hotline

ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය අද ඇරඹෙයි

මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදීයි. මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16දෙනෙක් සහභාගී වන බවයි වාර්තා වෙයි …

බාල ගල්අඟුරු පාඩුව පියවන්න විදුලි බිල 18%කින් වැඩි කරලා

බාල ගල්අඟුරු ගෙන්වීමෙන් සිදු වූ අතිවිශාල පාඩුව පියවා ගැනීම සඳහා රජය විසින් විදුලි ගාස්තුව 18%කින් ඉහළ දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතා අදහස් විමසන අවස්ථාවේදී, සමගි ජන බලවේගය ඊට …

vinivida

ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි

පවතින වර්ෂාපතනයත් සමග දිවයින පුරා පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ මෙම ජලාශ අතරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ …

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ මෙම අනතුරු ඇවීම නිකුත් කර ඇත. මෙම …

දෙනියායේ පාසල් 4ක් තවදුරටත් වැසේ

පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය …

ලෝක මව්වරුන්ගේ දිනය අදයි

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (10) යෙදී තිබේ. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබයි.උපන් දා සිට මව ජීවිතය කරගත් සමාජයක ඒ සෙනෙහසේ මහිමය තව තවත් සිහි කැඳවා ගැනීමට මෙම දිනය වැදගත් …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

urumayaka asiriya

vinivida

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ

​මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

ethera-methra

vinivida

වසර 54 කට පසු පළමු වතාවට මිනිසුන් සඳ වෙත ගෙන යන ආටෙමිස් 2

නවසිය හැට හැත්තෑව දශකවල ළමා විය හෝ තරුණ විය ගත කළ අයට 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමීන් දෙදෙනා සඳ මත පා තැබූ අවස්ථාව හොඳින් මතක ඇතුවාට සැකයක් නැත. එය සුවිශේෂී ඓතිහාසික අවස්ථාවක් වූයේ මිනිසුන් සඳ මත ගොඩ බැස්සේ මානව ඉතිහාසයේ පළමු වතාවට වූ බැවිනි. මෙම සිද්ධිය සිදු වූයේ ලංකාවේ වේලාවෙන් 1969 ජුලි 21 වැනි දින උදෑසන 8.26 ට යි. මෙම අජටාකාශගාමීන් සඳ වෙත …

vinivida

හැම දේටම “හොට නොදාන” චරිතයක් වූ අපේ රටේ නව ඇමෙරිකානු තානාපති එරික් ඩී. මයර්

​ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වූ ජූලි චන්ග්ගේ ධුර කාලය 2026 ජනවාරි 16 අවසන් වූ බැවින් එම ධුරය ලැබීම සඳහා මේ වන විට නියමිතව ඇත්තේ එරික් ඩී. මයර්ට බව එක්සත් ජනපද ආරංචි මාර්ග පවසයි. රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු නෙට්ෆ්ලික්ස් (Netflix) දේශපාලන නාට්‍යයක් වූයේ නම්, එරික් ඩී. මයර් යනු කාමරයකට ඇතුළු වූ සැණින් සියලු දෙනාගේ අවධානය දිනා ගන්නා චරිතයකි. ඒ ඔහු ශබ්ද නගා කතා කරන නිසා නොව, තමා කරන්නේ කුමක්ද …

vinivida

මෙගා ටෙලිනාට්‍ය වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැහැ – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මේ දිනවල රට පුරා කතිකාවතක් ඇති වී තිබේ. බොහෝ පාර්ශ්වයන් මීට එරෙහිව ද, තවත් පිරිසක් මීට පක්ෂව ද අදහස් දක්වනු මාධ්‍ය තුළින් දක්නට ලැබේ. මෙම කතිකාව ඇරඹුණේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ (Module) අන්තර්ගත වූ අසැබි වෙබ් අඩවියක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟය. රට පුරා මීට එරෙහිව නැඟුණු විරෝධතා හමුවේ රජය විසින් හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් තබන ලදී. නමුත් පළමු වසර …

vinivida

ජනපති උතුරේ දී කළ කතාවේ හානිය පියවීමට නම්; – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු දිසාපති

අනුර දිසානායක ජනාධිපතිවරයා පසුගිය සතියේ යාපනයේ සංචාරය කළේය. ඔහු උදෑසන අවදි වී යාපනයේ මහා මාර්ගයේ ශාරීරික ව්‍යායාම සඳහා ඇවිද යමින් සාමාන්‍ය ජනතාව සමග කතාබහ කරන අයුරු සමාජ මාධ්‍යවල පළ වී තිබුණි. බංකොලොත් වී තිබුණු රට, බලයට පත්ව මාස දෙකක් තුළ ඉන් මුදා ගැනීමට අනුර දිසානායක ජනාධිපතිවරයාට හැකි වූ බව ප්‍රසිද්ධියේ පවසන කැබිනට් අමාත්‍යවරුන් ද සිටින නිසා, ඒ දර්ශනය දුටු විට යාපනය එල්.ටී.ටී.ඊ.යෙන් මුදාගත්තේ ද අනුර ජනාධිපතිතුමා යැයි …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

wall-logo

poems about life

පොලිස් සැරයන් වරයකුගේ ළය තුළ සැඟවුණු කවි කම

සමාජ යථාර්ථය ග්‍රහණය කර ගැනීම සමාජයේ විවිධ ජන කොටස් වලින් මතු වන සීමිත පිරිසකට විතරක් කළ හැකි දෙයක්.පුද්ගලයන් තුළ පවතින ඒ සුවිශේෂ හැකියාව වෘත්තිය,දැන උගත් කම සමාජ තරාතිරම මත පදනම් …

/ wall එක

sathuntath-himi-ape-lokaya

අපේ දේශීය සුනඛ ප්‍රජාව “වල් බල්ලන්” නොවේ

ඉතා දියුණුය යනුවෙන් අප උපකල්පනය කරන වත්මන් සමාජය තුළ පවත්නා දුර්මත බොහොමයකි.අප රටේ ජීවත් වන දේශීය සුනඛ ප්‍රජාව වල් බල්ලන් සේ හැඳින්වීම එවන් බරපතල දුර්මතයකි.අප එසේ පවසනුයේ ඔවුන් එසේ වල් හෝ වන(Wild )ලෙසින් හැඳින්වීමට කිසිවකුටත් කිසිදු හැකියාවක් නොමැති බැවිනි.පුරා විද්‍යාත්මකව සනාථ වී ඇති අන්දමට මීට වසර දොලොස් දහස් පන්සීයක පමණ කාලයක් තිස්සේ අප රටේ මිනිස් …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

/ හරිත දනව්ව
vinivida

හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද?

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් හැඳින්වුණු සමය මේ වන විට නිමා වෙමින් පවතී. නමුත් මීට පෙර අප රටේ බොහෝ දෙනකු නෙළු වසන්තයක් පිළිබඳව …

/ හරිත දනව්ව

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා

චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …

/ පහන් ටැඹ

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

/ පහන් ටැඹ

iraadurupata

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත - ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …

error: Content is protected !!