
![]()
නිරිත දිග මෝසම එළඹෙයි;වැසි සමය ඇරඹෙයි
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ( 19 ) දිනය සඳහා ඊයේ ප.ව. 2.00 ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනය මඟින් නිවේදනය කර තිබේ.එම නිවේදනයට අනුව අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.බස්නාහිර, සබරගමුව, …
A/L වෘත්තීය විෂය ධාරවට සිසුන් ඇතුළත් කර ගැනීමට අයැදුම්පත් කැඳවයි
උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවයි. මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර …
ළමුන් අතර රෝග ව්‍යාප්තිය ඉහළට
මේ දිනවල ළමුන් අතර රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව ඩෙංගු, චිකුන් ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැළඳුණ ළමුන් වාර්තා වීම ඉහළ යමින් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි. පසුගිය කාලය …
එළවළු මිල ගණන් අධික ලෙස ඉහළට
මහා වර්ෂාපතනය හේතුවෙන් එළවළු නිෂ්පාදන වෙළදපලට ලැබීම අඩුවීම නිසා එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීම විශාල වශයෙන් අඩු වී තිබෙන බවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති. එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යම් පාළු ගතියක් උදෑසන …
ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ 16 වැනි ජාතික රණවිරු සැමරුම හෙට
පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට පැවති ලොව බිහිසුණුම ත්‍රස්ත කණ්ඩායමක් විසින් දියත් කරන ලද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට වසර 16ක් සපිරීම නිමිත්තෙන් එම විජයග්‍රහණයට උර දුන් වීරෝදාර රණවිරුවන් සිහිපත් කෙරෙන 16 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් …
අද ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි …

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් පාඩමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවකට නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගත හැකි ද? යන්න මෑතක සිට ඇතැමුන් නඟන පැනයකි. එහි එක්තරා දේශපාලනික ස්වරූපයක් ද දක්නට ලැබේ. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙස බැලීමේදී එය සැබැවින්ම සමාජයට ඵලදායක ද යන්න පිළිබඳව දීමට ඇත්තේ සංකීර්ණ සහ විවාදාත්මක පිළිතුරකි. ඕනෑම ප්‍රතිසංස්කරණයක් සාර්ථක වීමට නම් පළමුව රටක බිම් මට්ටමේ පවතින යථාර්ථය සහ විවිධ සමාජ ස්තරයන්හි අවශ්‍යතා හඳුනාගත යුතු වේ. ඒ අතර මෙම ක්‍රියාවලියේ ඵලදායීතාව පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් විශ්ලේෂණය කිරීමේදී සම්පත් විෂමතාව පිළිබඳ ගැටලුව ඒ අතුරින් විශේෂයෙන් කැපී පෙනෙයි. අප රටේ …

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

No posts found.

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ට වෙඩි තබයි
ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේ ට වෙඩි තබා ඇති බව වාර්තා වේ. එරට නාරා නැමැති ප්‍රදේශයේ රැස්වීමක කතාවක් පවත්වමින් සිටිය දී ඔහු එකවරම ඇද වැටී ඇති බවත්, ඊට මොහොතකට පෙර වෙඩි හඬක් ඇසුණු බවත් මාධ්‍ය වාර්තා කර ඇත. අබේ ගේ සිරුරෙන් ලේ ගලමින් තිබූ බවක් ද සඳහන් වේ. ෂින්සෝ අබේ ඉතා ප්‍රසිද්ධ දේශපාලන නායකයකු වූ අතර වැඩිම කලක් ජපානයේ අගමැති ධුරය දැරූ පුද්ගලයා ලෙස ද වාර්තාවක් පිහිටුවා …
රජය වෙනස් නොකර ආණ්ඩු වෙනසකින් විතරක් නම් අපිට “ගොඩ යන්න”බැරි වෙයි
රටේ එදිනෙදා පාලන කටයුතු කරන්නෙ ආණ්ඩුවද?නැත්නම් රජයද? වර්තමානයේ මේ ප්‍රශ්නය සෑහෙන්න වැදගත් .මොකද මුලු රටම අර්බුද ගොඩකින් වෙලිලා ඇඹරිල ගිහිල්ල තියෙන වෙලාවක සාමාන්‍ය මිනිස්සු බනින්නෙ ආණ්ඩුවට. ආණ්ඩුවක් කියල සාමාන්‍යයෙන් කියන්නෙ දේශපාලනඥයන් කණ්ඩායමකට.ඡන්දෙකින් පත්වෙලා එන මන්ත්‍රී වරුන්ගෙන් බහුතරය හිමි කණ්ඩායම ආණ්ඩුවක් පිහිටවනවා. ඒ ආණ්ඩුවක් පිහිටවනවා කියලා කියන්නෙ කැබිනට් මණ්ඩලයක් පිහිටවල අගමැති කෙනෙක් පත්කරල අමාත්‍යංශ නිර්මාණය කරල ඒවට ඇමතිවරු සහ ලේකම්වරු පත් කරන එකටයි.එතකොට මේ ආණ්ඩුවට කරන්න තියෙන්නෙ මොකක්ද? …
අපටත් පිඟන් අරන් සරණාගත පෝලිම් වලට එක් වන්නට සිදු වේද?
ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූයේ ණය ගෙවීම පැහැර හරින හරින්නට සිදුවන බවට මහ බැංකුව ඉකුත් අප්‍රේල් මස අඟ නිවේදනය කිරීමත් සමඟ ය. ඒ වන විටත් ලෝක ආර්ථික විශේෂඥයන් ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටී ඇති බව ප්‍රකාශ කොට තිබිණ. එහෙත්, එය නිල වශයෙන් ප්‍රකාශ වූයේ මෙරට මහ බැංකුව අප ගත් ජාත්‍යන්තර ණය ගෙවිය නොහැකි බව බව ප්‍රකාශ කිරීමත් සමඟ ය. ඩොලර් බිලියන 28 ක පමණ ණයක් …
මහ පාරෙන් කෑම සොයා ගැනීම හෙවත් වීදි ආහාර පරිභෝජනය
වර්තමාන ආර්ථික අර්බුදය මුල් කොට කඩ සාප්පු සේම ඇතැම් ආපන ශාලා ද වැසී යන තත්වයක් දක්නට ලැබේ.ඒ එම භාණ්ඩ හා ආහාර මිල ඉහළ යාම් අනුව ඒවා මිල දී ගැනීමට පාරිභෝගිකයන් තුළ ඇති වන පසු බෑමය.ඊට අමතරව එම ව්‍යාපාරික ස්ථාන පවත්වා ගෙන යාම වෙනුවෙන් වන බදු මුදල්, සේවක වැටුප් විදුලි හා ජලබිල් පත් ආදී මෙකී නොකී විය පැහැදම් නිසා ඒවා පවත්වාගෙන යාමට බොහෝ දෙනකුට නොහැකි වේ.එහෙත්, එමඟින් ආහාර …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …
කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?
පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …
යක්කුත් කතා කරවන අපේ තොවිල්
“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …


