
![]()
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
අද (29) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට …
විදුලිබල ප්‍රතිසංස්කරණ ගැන විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නොසතුටින්!
විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නොසතුටින්! විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් අකාරයෙන් සිදු වන බවක් පෙනී යන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. ඒ නිවේදනයක් නිකුත් කරමිනි.එම නිවේදනයේ දැක්වෙන්නේ, රජය ජනතා කේන්ද්‍රීය රජයක් ලෙස ඔවුන්ව විසින් හඳුන්වාගන්නේ …
නාරම්පනාවේ ආනන්ද හිමියෝ අස්ගිරි අනුනායක ධුරයට තේරී පත් වෙති
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් ගේ අපවත්වීම හේතුවෙන් පුරප්පාඩු වී තිබූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්ව තිබේ.මෙම ධුරය සඳහා වූ නිලවරණය අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් අද …
ආනයනික අර්තාපල් සහ ළුෑණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද ඉහළට
ආනයනික අර්තාපල් සහ ලොකු ළුෑණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.ආනයනික අල , ළුෑණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවිමේ මෙම බදු සංශෝධනය ඊයේ (27) සිට ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යංශය පවසයි. මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික …
ලංගම බස් වර්ජනය ඇරඹෙයි
ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව …
පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් 05දෙනෙක් සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයන් සිටින බවයි. ඊට …

සමහරුන් සමාජ මාධ්‍ය කඩු කිනිසි ලෙස යොදා ගන්නේ ඇයි? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
වර්තමාන සමාජ මාධ්‍ය අවකාශය දෙස බලන විට, එය ඉතා රළු සහ ආක්‍රමණශීලී ස්වභාවයක් ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. සමාජයේ පවතින අසාධාරණකම්වලට එරෙහිව කඩු කිනිසි වැනි තියුණු විවේචන අත්‍යවශ්‍ය බව ඇතැමුන් තර්ක කළද, මේවා පිටුපස තිබෙන්නේ එම පුද්ගලයන්ගේ ආවේගශීලී සහ කෝපසහගත මානසික පසුබිමයි. අන්තර්ජාලය තුළ සිදුවන මෙම හැසිරීම ‘සයිබර් ට්‍රෝලින්’ (Cyber Trolling) ලෙස හඳුන්වයි. මෙහි මූලික අරමුණ යහපත් අදහස් හුවමාරු කරගැනීම නොවේ. ඒ වෙනුවට සමාජය කලබල කිරීම, අන්තර්ජාලයේ සාමය නැති කිරීම සහ සමාජ ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා චේතනාන්විතවම ප්‍රකෝපකාරී, රළු හෝ අපහාසාත්මක පණිවිඩ මුදාහැරීම මෙහිදී සිදු …

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි
පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත. උඩරට දුම්රිය …

No posts found.

