
![]()
ගෙදරටම ඇවිත් වෙඩි තියන තැනට අද රට පත් වෙලා
අද වන විට අප රට මිනිමරුවන්ගේ රජදහනක් බවට පත්ව ඇති බවත් මිලේච්ඡත්වය රජවන මිනිමරු සංස්කෘතියක් රටේ බිහි වී ඇති බවත් ගෙදරටම ඇවිත් වෙඩි තියන තැනට වැඩබිමේදී මහපාරේදී මෙන්ම උසාවියේදි ද වෙඩි තියන තැනට රට පත්ව ඇති බවත් ජාතික සමඟි බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස …
මැතිවරණ ප්‍රචාරක කටයුතු මැයි 03 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිමයි
. මෙවර පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු ලබන මැයි 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.ඒ අනුව මැයි 03 වන සෙනසුරාදා මධ්‍යම …
සරසවි ප්‍රවේශ අයැදුම්පත් ඡන්දෙන් පස්සේ
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත මෙම සති අන්තයේ නිකුත් කිරීමට නියමිත යි …
වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ දන්සල පවත්වන ස්ථානයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු …
පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වෙයි. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ හැකියි. මෙතෙක් තැපැල් ඡන්දය සළකුණු නොකළ, රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල අයැදුම්කරුවන්ට අද ඒ …
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අද (29) පෙරවරුවේ සිටම දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.ඉඳුරුව ප්‍රදේශයේ පාලමක් ඉරිතැලී පුපුරා යාම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවට වාර්තා වේ. මේ හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වී ඇති අතර මගීන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇත …

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා
ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය කාලයේ පැවති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා විය. නමුත් සෙසු විශේෂිත රෝග සඳහා වෙනම රෝහල් ඉදිව ඇති මුත්, ඒ ආකෘතියේ මුල්ම රෝහල මෙය බව බොහෝ දෙනෙක් නොදනිති. එය ආරම්භ කර ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ 1701 වසරේදී ය. ඓතිහාසික වාර්තාවලට …

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

No posts found.

එළිමහන් උද්ඝෝෂකයන්ට කාලගුණික අනතුරු ඇඟවීමක්
මෙම සටහන තබන්නේ දැනට සති ගණනාවක් පුරා අප දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජනයා සිය දහස් ගණනින් එක්රැස්වී කරගෙන යන ආණ්ඩු විරෝධී රැස්වීම්, පෙළපාලි රැලි සහ උද්ඝෝෂණ වලට විරෝධය පෑමට නම් නොවේ.සියල්ලටම පෙර එය පැවසිය යුතුම ය.එම ජන රැස්වීම් පෙළපාලි රැලි සහ උද්ඝෝෂණ වැඩිපුර පැවැත්වෙනුයේ සවස් සහ සන්ධ්‍යා හෝරාවල එළිමහන් පරිශ්‍රයන් වල වන අතර ගාලු මුවදොර අඛණ්ඩ තරුණ උද්ඝෝෂණය දවස පුරාම සිදුකෙරේ.මේ බොහොමයක් එළිමහන් ජනතා ඒකරාශී වීම් බව ද …
“නාමල් කුමාර නාටකය රට ඉදිරියේ එළි දක්වන්න” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙත ලිඛිත ඉල්ලීමක්
ආරක්ෂක ලේකම්තුමනි , මෑත කාලයේ ශ්‍රී ලංකාව තුල සිදුවූ බරපතලම මෙලෙච්ඡ මිනිස් ඝාතනය ලෙස 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාර මාලාව සැලකිය හැක. ශ්‍රී ලාංකීය මෙන්ම විදේශිකයන් ද ඇතුලු සාමකාමි පුරවැසියන් 229 දෙනෙකුට ජීවිත අහිමි කරමින්, තවත් සිය ගණනකට මාරාන්තික තුවාල සිදු කර මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීමට මෙම ප්‍රහාරය සමත් වූ බව අප සැමට නොරහසකි. ප්‍රහාරය සිදු මුල් අවස්ථාවේ සිටම ප්‍රහාරයට ලක්වූ …
දේශපාලඥයන් බොර දියේ මාලු බා ගෝටාගෝගම අරගලයේ ප්‍රතිඵල රටට අහිමි නොකළ යුතු ය
අප රට තුළ මතුව තිබෙන ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් දක්වා ව්‍යාප්ත වී ඇත. තරුණ පිරිස් වැඩි කොට ආණ්ඩුව ඇමති මණ්ඩලය පවා “පිරිපහදු” කරනු ලැබුවේ ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පාරට බැස්ස නිසා ය. අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයෙකුගෙන් යුත් අන්තර්කාලීන ආණ්ඩුවක් සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබේ.ඒ අනුව අගමැති වරයා කියන අන්දමට ගෝටාගෝගම තරුණ අරගලය හුදු හඬ නැඟීමක් පමණක් නොවේ.මේ වන විටත් …
අද ගාලු මුවදොරින් මතු වන්නේ එදා ප්‍රංශ විප්ලයවයමද?
මේ වන විට ශ්‍රී ලංකාවේ අහිංසක විප්ලවයක් ගෝල් ෆේස් පිටිය හෙවත් ගලු මුව දොර පිටියෙන් ආරම්භ කොට තිබෙනවා.මේ ගෝල් ෆේස් පිටිය තුළින්ම විප්ලවයක් පටන් ගැනීම තුළම වැදගත්කමක් තිබෙනවා. ඝෞල් යනු ඉතිහාසයේ ප්‍රංශය හැදින්වුණු නමයි.ලංකාවේ මේ පැවැත්වෙන විප්ලවයත් ප්‍රංශ විප්ලවයට සමාන දෙයක්. ප්‍රංශ විප්ලවය හා ගෝල් ෆේස් විප්ලවය තුළ ඇති සමානකම් දෙස බලමු. 01:මධ්‍යම පන්තියේ විප්ලවයක්. එදා ප්‍රංශ විප්ලවය මෙහෙය වූ කිහිප දෙනෙක් දෙස බලමු. ඔවුන් අතරින් දෙදෙනෙක් …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …
කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?
පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …
යක්කුත් කතා කරවන අපේ තොවිල්
“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …


