hotline

සියලුම බැංකු ගිණුම් විවෘත කිරීමට TIN අංකය අනිවාර්යය කරයි

දේශීය ආදායම් පනත සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8 ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්පත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් …

සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් ලබාදීම අද සිට 23 දක්වා නවතී

සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද (21) සිට තාවකාලිකව අත්හිටු වන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 23 වනදා දක්වා සේවා සැපයීම සිදුනොවන බවයි. කම්කරු දෙපාර්තමේන්තුව මඟින් සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි …

ජනපති රණ විරු සැමරුම් උත්සවයට නො එන්න හිටියේ උතුරේ ඡන්ද හින්දයි

යුද ජයග්‍රහණයේ දහසය වන රණ විරු සැමරුම් උත්සවයට ජනාධිපතිවරයා සහභාගී නොවීමට මුලින් තීරණය කර තිබුණේ පසුගිය මැතිවරණවලදී උතුරු පළාතෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාවට විශාල ඡන්ද ප්‍රමාණයක් හිමිවීම නිසා යැයි තමන් සිතන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.ඔහු පවසනුයේ පසුව ජනාධිපති වරයා ඊට සම්බන්ධ වූ මුත් …

අධිවේගී මාර්ගවල කාඩ්පත් ගෙවීම් පහසුකම අද සිට

අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී …

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව …

mathiwarana-komisam-sabawa

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රාහණය කළ අපෙක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පළාත් පාලන ආයතනවල නිළ කාලය ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බැවින් අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන …

vinivida

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් පාඩමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවකට නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගත හැකි ද? යන්න මෑතක සිට ඇතැමුන් නඟන පැනයකි. එහි එක්තරා දේශපාලනික ස්වරූපයක් ද දක්නට ලැබේ. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙස බැලීමේදී එය සැබැවින්ම සමාජයට ඵලදායක ද යන්න පිළිබඳව දීමට ඇත්තේ සංකීර්ණ සහ විවාදාත්මක පිළිතුරකි. ඕනෑම ප්‍රතිසංස්කරණයක් සාර්ථක වීමට නම් පළමුව රටක බිම් මට්ටමේ පවතින යථාර්ථය සහ විවිධ සමාජ ස්තරයන්හි අවශ්‍යතා හඳුනාගත යුතු වේ. ඒ අතර මෙම ක්‍රියාවලියේ ඵලදායීතාව පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් විශ්ලේෂණය කිරීමේදී සම්පත් විෂමතාව පිළිබඳ ගැටලුව ඒ අතුරින් විශේෂයෙන් කැපී පෙනෙයි. අප රටේ …

urumayaka asiriya

vinivida

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා

ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

cartoonlogo

No posts found.

ethera-methra

ගෝඨා එලවීම සහ රාජ්‍යය ඇල්ලීම

ධුර කාලය තුළ දී අකර්මණ්‍ය වූ පලමු ශ්‍රී ලාංකීය ජනාධිපති වරයා ගෝඨාභය රාජපක්ෂ යි.රටේ ඉතිහාසයෙහි මීට පෙර ගෝඨභය කෙනෙක් නිසා රාජ්‍ය නායකයෙකුට පලා යන්නට සිදුවූ පුවතක් අපි අසා ඇත්තෙමු.ඒ ස්වකීය මලණුවන් වූ ගෝඨාභය ඇති කළ කැරැල්ලට මුහුණ දීමට අකමැතිව අප්‍රසිද්ධියේ පලා ගිය සිරිසඟබෝ රජතුමාගේ කතාව ය.මෙදා සිරිසඟබෝ වන්නට වුණේ දීර්ඝ දේශපාලන අත්දැකීම් සහිත නායකයෙකු වන මහින්ද රාජපක්ෂට ය.ගෝඨාභය බාල මල්ලී විසින් ඇති කරගත් කැරැල්ලට මුහණ දෙන්නට ප්‍රහාරය …

අරගල කරුවන් අතරත් අරගල

අරගලකරුවන් පිරිසක් පාර්ලිමේන්තුව අල්ලා ගැනීම වෙනුවෙන් ඇරඹි අරගලය මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ද අවසන්ව නැත. කදුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර එල්ල කළ ද එහි පැමිණි පිරිස විසිර ගියේ නැත. මාර්ගය අවහිර කරමින් යොදා තිබූ මාර්ග බාධක බැකෝ යන්ත්‍රයක් ගෙනවිත් කඩා දැමුණු අතර දෙපාර්ශවය අතර ගැටුමෙන් 48 දෙනෙක් තුවාල ලබා තිබුණි. පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ ලෙස හැදින්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නා රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ …

අපේ මාධ්‍යයට රට “හැර යාම”ක් වූ ගෝඨාගේ පලා යාම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොෆ් 32 දරන යානයෙන් තම බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනකු ද සමඟ අද අළුයම 1.10 ට මාලදිවයින බලා පිටත් වී තිබේ.ඔහු මෙම ගුවන් ගමන් පහසුව ලබා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා සහ සේනාධිනායක වරයා වශයෙන් ස්වකීය බලතල භාවිතා කරමිනි.පසුගිය 11 වන දා ඔහු විසින් අත්සන් කළ ඉල්ලා අස්වීමේ ලිපිය අද කතා නායක වරයා වෙතට පත් වීමත් සමඟ ඔහු ජනාධිපති …

ෂින්සෝ අබේගේ ඝාතකයා ගැන විස්තර රැසක් හෙළි වේ

පසුගිය දා සාහසිකයකුගේ වෙඩි පහරින් මරණයට පත් ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ වෙනුවෙන් අවමගුල් උත්සව දෙකක් පැවැත්වීමට නියමිතව තිබූ අතර පවුලේ අය සහ සමීප මිතුරන් සහභාගි වූ එක් අවමගුල් උත්සවයක් සඳුදා පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. දේශපාලන ක්‍ෂේත්‍රයේ හිතවතුන් සහභාගි වන තවත් අවමගුල් උත්සවයක් ඊයේ (12)  දින පැවැත්වෙනු ඇති බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. වැඩිම කාලයක් ජපානයේ අගමැති ධුරය දැරූ පුද්ගලයා ලෙස වාර්තාවක් පිහිටුවා තිබූ …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

නෙළු මල් චාරිකාවලින් පරිසරය වැනසිය යුතුද?

ශ්‍රී ලංකාවේ කාලයෙන් කාලයට ඇතිවන රැලි අතරට අලුතින්ම එක් වී ඇත්තේ නෙළු මල් නැරඹීමේ රැල්ලය. මේ දිනවල හෝර්ටන් තැන්නේ අඳුරු පතන් බිම් වසා පැතිරීගෙන දම් …

/ හරිත දනව්ව

මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?

මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …

/ හරිත දනව්ව

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?

පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …

vinivida

යක්කුත් කතා කරවන අපේ තොවිල්

“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” ​රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …

error: Content is protected !!