hotline

අද කාලගුණය

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි …

විපක්ෂ අපේක්ෂකයන් දූෂිත බව කී මාලිමාව කොළඹ නගරාධිපති පුටුව ගන්න ඔවුන් ගේ සහාය ඉල්ලනවා

මැතිවරණයට පෙර විපක්ෂයේ සියළු අපේක්ෂකයන් දූෂිතයන් බව පවසා සිටි ජාතික ජනබලවේගය දැන් කොළඹ නගරාධිපති වරයා තම පක්ෂයෙන් පත් කර ගැනීමට විපක්ෂයේ සහාය ඉල්ලා සිටීමෙන් ජාතික ජනබලවේගයේ දෙබිඩි පිළිවෙත යළි රට හමුවේ එළි දැක්වෙමින් පවතින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසයි. ජාතික ජනබලවේගයට …

ජාතික වෙසක් සතිය අද ඇරඹෙයි

කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමා කර ගනිමින් ජාතික වෙසක් සතිය අද ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. ජාතික වෙසක් සතිය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි. මේ සඳහා ත්‍රිවිධ හමුදාව සහ …

ඩඩ්ලි සිරිසේන අල්ලස් කොමිසම හමුවට

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ (09) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇත.ඒ එම කොමිසම විසින් පවත්වාගෙන යන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය …

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.ඒ ජුනි 30වනදා දක්වයි. අයදුම්පත් ඉදිරිපත් කිරීම ඇතුළුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් හා සම්බන්ධ විමසීම් සඳහා ඔවුන්ට සෑම බදාදා දිනකම සහ බදාද දිනය …

අසරණ මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම සංවර්ධන නිලධාරියාට වැඩ වරදී

සිය හත් හැවිරිදි සිය දරුවට වකුගඩු ශල්‍ය කර්මයක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා දීම පිණිස 30 හැවිරිදි මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු දිවිනැගුම සංවර්ධන නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (09) බරපතල වැඩ ඇතිව වසර 20 ක සිරදඬුවමක් නියම කොට තිබේ.එමෙන්ම මෙම සිර …

අර්චුනා මන්ත්‍රීතුමා සමාජගත කළ “පුක්කි” යනු මොනවාද? – සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන්

මේ දවස්වල අපේ සිංහල හිතමිතුරන් මගෙන් අහන විශේෂ ප්‍රශ්නයක් තියනවා. ඒ දෙමළ ජනතාව අතර ප්‍රචලිත “පුක්කි” කියන ආහාරය ගැනයි. ඔවුන්ගේ මේ ප්‍රශ්නයට මුල රාමනාදන් අර්චුනා මන්ත්‍රීතුමා කළ ප්‍රකාශයක් සමාජ ජාල මඟින් සංසරණය වීමයි. නමුත් මේ පුක්කි ගැන කතා කිරීමට පෙර තවත් දෙයක් කිව යුතුයි. ඒ අපේ රටේ දෙමළ ජනගහනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන බවයි. එයින් පළමුවැනි කොටස තමයි අපේ රටේ උතුරු පළාත කේන්ද්‍ර කරගත් ශ්‍රී ලාංකේය දෙමළ ජනතාව. ඔවුන් මෙරට ස්වදේශිකයන්. අනෙක් කොටස අපේ රටේ මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කරගත් ඉන්දියානු හෙවත් වතු දෙමළ …

urumayaka asiriya

ආතුරයන් නිරාතුර කරන ආවේශය හා ආරූඪය

​වත්මන් සමාජයේ නින්දාවට, නිගරුවට, අවඥාවට ලක් කෙරෙන සංසිද්ධියක් වන ආවේශ වීම සහ ආරූඪ වීම වසර සිය දහස් ගණනක් තිස්සේ අප ජන සමාජය හා යාවජීව ලෙසින් සබැඳි සංසිද්ධියකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ රෝග නිවාරණය, ගුප්ත දෝෂ දුරු කිරීම සහ යහපත උදා කිරීම සඳහා පවත්වනු ලබන තොවිල් ඇතුළු පුරාණ …

cartoonlogo

No posts found.



ethera-methra

අල් කයිඩා නායක අල්-සවාහිරිට මරු කැඳවූ ඇමරිකානු මෙහෙයුම සිදු වූ අයුරු

කලක් ලෝකයම භීතියට පත් කළ බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකුණු අල් කයිඩා සංවිධානයේ නායක ආයිමාන් අල්-සවාහිරි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරණයට පත්ව ඇති බව ඊයේ (02) ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශයට පත් කළා. අල් -සවාහිරි මේ ආකාරයෙන් ඝාතනය කර තිබුණේ ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නගරයේ නිවසක සැඟවී සිටියදී යි. ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන් ද එම අවස්ථාවේ මෙම නිවසේ සිටි බව සඳහන් වෙනවා. අල්-සවාහිරි ගේ බිරිඳ සහ …

රනිල් බටලන්දේ ඝාතකයා වුණේ කොහොමද?

“බටලන්දේ ඝාතකයා” යන්න මේ දිනවල සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ අලුත්ම “කට ගැස්ම” වී තිබේ.ඔවුන් බටලන්දේ ඝාතකයා ලෙස හඳුන්වනුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.එහෙත්,ඔහුට මේ නම පටබැඳීම පිළිබඳව මිස ඊට හේතු වූ කරුණු සහ එහි පසුබිම් කතාව බොහෝ දෙනෙක් නොදනිති. 1994 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට පැමිණියේ 1988/89 කාල වකවානුවේ පැවැති භීෂණයට වගකිව යුතු පාර්ශවයන්ට දඩුවම් පමුණුවන බව කියමිනි. එහෙත්, එම කාලයේ දී වූ බවට පැවැසුණු ප්‍රධාන සිද්ධීන්වලට අදාළ …

chinaship

හම්බන්තොටට එන චීන යුද නැව ගැන ඉන්දියාව දැඩි විමසිල්ලෙන්

හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන යුද නැවක් නිසා මේ දිනවල යම් උණුසුම් තත්ත්වයක් මතු වී තිබෙනවා. මෙම නැව නිසා විශේෂයෙන් ඉන්දියාව තරමක් නොසන්සුන් වී ඇති බවයි පෙනෙන්නේ. ඉන්දියානු සාගර කලාපයේ බලය වෙනුවෙන් චීනය සහ ඉන්දියාව අතර දැඩි බල පොරයක් පවතින බව රහසක් නොවෙයි. මෙම කලාපය තුළ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමෙහි ඇති වැදගත්කම නිසා මෙම බලවතුන් දෙදෙනාම ලංකාව තමුන්ගේ කඳවුරේ තබා ගැනීමට ලොකු උනන්දුවක් දක්වනවා. මේ දිනවල ඉන්දියාව …

සමන්තා පවර්ගේ කතාව ඇත්තක් ද?

කිසිදු විනිවිදභාවයකින් තොරව චීන රජය විසින් අපැහැදිලි ලෙස තවදුරටත් ණය ලබා දීම ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය තවතවත් උග්‍ර වීමට හේතුවක් වන බව පසුගිය දිනක ජාත්‍යන්තය සංවර්ධනය පිලිබද එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලකවරිය වූ සමන්තා පවර් පවසා තිබිණි. ඇය පවසන්නේ  විවිධ ව්‍යාපෘතිවලට මුවා වී චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදල් ප්‍රමාණයන් සදහා මෙන්ම ඒවා ගෙවීම පිලිබදව ද කිසිදු විනිවිද බවක් පෙනෙන්නට නැති හෙයින් එකී ණය …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

සමහරුන් හිටිහැටියේ නියුමෝනියාවට ගොදුරු ඇයි?

මෑතකදී හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලද අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අනතුර නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදුවී ඇති බවයි. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකක් වැනි කාලයක් තුළදී මිය ගියේය. මරණයට හේතුව නියුමෝනියාව වැළඳීම බව සනාථ විය. අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවූ කෙනෙකු නියුමෝනියාවෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්න කතා කරන්නට පෙර අපි නියුමෝනියාව ගැන කතාකරමු. පපුවේ සෙම නරක් වූ විට ඇතිවන තත්ත්වය නියුමෝනියා ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය. මෙහිදී …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල
vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව

​මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක් ද විය. එනම් ඇගේ විවාහක දරුවන් තුන් හතර දෙනා ද ඇය හා අඬදබර වී පිට …

error: Content is protected !!