දෙවැනි එලිසබෙත් රුජිණියගේ අවසන් දිනයේ විශේෂ සිදුවීම්
සිය 96 වන වයස් සම්පූර්ණ කරමින් සිටි එක්සත් රාජධානියේ දෙවැනි එලිසබෙත් රැජිණ පසුගිය 9 වැනිදා සිය ජීවිතයේ අවසානය සනිටුහන් කළාය. එදා සිට මේ දක්වා ඇයගේ දේහයට බුහුමන් දැක්වීම සදහා සංවිධානය කර ඇති අවමංගල්‍ය උත්සවයේ දී සිදුවුණු විවිධාකාර සිදුවීම් පිළිබද විවිධ වෙබ් අඩෙවිවල වාර්තා වී තිබේ. ක්ලාන්ත වූ සොල්දාදුවා චාරිත්‍රානුකූල නිල ඇදුමින් සැරසී මිනි පෙට්ටිය අසළ රැකවලෙහි නිරතව සිටි සොල්දාදුවෙකු ක්ලාන්ත වී ඇද වැටුණු අවස්ථාවක් පිළිබදව ද එසේ …
රැජිණගේ අවසන් කටයුතු සඳහා ලන්ඩනයේ පෙර සූදානම
අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ දේහයට ගෞරව දැක්වීමට සාමාන්‍ය ජනතාවට ලබාදී තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11 ට අවසන්වූ අතර ඉන්පසු පැය 4 ක් පමණ එනම් පස්වරු 02.44 දක්වා වෙස්ට්මින්ස්ටර් මාලිගයේ එය තැන්පත්ව තිබේ. මේ අතරවාරයේ 2.45 සිට ඇරඹෙන අවසන් කටයුතු පෙරහැරට ලන්ඩන් නගරය සූදානම් කර ඇත. 02.45 ට රැජිනගේ දේහය රැගත් මංජුසාව වෙස්ට්මින්ස්ටර් මාලිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ දක්වා පෙරහැරකින් ගෙන යනු ලැබේ. මංජුසාව පසුපසින් චාල්ස් …
චාල්ස් රජු කේන්ති ගැන් වූ උල්පත් පෑන
3 වැනි චාල්ස් රජු මේ දිනවල මාධ්‍ය තුළ විශාලම අවධානයක් දිනාගෙන සිටින කෙනෙක් බව රහසක් නොවෙයි. ඔහු ගැන වාර්තාවන බොහෝ තොරතුරු අතරේ ඉතා අපූරු සුළු සුළු සිදුවීම් පවා තිබෙන අයුරු දකින්න පිලිවන්. මෙවැනි එක් සිදුවීමක් වූයේ චාල්ස් රජුට කේන්ති ගිය අවස්ථාවක් පිලිබඳව වාර්තා වූ සිදුවීමයි. මෙම සිද්ධිය සිදුව තිබුණේ ඔහු රජකමට පත් වීමෙන් අනතුරුව පසුගිය දිනෙක උතුරු අයර්ලන්තයේ සංචාරයක නිරත වෙද්දී යි. එහි එක්තරා මාලිගයක තිබූ නිල …
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලානයත් දිනා ගනී ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග දැන් මෙරට ක්‍රිකට් ලෝලීන් ඇඟිලි ගනිමින් බලා සිටින්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනතුරු ය. තම කණ්ඩායම එම තරගාවලියේදී කවරාකාරයෙන් දස්කම් දක්වනු ඇත්දැයි දැකබලා ගැනීමට ඔවුන් තුළ ඇත්තේ දැඩි කුතුහලයකි. මෙම කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී ද විශේෂ දස්කම් දක්වනු ඇති බවට බොහෝ දෙනා තුළ බලාපොරොත්තුවක් ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවා පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ. එනිසා ඔබගේත් පවුලේ අයගේත් නිරෝගී සෞඛ්‍යය අපේක්ෂා කරනවා නම් හෘද රෝගියාට වෙනම ආහාර පිසීම නොව පවුලේ සෙසු අයට වෙනම ආහාර පිසීමෙන් වැළකී සියලන්ම හෘද රෝගියාට සුදුසු ආහාර ගැනීම කළ යුතුය. දැන් අපි හෘද රෝගීන්ට අහිතකර ආහාර මොනවාදැයි බලමු. කෙටියෙන් පැවසුවහොත් …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!
කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද …
සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය …

“ධර්ම යුද්ධය 2” සමඟ කතාවට ලක් වන සිනමා ප්‍රතිනිර්මාණකරණය (Movie Remaking)
ජනවාරි 23 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුළ තිරගත වීම ආරම්භ කෙරුණු “ධර්ම යුද්ධය 2” චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ දැඩි උනන්දුවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙම සිංහල චිත්‍රපටය විශාල …
මාසයකට කෝටි 500 ක් පඩි ගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා
පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි. ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා …

සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල
අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය. කිතුනු විශ්වාසයට අනුව, නත්තල …
වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද …

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි
දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය. නමුත් අදේව වාදයක් වන මූලික බුද්ධ දර්ශනයෙන් පරිබාහිරව සංවර්ධනය වී ඇති බෞද්ධ සාහිත්‍යයේ එන සදෙව් ලෝ විග්‍රහය අනුව වුව ද, එම දිව්‍යලෝක …
සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද?
ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි. ශ්‍රී ලංකාවේ සත්ව හිමිකම් වෙනුවෙන් පශු සම්පත් පනත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ඇතුළු නීති රාමු කිහිපයක් තිබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජයේ දායකත්වය ප්‍රමාණවත් ද යන්න මේ දක්වාම නොවිසඳුණු බරපතළ ප්‍රශ්නයක් …


