hotline

ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණයෙන් නියෝග‍යක්

පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාර දී ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් නැවත භාරගන්නා ලෙස අභියාචනාධිකරණය  අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර ඇත. මෙම නියෝගය ලබා දී ඇත්තේ, අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු …

බෙහෙත් මිලට ගන්න ලංසු කැඳවයි

ඖෂධ වර්ග කිහිපයකට ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ලාංසු කැඳවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පිළිකා, අඩු රුධිර පරිමාව ප්‍රතිකාර, බැක්ටීරියා ආසාදන සඳහා ඖෂධ වර්ග ගෙන්වීමට ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය …

අදත් මිමී 100 ට වැඩි තද වැසි

අද (5) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ. බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල …

ආණ්ඩුව ගොවියාට සහන ලබාදුන්නත් කිසිවෙක් තෘප්තිමත් නොවීම ගැන සොයා බැලිය යුතුයි

ඉතා විශාල පිරිවැයක් දරමින් ආණ්ඩුව ගොවියාට සහන ලබාදුන්නත් අද කියන තත්ත්වය අනුව ආණ්ඩු සේම ගොවියාත් අතරමැදියාත් පාරිභෝගික ජනතාවත් තෘප්තිමත් නොවන තත්වයක් ඉස්මතු වී ඇතැයි අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක පල්ලේගම හේමරතන නාහිමියෝ ප්‍රකාශ කරති..උන් වහන්සේ පෙන්වා දෙන්නේ ඊට හේතු විමසා බැලිය යුතු බවයි.”අපි ආර්ථික …

“සහල් මෝල් මාෆියාව”ජය ගනී.ගොවීන් රජයට දී ඇත්තේ වී මෙට්‍රික් ටොන් පනස් පහයි

මෙවර කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් කෝටි හය සියයක මුදලක් වෙන්කර තිබූ අතර එම මුදලින් වී මෙට්‍රික් ටොන් පනස් පහක් මේ වන විට මිලදී ගෙන තිබෙන බවත්, එම වී තොගය සහල් බවට පත්කර ජනතාවට අලෙවි කරන බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද …

ඡන්දය ගැන පොලීසිය දැනුවත් කිරීමක්

පළාත් පාලන මැතිවරණ පනත හා මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ පොලිස් නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් මට්ටිමින් එම දැනුවත් කිරීම් සිදු කරන බවයි. මේ යටතේ මැතිවරණ ආරවුල් නිරාකරණය සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන් දැනුවත් …

vinivida

කට වහගෙන කතා කිරීමේ කලාව

මා කුඩා කාලයේ අපගේ ඥාති නිවසකට වින දෝෂයක් බලපා ඇති බවට අසල්වැසියන් අතර කතාවක් පැතිරී තිබුණි. එහෙත්, ඒ වින දෝෂය ඉවත් කරලීම පිණිස වන බලි, තොවිල්, ශාන්තිකර්ම සඳහා රුපියල් පන්දහසක් (අද කාලයේ නම් රුපියල් ලක්ෂ දහයක් පමණ) වැය වන බව දැන ගැනීමත් සමඟ එම පවුලේ සාමාජිකයන් සේම අපි ද බලවත් සේ දුර්මුඛ වීමු. ඊට හේතුව එම ඥාතීන් එතරම් ඇති හැකි මට්ටමක පසු නොවීම ය. පසුව අපගේ තවත් ඥාතියකු විසින් වින දෝෂය පහ කළ හැකි මලයාලම් පොල්ගෙඩි ගුරුකමක් දන්නා අයකු රුපියල් තුන්සියයක් වැනි මුදලකට සොයා දීම …

urumayaka asiriya

vinivida

පහතරටට යකෙකු වී උඩරටට දෙවියෙකු වූ මත්ලෝලී සහ ස්ත්‍රීලෝලී අබිමානා

​“ළිඳ ළඟටා යන්ට එපා කබරගොයා එයි තොට ළඟටා යන්ට එපා අබිමානා එයි” යනුවෙන් සඳහන් වික්ටර් රත්නායකයන් ගායනා කළ “බිංදුමතී” ගීතය හැත්තෑව දශකයේ අතිශයින් ජනප්‍රිය වූවකි. එය ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස් සූරීන්ගේ පබැඳුමකි. එම ගීතය තුළ පෙම්වතකු විසින් තම පෙම්වතියට ‘අබිමානා’ පැමිණිය හැකි නිසා තොට ළඟට නොයන ලෙස …

cartoonlogo

No posts found.


