hotline

ගායන ශිල්පී සමන් ද සිල්වා සදහටම සමු ගනී

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.ඒ වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා මියයන විට ඔහු 68 වන වියෙහි පසුවිය.තමන් හටම ආවේණික ශෛලියකින් ගී ගයමින් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් …

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු – මැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව …

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද ප්‍රකාශයට පත් කර තිබේ. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමරත්න හේරත් මහතා සඳහන් කළේ, ලබන 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කරන බවයි. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, මැයි 6 වැනිදායි …

ඡන්දෙ දාන්න යන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව යම් සේවකයෙකු විසින් ඡන්දය ලබාදීමට ඉල්ලීමක් කළ විට ඊට අදාළව සේවායෝජකයා විසින් ප්‍රමාණවත් යැයි සලකනු ලබන පැය දෙකකට නොඅඩු කාලයක් අදාළ සේවකයාට පඩි සහිත …

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු අවදානමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක,විශේෂයෙන් ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත් සහ හම්බන්තොට, අම්පාර මඩකලපුව සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.මේ හේතුවෙන් ගිගුරුම් සහිත …

ක්‍රෙඩිට් කාඩ් ගැනීමේදී TIN අංකය අනිවාර්ය කිරීමට අවධානය

ණය කාඩ්පතක් ලබාගැනීමේදී ද (Credit Card) බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අංකය අනිවාර්ය කිරීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී ඇත. වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගයකුම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගතයුතු බවට ඉකුත් 2023 වසරේ මැයි මාසයේ දී රජය …

අර්චුනා මන්ත්‍රීතුමා සමාජගත කළ “පුක්කි” යනු මොනවාද? – සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන්

මේ දවස්වල අපේ සිංහල හිතමිතුරන් මගෙන් අහන විශේෂ ප්‍රශ්නයක් තියනවා. ඒ දෙමළ ජනතාව අතර ප්‍රචලිත “පුක්කි” කියන ආහාරය ගැනයි. ඔවුන්ගේ මේ ප්‍රශ්නයට මුල රාමනාදන් අර්චුනා මන්ත්‍රීතුමා කළ ප්‍රකාශයක් සමාජ ජාල මඟින් සංසරණය වීමයි. නමුත් මේ පුක්කි ගැන කතා කිරීමට පෙර තවත් දෙයක් කිව යුතුයි. ඒ අපේ රටේ දෙමළ ජනගහනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන බවයි. එයින් පළමුවැනි කොටස තමයි අපේ රටේ උතුරු පළාත කේන්ද්‍ර කරගත් ශ්‍රී ලාංකේය දෙමළ ජනතාව. ඔවුන් මෙරට ස්වදේශිකයන්. අනෙක් කොටස අපේ රටේ මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කරගත් ඉන්දියානු හෙවත් වතු දෙමළ …

urumayaka asiriya

ආතුරයන් නිරාතුර කරන ආවේශය හා ආරූඪය

​වත්මන් සමාජයේ නින්දාවට, නිගරුවට, අවඥාවට ලක් කෙරෙන සංසිද්ධියක් වන ආවේශ වීම සහ ආරූඪ වීම වසර සිය දහස් ගණනක් තිස්සේ අප ජන සමාජය හා යාවජීව ලෙසින් සබැඳි සංසිද්ධියකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ රෝග නිවාරණය, ගුප්ත දෝෂ දුරු කිරීම සහ යහපත උදා කිරීම සඳහා පවත්වනු ලබන තොවිල් ඇතුළු පුරාණ …

cartoonlogo

No posts found.



ethera-methra

විසි එකට කුළල් කාගැනීම කවුරු කවුරුත් “වීසි වෙන” වැඩකි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම ගැන ගැටළුවක් මතුව තිබේ.ඒ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින දේශපාලන පක්ෂය වන පොදු ජන පෙරමුණ ඊට එකඟ නොවීම හේතු කොට ගෙන ය. 19 වෙනි සංශෝධනය අහෝසි කොට 20 වෙනි සංශෝධනය බලාත්මක වීමත් සමඟ පාර්ලිමේන්තුවට 19 යෙන් පවරා තිබූ බලතල රැසක් යළි ජනාධිපතිවරයා යටතට පත් විය.එය සමාජ පරිනාමීය විපරීතයකැයි සමහරු කියති. 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමත් සමඟ ජනාධිපතිවරයා තව …

ranil

රනිල් – නන්දලාල් ගල උඩ සටනේ කතාව ඇත්තක්ද?

අගමැති රනිල් වික්‍රමසිංහ හා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර ජනප්‍රිය ව්‍යවහාරයට අනුව කිව හොත්”ගල උඩ සටනක්” හට ගෙන ඇති බව මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි ලෙස හුවමාරු වන කට කතාවකි. එවැනි කතාවක් පැතිර යාමට ඕනෑ තරම් හේතු සාධක තිබේ.ඒ මන්ද යත් ඉකුත් යහපාලන රජය සමයේ රනිල් වික්‍රමසිංහට එල්ල වූ බැංකු චෝදනාවට අදාළ මහ බැංකුව සතු සියළු තොරතුරු එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හා මාධ්‍ය වෙත ලබා …

Sologamy In India! Meet 24-Year-Old Kshama Bindu From Gujarat Who Is All Set To Marry Herself

තමා සමග ම විවාහ වීමට සැරසෙන ඉන්දියානු තරුණිය

මේ අපූරු විවාහයක් පිළිබඳ කතාවකි. මෙම  විවාහයේ මනාලිය වන්නේ ක්‍ෂමා බින්දු නැමැති තරුණියකි. ක්‍ෂමා ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ජීවත් වන්නියකි. ඇය ජුනි 11 වැනි දින හින්දු චාරිත්‍රානුකූලව යුග දිවියට ඇතුල් වන්නීය. එහිදී හින්දු විවාහ සම්ප්‍රදායට අයත් සියලු චාරිත්‍ර ඇය විසින් ඉටු කරනු ලබයි. විවාහයට පෙර පැවැත්වෙන හල්දි (කහ සහ තෙල් මිශ්‍රණයක් සිරුරෙහි ගැල්වීමේ) චාරිත්‍රය, සංගීත සාදය ආදිය ද ඊට ඇතුළත් ය. 11 වැනි දින උදයේ ඇය රතු පැහැති …

pasu

මේ සිස්ටම් ෆේල් එකට උත්තරය සුනඛ ඝාතනය නොවේ

මේ සිස්ටම් ෆේල් එකට උත්තරය සුනඛ ඝාතනය නොවේ වර්තමානයේ ජලභීතිකා එන්නත නොමැති වීම මත අසරණ සුනඛයන්ගේ ජීවිත අනාරක්ෂිත වෙමින් පවතින පසුබිමක ඒ සම්බන්ධයෙන් මෙම අදහස් පළ කරන පශු වෛද්‍ය චමිත් නානායක්කාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශු වෛද්‍ය විද්‍යාවේදී උපාධිය (ගෞරව) හිමි කරගෙන 2000 වර්ෂයේ සිට පශු වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන වෛද්‍ය වෘත්තිකයෙකි. ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයන් මැරීම නැවැත්වීමේ ව්‍යාපාරයට පුරෝගාමී දායකත්වයක් ලබා දී …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

සමහරුන් හිටිහැටියේ නියුමෝනියාවට ගොදුරු ඇයි?

මෑතකදී හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලද අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අනතුර නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදුවී ඇති බවයි. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකක් වැනි කාලයක් තුළදී මිය ගියේය. මරණයට හේතුව නියුමෝනියාව වැළඳීම බව සනාථ විය. අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවූ කෙනෙකු නියුමෝනියාවෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්න කතා කරන්නට පෙර අපි නියුමෝනියාව ගැන කතාකරමු. පපුවේ සෙම නරක් වූ විට ඇතිවන තත්ත්වය නියුමෝනියා ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය. මෙහිදී …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල
vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව

​මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක් ද විය. එනම් ඇගේ විවාහක දරුවන් තුන් හතර දෙනා ද ඇය හා අඬදබර වී පිට …

error: Content is protected !!