ටුත්”

සාමාන්‍යයෙන් සීට්ටු වලින් මෙතෙක් හුවමාරු වූයේ මුදල් සහ වෙනත් උපකරණ වැනි දෑය. ඒ මිස පණ ඇති දේවල් සීට්ටුවලින් හුවමාරු කර ගන්නා බවක් දැන ගන්නට ලැබුණේ නැත. නමුත් දැන් අපට පළමු වතාවට බලු සීට්ටු ගැන විටින් විට අසන්නට ලැබී තිබේ. තමන් අත එකවර වැඩි මුදලක් ඉතිරි කර ගන්නට නොහැකි වන විට සමහරු සීට්ටු වලට යති. එකවර තමාට ලොකු මුදලක් අවශ්‍ය වූ විට පිරිසක් ළං කරගෙන සීට්ටු දමන අය …

/ එතෙර – මෙතෙර

ඕස්ට්‍රේලියාවට එන්න සූදානම් ද?

ඕස්ට්‍රේලියාව කරා පැමිණීමට දහස් ගණනක් සූදානමින් සිටිති. උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුන්, ව්‍යාපාරිකයින්, කලාකරුවන්, සංචාරක වීසා මත සිය දරු මුණුපුරන් දැකීමට බලාපොරොත්තු වන දෙමව්පියන්, වැඩ කිරීමට කැමැති පිරිස් මොවුන් අතරේ වෙති. මොවුන් සියලුම දෙනාගේ සතුටට හේතු වන කාරණාවක් (සැප්තැම්බර් 09) ජනමාධ්‍ය තුළින් අනාවරණය කෙරිණ. එනම් තවත් වැඩි කාලයක් නොගොස් විදෙස් සංචාර ආරම්භ කරන බවයි. එය සමහර විට නත්තල් සමය ආරම්භයත් සමග සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි …

/ එතෙර – මෙතෙර

vinivida

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

සුවබර දිවියකට අත්‍යවශ්‍ය ජල පානය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මිනිස් සිරුරේ පැවත්මට ජලය පානය අත්‍යවශ්‍ය සාධකයකි. ඔබ දන්නවාද අපගේ සිරුරට මෙලෙසින් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැයි කියා? සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් නිසි ලෙස සිදුවිමට නම් ජලය අවශ්‍යම සාධකයක්. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, සිරුරේ සෛල වෙත ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යාමටත්, බහිස්‍රාවය එනම් සිරුරේ ක්‍රියාකාරකම් තුලින් නිපදවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමටත්, ඉන්ද්‍රියයන් සහ සන්ධිවල ආරක්ෂාව සඳහා තිබිය …

vinividasayanaya

දරුවන් හිතුවක්කාර බව මානසික රෝග ලක්ෂණයක් ද ? – විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන

” මේ කාලෙ දරුවන්ගෙ හැසිරීම් හරිම නරකයි. හිතුවක්කාරයි, ආවේගශීලීයි. නිතරම දෙමාපියන් එක්ක ගැටුම් ඇති කර ගන්නවා ” මෙය දෙමාපියන් නිතර නගන චෝදනාවකි. ” අපි පොඩි කාලෙ දෙමාපියන්ට මෙහෙම අකීකරු වෙලා හිටියෙ නෑ. අපි ගොඩක් ලොකු වෙනකල් දෙමාපියන් අපට ගහලා බැනලා හැදුවා. දැන් ළමයින්ට අපි ගහන්න ගියොත් ඊට කලින් එයාල අපට ගහයි” එවැනි මැසිවිලි ද දෙමාපියන් වෙතින් නිතර නැගේ.ඒ අතර දරුවන් ගේ මෙම හිතුවක්කාර කම් මානසික රෝග ලක්ෂණ වශයෙන් සළකන මා පියෝ ද වෙති.එනිසාම නව යොවුන් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala

hadawatha-gana-hadawathinma



thinetha-add2022.11.14

haritha-danawwa

ලාල්කාන්ත හා විජේපාල ක්‍රමය වෙනුවට වන සතුන්, ගොවියා සහ වගා බිම් සුරකින ක්‍රමයක් අවශ්‍යයි – සජීව චාමිකර

වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය …

/ හරිත දනව්ව

ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI

ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ කාලි නුවර …

/ හරිත දනව්ව

rasagagula

ලෝකයේ ධනවත්ම ගායිකාව

ඇමරිකානු ජාතික සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් මෙකල බටහිර සංගීත ලෝකයේ සුවිසල් ජනප්‍රියත්වයකට හිමිකම් කියන කලාකාරියකි. ගායිකාවක ලෙස පමණක් නොව ගීත රචිකාවියක ලෙස ද ඇය ප්‍රසිද්ධියක් උසුලයි. ස්විෆ්ට් නිතර මාධ්‍ය තුළ …

/ රසගඟුල

වසර 33 කට පසු රජිනිකාන්ත් සහ අමිතාභ් බච්චන් රඟන චිත්‍රපටයක්

ඉන්දියානු සිනමාවේ දැවැන්තයන් දෙදෙනකු රඟපාන සිනමාපටයක් තව නොබෝ දිනකින් ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත යි. ඒ “වෙත්තයියාන්’ නැමැති දෙමළ චිත්‍රපටය යි. ලබන 10 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කරන මෙහි ප්‍රධාන චරිතය …

/ රසගඟුල

අනාවැකි කරුවන්ට අභියෝගයක් ! – තාරක වරාපිටිය ලේකම් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය

යම්කිසි පිළිගත හැකි ක්‍රමවේදයක් තුළින්, යම් විචල්‍යයක් පිළිබඳව අපට අනාගතයට අදාළ පුරෝකතනයක් කිරීමට හැකියාවක් ඇත. හොඳ යථාර්ථවාදී තොරතුරු සමූහයක් තුළින් සිදු කරන එවැනි පුරෝකතනයන් නිරවද්‍යතාවයට ආසන්න ඇස්තමේන්තු ලබා දේ.එහෙත් එසේ නොවන වෙනත් ව්‍යාජ හෝ මිථ්‍යා විශ්වාස මත පදනම්ව කරනු ලබන අනාවැකි ද අපේ සමාජයේ තවමත් පවතී. මේ විශ්වාස උරගා බලන්න …

/ පහන් ටැඹ
vinivida

සමාජ ජාල වෙබ් අඩවි මඟින් බාල වයස්කාර දැරියන් අපයෝජනය කිරීම් වැඩිවීමක්

සමාජ ජාල වෙබ් අඩවි මගින් ගොඩනගා ගන්නා සබඳතා ඔස්සේ බාල වයස්කාර පාසල් දැරියන් අපයෝජනය වීමේ සිදුවීම් මේ වන විට වැඩි වැඩියෙන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම වට්සැප් සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරමින් නිර්මාණය කරගන්නා විවිධ කණ්ඩායම් තුළ මේ අන්දමේ නොයෙකුත් අපචාරයන් සිදුවන බව දක්නට ලැබෙනවා. මෙම ගෲප් වල ඉන්න අය බොහෝ විට …

/ පහන් ටැඹ

iraadurupata

ලිංගික අපචාරයකට ගොදුරු වූ දරුවකුගේ මනසට වන හානිය සුළුපටු නොවේ

කොයිතරම් දැඩි නීති තිබුණත් කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අඩුවක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වෙන ප්‍රවෘත්තිවලට වඩා ප්‍රසිද්ධ නොවන සිදුවීම් වැඩි බව සැලකිය හැකියි. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීම වැඩිපුරම සිදුවන්නේ පිටස්තර අය වෙතින් කියලයි. නමුත් ලෝකයේ ලිංගික අපයෝජනයට ලක්වන දරුවන් 4/5 ක් ම …

/ ඉරා අදුරුපට

ඉපැරණි මහ බලගතු යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් පුස්කොළ පොත් සොයා කටුගේ පුස්තකාලයේ සැරිසැරුවෙමි

පැරණි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මගින් අපට කිරීමට තබා සිතීමටවත් නොහැකි හාස්කම්, කළ හැකි බවට මතයක් තවමත් අප සමාජයේ තිබේ. අට වැදෑරුම් වන මේ හාස්කම් ‘අෂ්ඨ කර්ම’ යනුවෙන් හැඳින්වෙයි. රජුන්ගේ සිට සාමාන්‍ය ජනතාවගේ සිත් වසඟ කළ හැකි වශී කර්මය ඉන් පළමුවැන්නයි. දෙවැන්න යමකු හෝ යමක් තමන් වෙතට අද්දවා ගත හැකි ආකර්ශණ …

error: Content is protected !!