ethera-methra

තව දින කිහිපයකින් රට පුරා පැතිර යන පාරිභෝගික උණ වසංගතය ගැන දැන ගනිමු

රටේ කොපමණ ප්‍රශ්න තිබුණ ද මේ අවුරුදු කාලයේ බොහොමයක් දෙනා සිංහල අලුත් අවුරුද්දට ලක ලෑස්ති වීම සාමාන්‍ය දෙයකි. ඒ නිසාම මෙවැනි සමයක සාමාන්‍ය මහජනතාව බොහොම පහසුවෙන් රැවටෙන්නටත්, වෙළඳ ව්‍යාපාරිකයන් තමන්ගේ පාරිභෝගිකයන්ව බොහොම පහසුවෙන් තමන් වෙත නතු කර ගන්නටත්, රවට්ටන්නටත් පසුබට නොවේ. සිය පාරිභෝගිකයන් රැවටීම සඳහා වෙළඳුන් පාවිච්චි කරන උපක්‍රම ගැන දැනුවත් ව සිටින්නේ නම් රැවටීමට ලක් නොවී සිටින්නට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. මෙම “රැවටීම” යන වදන අප වරදවා …

katharaga

නොදැන කතරගම යාමක් නොවිය යුතු නූතන ජන අරගලය

ජනාධිපතිවරයාට “ගෙදර යන” හෙවත් තනතුරින් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ආරම්භ කර ඇති උද්ඝෝෂණ මාලාව රට පුරා පැතිර යමින් තිබේ. ජනාධිපතිවරයාගේ නිවස අසලට ගිය පිරිස් මේ වන විට අගමැති වරයාගේ සේම ඇමතිවරුන්ගේ නිවෙස් කරා ද ගමන් කරමින් සිටිති. රට පුරා ජනතාව පක්ෂ පාට, ආගම්, ජාති බේදයකින් තොරව පාරට පැමිණ සිටියි. උතුරේත් දකුණේත් තරුණ පිරිස් මෙයට නායකත්වය ගෙන ඇති අතර එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට දරදිය ඇද්ද තරුණ …

ජන බලය හමුවේ නිරුවත් වන ඥානක්කාගේ දේව බලය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ගුප්ත උපදෙස් දෙන බවක් අඟවමින් ඔහු රවටා රාජ්‍ය සම්පත් පවා කොල්ල කන බවට ජනතාව අතර ප්‍රචලිතව සිටින අනුරාධපුර,ගුවන්තොටුපල පාරේ,කැටේ හන්දියේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමඟ ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය. විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් …

අප්‍රියෙල් 3 වන දා යටපත් කළ තරුණ ජන හඬ ආයෙත් මතු වුණොත් ? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර    

වීදි විරෝධතා යනු සෑම සමාජයකින්ම පැන නඟින පොදු ජන විරෝධතා අතුරින් නාගරික සහ අර්ධ නාගරික ප්‍රජාව කේන්ද්‍ර කොට ගත් ප්‍රජා හෝ සමාජ ක්‍රියාකාරිත්වයකි.තම ප්‍රජාවේ පැවැත්මට එරෙහි වන කිනම් හෝ සමාජ ,ආර්ථික,දේශපාලනික හෝ සංස්කෘතික බලපෑම් මඟින් පීඩාවට පත් වන ජන කොටස් ඒවා එල්ල කරන පුද්ගලයන්ට හෝ පාර්ශවයන්ට එරෙහි ප්‍රතිරෝධයක් ලෙස භාවිතා කරන මෙම විරෝධතා ජන මනැස විසින් මෙහෙයවනු ලබන ඒවා ය. මෙවර අප්‍රියෙල් තුන් වන දා දියත් කිරීමට …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

සමහරුන් හිටිහැටියේ නියුමෝනියාවට ගොදුරු ඇයි?

මෑතකදී හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලද අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අනතුර නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදුවී ඇති බවයි. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකක් වැනි කාලයක් තුළදී මිය ගියේය. මරණයට හේතුව නියුමෝනියාව වැළඳීම බව සනාථ විය. අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවූ කෙනෙකු නියුමෝනියාවෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්න කතා කරන්නට පෙර අපි නියුමෝනියාව ගැන කතාකරමු. පපුවේ සෙම නරක් වූ විට ඇතිවන තත්ත්වය නියුමෝනියා ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය. මෙහිදී …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල
vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව

​මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක් ද විය. එනම් ඇගේ විවාහක දරුවන් තුන් හතර දෙනා ද ඇය හා අඬදබර වී පිට …

error: Content is protected !!