
![]()
මහින්ද කොළඹ හතෙන් තංගල්ලට
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා රජයෙන් ලබා දී ඇති නිල නිවාස යළි රජයට භාරදීමට සිදුවීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07 විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගොස් තිබේ.ඒ ඔහු සතු තංගල්ලේ කාල්ටන් …
2 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් කරයි
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය නිකුත් කර තිබේ. එය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි …
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ භාවිතා කරන ජනතාවට දැනුම්දීමක්
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවනය කෙරුණු බස් රථ අද (11) මධ්‍යම රාත්‍රී දොළහේ සිට පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහ පුර සහ බැස්ටියෙන් මාවතේ සිට ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්. ආර්. ටී. චන්ද්‍රසිරි පවසයි. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසරක් ඇතුළත නවිකරණයට …
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්
නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පවසන්නේ, නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය විසින් යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව, අද (11) වන …
මහින්ද නිල නිවස බාර දී මැදමුලනට යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට මෙතෙක් රජයෙන් ලැබී තිබූ විජේරාම නිල නිවස යළි රජයට භාර දී අද (11) පස්වරුවේ සිය ගම් ප්‍රදේශය වන තංගල්ල, මැදමුලන පිහිටි නිවස බලා පිටත්ව යාමට නියමිතය.රජය විසින් මෙම පියවර ගනු ලැබුවේ, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී …
පළාත් රැසකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක …

සත්ව හඬ නඟන මිනිස් දරුවෝ
වානර හඬ නඟන ටාසන් (Tarzan) හෝ වනාන්තරයේ සතුන් සමඟ හැදී වැඩුණු මොව්ග්ලි (Mowgli) වැනි රොමැන්තික චරිත ලෝක ප්‍රකට ප්‍රබන්ධ සාහිත්‍යයට එක්ව ඇති බව අපි දනිමු. නමුත්, මිනිස් දරුවන් සත්ව හඬ නැඟීම සහ සත්ව හැසිරීම් ප්‍රදර්ශනය කිරීම පිළිබඳ සිදුවීම් මුළුමනින් ම මනඃකල්පිත ඒවා නොවේ. ළමා මනෝවිද්‍යාව, පරිසරවේදය සහ භාෂා ප්‍රවේශය (Language Acquisition) පිළිබඳ සිද්ධාන්තයන්ට අනුව, කුඩා දරුවන් භාෂාව ඉගෙන ගන්නේ සහ ශබ්ද පිට කිරීමට හුරු වන්නේ තමන්ට නිරන්තරයෙන් ඇසෙන ශබ්ද, ශ්‍රවණ උත්තේජනය (Auditory Stimulation) මඟින් ග්‍රහණය කර ගෙන ඒවා අනුකරණය (Imitation) කිරීමෙනි. බහ තෝරන වියේ දරුවන් …

දෙවොල් මඩුවේ සෙල්ලක්කාර කුරුම්බරයෝ
මගේ මතකය නිවැරදි නම් ඒ 1992 වසරයි. ඒ වසරේ මුල් භාගයේ දිනයෙක කිසියම් ලේඛන කිහිපයක් සපයා ගනු පිණිස මට මගේ බිරිඳගේ මහගෙදරට ගොස් එන්නට සිදු විය. එය පිහිටා ඇත්තේ බෙලිඅත්ත, කුඩාහීල්ලේය. එම පෙරවරුවේ මා එහි යන විට, කුඩාහීල්ල ‘හතේ කණුව’ හන්දිය අවට තරුණයන් හතර පස් දෙනා බැගින් වූ කල්ලි දෙක …

No posts found.

