hotline

ඉහළ උනුසුමක් සමඟ වැසි තත්වයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද( 21 ) නිකුත් කර ඇති කාලගුණ නිවේදනය අනුව මධ්‍යම පළාත සහ කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට සෙසු සියළුම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තරමක තද වැසි ඇතිවිය හැක …

school

පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.ඒ අනුව පළමු වාරය මැයි මස 9 වන දින අවසන් වීමට නියමිතයි. 2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු …

මාලිමාව නොදිනන පළාත් පාලන ආයතන වලට මුදල් නොදෙන බවක් මා කියා නෑ

මාලිමාව ජයග්‍රහණය නොකරන පළාත් පාලන ආයතන සඳහා අරමුදල් වෙන් නොකරන බවක් තමන් කිසිවිටෙකත් නොකියූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ( 19 ) පැවසීය.ජනපතිවරයා ඒ බව පවසා සිටියේ නුවරඑළියේ පැවැති මැතිවරණ රැලියක් අමතමිනි .තමන් පවසා සිටියේ පළාත් පාලන ආයතන අනිසි ලෙස භාවිත කිරීම සහ …

mathiwarana-komisama

ගත වූ පැය 24ට මැතිවරණ පැමිණිලි 121 ක්

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 121ක් ලැබී තිබෙයි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම පැමිණිලි අතරට නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 95ක් ඇතුළත් බවයි. 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ප්‍රචණ්ඩක්‍රියා 09ක්, නීතී උල්ලංඝණය කිරීම් …

රුසියානු – යුක්‍රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි යුද ගැටුම් සඳහා “පාස්කු සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කර තිබේ. රුසියානු මාධ්‍ය වාර්තා කර ඇති පරිදි රුසියානු ජනාධිපතිවරයා විසින් සටන් විරාම කාලය තුළ යුක්‍රේනයට එරෙහි සියලු හමුදා ක්‍රියාමාර්ග නතර කරන ලෙස ද එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇතැයිද …

dengu

ඩෙංගු සහ චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ අවදානමක්

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත …

vinivida

කට වහගෙන කතා කිරීමේ කලාව

මා කුඩා කාලයේ අපගේ ඥාති නිවසකට වින දෝෂයක් බලපා ඇති බවට අසල්වැසියන් අතර කතාවක් පැතිරී තිබුණි. එහෙත්, ඒ වින දෝෂය ඉවත් කරලීම පිණිස වන බලි, තොවිල්, ශාන්තිකර්ම සඳහා රුපියල් පන්දහසක් (අද කාලයේ නම් රුපියල් ලක්ෂ දහයක් පමණ) වැය වන බව දැන ගැනීමත් සමඟ එම පවුලේ සාමාජිකයන් සේම අපි ද බලවත් සේ දුර්මුඛ වීමු. ඊට හේතුව එම ඥාතීන් එතරම් ඇති හැකි මට්ටමක පසු නොවීම ය. පසුව අපගේ තවත් ඥාතියකු විසින් වින දෝෂය පහ කළ හැකි මලයාලම් පොල්ගෙඩි ගුරුකමක් දන්නා අයකු රුපියල් තුන්සියයක් වැනි මුදලකට සොයා දීම …

urumayaka asiriya

ආතුරයන් නිරාතුර කරන ආවේශය හා ආරූඪය

​වත්මන් සමාජයේ නින්දාවට, නිගරුවට, අවඥාවට ලක් කෙරෙන සංසිද්ධියක් වන ආවේශ වීම සහ ආරූඪ වීම වසර සිය දහස් ගණනක් තිස්සේ අප ජන සමාජය හා යාවජීව ලෙසින් සබැඳි සංසිද්ධියකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ රෝග නිවාරණය, ගුප්ත දෝෂ දුරු කිරීම සහ යහපත උදා කිරීම සඳහා පවත්වනු ලබන තොවිල් ඇතුළු පුරාණ …

cartoonlogo

No posts found.



ethera-methra

රටට යහපතක් උදා කරන්න ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමින් “රතු නූල්” බෙදමුද?

අපේ රටේ රාජ්‍ය නායකයන් දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් අත් වල බැඳි රතු නූල් දකින්නට ලැබීම පිළිබද විවිධ කටකතා පසුගිය කාලය පුරා අසන්නට ලැබුණි. මෙම රතු නූල් හා සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ සාත්තර දේවාලයක් පවත්වාගෙන යමින් ගුප්ත කටයුතු කරනු ලබන්නේ යැයි කියන කාන්තාවක්ගේ නමක් ද ඈදුණු අතර මෙකී රතු නූල් පැළදි පිරිස එකී කාන්තාවගේ අනුගාමිකයන් බවට ද රාවයක් පැතිර තිබිණි. එම පුවත් උනුසුම කොතෙක් ද යත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාධ්‍යවල පවා …

කන්තෝරු නොගිහින් ගෙදර සිටම වැඩ කිරීමේ වාසි ගැන දන්නවාද ?

මේ දිනවල රටේ පවතින ඉන්ධන හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් රාජකාරී ස්ථානය වෙත වාර්තා කිරීම ප්‍රමාණවත් බව රජය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.එය රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින පසුගාමී තත්වයක් සේ බොහෝ දෙනකුට පෙනුණ ද ඇත්ත කතාව එය නොවේ. අත්‍යවශ්‍ය සේවා හැර සෙසු රාජකාරී සේවා නිවසේ සිටම ක්‍රියාත්මක කිරීමේ නව ක්‍රමවේදය ලෝකය විසින් හදුන්වා දෙනු ලැබුණේ මීට වසර දෙක හමාරකට පමණ ඉහතදී ය. ඒ COVID …

ura

රනිල් බැසිල් සීතල යුද්ධය ඌරා ළිඳේ සටනක් වේද?

ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කළ 19 වෙනි සංශෝධනය නැවත වරක් ගෙනෙන බව රනිල් වික්‍රමසිංහ අගමැති වන විටම කියූ කතාවකි. එනම් 20 වෙනි සංශෝධනය අහෝසි කොට 19 වන ව්‍යවස්ථාවේ සාධනීය අංග ද සහිතව 21 වෙනි සංශෝධනය ගෙනෙනා බව ය. හරීන් ප්‍රනාන්දු ඇමති ධූරය බාර ගෙන පළමු මාධ්‍ය හමුවේදීම කියා සිටියේ 21 වෙනි සංශෝධන පළමු කැබිනට් හමුවට නොගෙනාවොත් එදිනම තම ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බව ය. කෙසේ නමුත් ඊයේ (23) …

malhothra

සමලිංගික සබඳතා සාපරාධී නොවන බවට තීන්දු කළ ඉන්දීය විනිසුරු වරිය ඉන්දු මල්හෝත්‍රා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අවම නිසාත්, ඉතිහාසයේ කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඉහළ අසුනක් කාන්තාවකට හිමිව නැති නිසාත් නියෝජ්‍ය කතානායකධූරයට කාන්තාවක පත්කර ගැනීම පිළිබද කතාබහක් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ ඇති විය. ඒ සදහා කාන්තා මන්ත්‍රීවරියක යෝජනා වුව ද ඇයට අවශ්‍ය තරම් ඡන්ද සංඛ්‍යාවක් නොලැබුණු හෙයින් එකී ධූරය ඇයට හිමි නොවුණි. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද බොහොමයක් ක්ෂේත්‍රවල ඉහළ තනතුරු සදහා කාන්තාවන් පත්වීම පවතින්නේ අවම අගයක ය. නමුත් ඉන්දීය ඉතිහාසයේ …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

සමහරුන් හිටිහැටියේ නියුමෝනියාවට ගොදුරු ඇයි?

මෑතකදී හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලද අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අනතුර නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදුවී ඇති බවයි. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකක් වැනි කාලයක් තුළදී මිය ගියේය. මරණයට හේතුව නියුමෝනියාව වැළඳීම බව සනාථ විය. අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවූ කෙනෙකු නියුමෝනියාවෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්න කතා කරන්නට පෙර අපි නියුමෝනියාව ගැන කතාකරමු. පපුවේ සෙම නරක් වූ විට ඇතිවන තත්ත්වය නියුමෝනියා ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය. මෙහිදී …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල
vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව

​මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක් ද විය. එනම් ඇගේ විවාහක දරුවන් තුන් හතර දෙනා ද ඇය හා අඬදබර වී පිට …

error: Content is protected !!