ඩයනා ගමගේට ඇවැසි ලෙස අපේ සංචරක කර්මාන්තය පාදඩකරණය විය යුතු ද?
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍ය වරිය අප රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය පිණිස “නොනිඳන නගර” නම් සංකල්පය ඉදිරිපත් කරයි.රාත්‍රී කාලයට නිදා ගැනීම නිශාචර සතුන් නොවන මිනිසුන් ඇතුළු සියළු සතුන්ගේ අනිවාර්ය අවශ්‍යතාවකි.එමෙන්ම නිරතුරු රාත්‍රී කාලයට නිදි වැරීම නිසා නින්ද සඳහා උවමනා මෙලටොනීන් නම් හෝමෝනය ශරීරය තුළ නිෂ්පාදනය වීම ඇනහිටීම මත සෙසු කරුණු පසෙක තිබිය දී නින්ද නොයාමේ රෝග ඇති විය හැකි බව වෛද්‍ය මතයයි.ඒ අනුව එය මූලික වශයෙන්ම සොබා දහමට …
ඇමරිකානු කතානායකවරිය ප්‍රාණ ඇපයට ගැනීමේ සැලැස්මක් ගැනත් හෙළි වෙයි
ඇමරිකානු දේශපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රබල සහ ආන්දෝලනාත්මක චරිතයක් වන එරට කතානායකවරිය නැන්සි පෙලෝසි පැහැරගෙන ප්‍රාණ ඇපයට ගැනීමේ සැලැස්මක් ගැනත් මේ වනවිට අනාවරණය වී තිබේ. කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි පෙලෝසි ගේ නිවසට කඩා වැදුණු කිසියම් පුද්ගලයකු ඇයගේ සැමියා වන 82 හැවිරිදි පෝල් පෙලෝසි ගේ හිසට මිටියකින් පහර දී බරපතල තුවාල සිදු කළ අතර එය මේ වනවිට විශාල අවධානයක් දිනාගෙන ඇති සිදුවීමකි. ඉහත කී පැහැර ගැනීමේ සැලසුම් ගැන හෙලි …
මිනිස්-අලි ගැටුමේ නිමාව කුමක්ද?
ශ්‍රී ලංකාවේ අපට අලි අතුන් සමග ඇත්තේ දිගු අතීතයකට ඇදී යන සම්බන්ධයකි. මෙරට මුල් බැසගත් ප්‍රධාන ආගමික විශ්වාසයන් දෙක වන බෞද්ධ සහ හින්දු ආගම් වල අලි අතුන්ට විශාල සංස්කෘතික වටිනාකමක් හිමිව තිබේ. නමුත් අද වන විට අලි අතුන් යනු මෙරට විශාල ප්‍රදේශයක ජීවත්වන ජනතාවට කරදරකාරී සත්වයෙකු බවට පත්ව ඇත. ඊට ප්‍රධානතම හේතුව මිනිස්-අලි ගැටුමයි. ශ්‍රී ලංකාවේ මිනිස්-අලි ගැටුම වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශ වලට …
අසභ්‍ය දර්ශන නරඹන පූජක වරුන්ට සහ පූජක වරියන්ට පාප් වහන්සේ අනතුරු හඟවති
අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීමේ අන්තරාය පිළිබඳව ශූද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පූජකවරුන්ට සහ කන්‍යා කන්‍යා මව් වරුන්ට හා සොහොයුරියන්ට අනතුරු අඟවා තිබේ.මෙම විෂය පථය පිළිබඳව උන් වහන්සේ අදහස් ප්‍රකාශ කළ පළමු අවස්ථාව ද එයයි. “අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීම බෝහෝ දෙනකු සේම පූජකයන් සහ කන්‍යා මව් වරුන් සොහොයුරියන් පවා ඇති නරක දෙයක්.යක්ෂයා එතනින් ඇතුල් වෙනවා පූජක හදවත් දුර්වල කරනවා” යනුවෙන් වතිකානුවේ පැවති සැසිවාරයකදී ඩිජිටල් සහ සමාජ මාධ්‍ය …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

දරුවා අධ්‍යාපනයට අදක්ෂ ද?; හේතුව මෙතන තියෙන්න පුළුවන් – විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය රුමී රූබන්
අධ්‍යාපන හැකියාව සම්බන්ධයෙන් බලන විට එක් එක් දරුවන් ගේ එය එකිනෙකට වෙනස් ය. සමහර දරුවන් ඉගෙනීමට දක්ෂ නැත. තවත් සමහර දරුවන් දක්ෂතාවය තිබුණත් උනන්දුව අඩු ය. මේ කුමක් වුවද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දරුවා අධ්‍යාපනයේ දී පසුගාමී වීම ය. දරුවන් තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවන හේතු බුද්ධි වර්ධනයේ ගැටලු, ඩිස්ලෙක්ෂියා (Dyslexia ) මානසික ආබාධය වැනි විශේෂිත ඉගෙනුම් අපහසුතා, අවධානය යොමු කිරීමට නොහැකි විවිධ තත්ත්වයන්, අනවශ්‍ය ලෙස බිය ඇතිවන විශාදය (depression ), කාංසාව (Anxiety ) වැනි මානසික …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!
කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද …
සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය …

“ධර්ම යුද්ධය 2” සමඟ කතාවට ලක් වන සිනමා ප්‍රතිනිර්මාණකරණය (Movie Remaking)
ජනවාරි 23 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුළ තිරගත වීම ආරම්භ කෙරුණු “ධර්ම යුද්ධය 2” චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ දැඩි උනන්දුවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙම සිංහල චිත්‍රපටය විශාල …
මාසයකට කෝටි 500 ක් පඩි ගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා
පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි. ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා …

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්‍රය” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්‍රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය …
සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල
අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය. කිතුනු විශ්වාසයට අනුව, නත්තල …

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි
දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය. නමුත් අදේව වාදයක් වන මූලික බුද්ධ දර්ශනයෙන් පරිබාහිරව සංවර්ධනය වී ඇති බෞද්ධ සාහිත්‍යයේ එන සදෙව් ලෝ විග්‍රහය අනුව වුව ද, එම දිව්‍යලෝක …
සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද?
ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි. ශ්‍රී ලංකාවේ සත්ව හිමිකම් වෙනුවෙන් පශු සම්පත් පනත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ඇතුළු නීති රාමු කිහිපයක් තිබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජයේ දායකත්වය ප්‍රමාණවත් ද යන්න මේ දක්වාම නොවිසඳුණු බරපතළ ප්‍රශ්නයක් …


