hotline

යළි ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. එහි තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, ඊශ්‍රායලයට අයත් ගුවන් සමාගම් කිහිපයක් ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

කොළඹ ආශ්‍රිතව රථ වාහන ගමනාගමනය සීමා කරයි

බෝරා සමුළුව පැවැත්වීම වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සමුළුව ජූනි 25, 27 සහ ජූලි 05වනදා යන දිනවල බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව, ඩී. ආර්. විජේවර්ධන මාවත ප්‍රදර්ශන හා සම්මේලන …

දිස්ත්‍රික්ක කිහිපයකට අද විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී …

සමහරු පොහොර සඟවා කෘත්‍රිම පොහොර හිඟයක් මවන්න හදනවා

මෙවර යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මේ වන විට මෙරට ඇති නමුත් යම් පිරිසක් කෘත්‍රිම පොහොර හිඟයක් ඇති බව මවා පෑමට උත්සහ දරමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.එසේම යළ කන්නය සඳහා යූරියා පොහොර තවත් යම් ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා …

පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වාගැනීම සඳහා පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, 119 ක්ෂණික දුරකතන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබාදෙමින් මෙම සේවාව අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බවයි. පොලීසිය පැවසුවේ, වර්ථමානය වනවිට මෙම …

වෙළෙඳපොළේ සහල් හිඟයක්

වෙළෙඳපොළේ සම්බා, කීරි සම්බා සහ රතු කැකුළු සහල් හිඟයක් පවතින බවට තොරතුරු අනාවරණය වේ.සුපිරි වෙළෙඳසල් රැසක සම්බා, කීරි සම්බා සහල් මිලදී ගැනීමට නොමැතිවීම නිසා පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. කුඩා පරිමාණ සහල් මෝල්වලින් වෙළෙඳපොළට නිකුත් කරන සහල් තොග අවසන්වීම නිසා සම්බා, කීරි සම්බා සහ රතු …

ආලෝකා වටා අපේ රටේ දී මෙතරම් "අයිතිකරුවන්" රොක් වුණේ කොහොමද? සමාජ මානව විද්‍යාත්මක විමසුමක් - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, හිටපු මානව විද්‍යා මහාචාර්ය

ආලෝකා වටා අපේ රටේ දී මෙතරම් “අයිතිකරුවන්” රොක් වුණේ කොහොමද? සමාජ මානව විද්‍යාත්මක විමසුමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, හිටපු මානව විද්‍යා මහාචාර්ය

ජනතා ආකර්ෂණයට ලක්වන පුද්ගලයකු, සත්වයකු, ස්ථානයක් හෝ ද්‍රව්‍යමය යමක් සම්බන්ධ සමාජමය ප්‍රතිරූපය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. මේ වන විට “සාම සුනඛයා” යනුවෙන් ජාත්‍යන්තර කීර්තියට පත් ‘ආලෝකා’ වෙනුවෙන් ද එය එපරිද්දෙන්ම බලපවත්වා ඇත. පසුගිය කාලයේ එම සුනඛයා ද කැටුව ඇමෙරිකාවේ පා ගමනක යෙදුණු භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් මෙම අප්‍රේල් 21 (අද) සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ ද පා ගමනක යෙදීම පිණිස ආලෝකා සමඟ පැමිණීමේ පුවත මේ වන විටත් දේශීය ජන විඥානය උණුසුම් කිරීමට සමත් වී තිබේ. ඒ අනුව මෙම පැමිණීමට විවිධ අයුරින් සම්මාදම් වීමට සේම …

urumayaka asiriya

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට

පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big …

cartoonlogo

No posts found.

ethera-methra

kallu

ජනතාව යළි කලු කුරුල්ලාගේ අඳුරු පියාපත් යට පොදි ගැසේද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම නැවත වරක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරෝධය පළ කරන්නට පටන් ගෙන තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ කණ්ඩායමක් විසින් එම විරෝධය එල්ල කිරීමට පටන් ගත්තේ ඉකුත් සතියේ සිට ය.ඉකුත් සෙනසුරාදා හා සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේදී හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මෙම විරෝධතාවය එල්ල විය. සෙනසුරාදා පැවැති පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එහි කණ්ඩායමක් ජනපති වරයාගෙන් ඉල්ලා …

oil

ඉන්ධන අර්බුද වල දී පිටරැටියන් ගත් විසඳුම් මෙන්න

ඉන්ධන අර්බුදයට විසදුම් සෙවීම සදහා අපේ රටේ පාලකයන්, ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති වීමෙන් ඉන්ධන අර්බුදයක් පැන නගින තෙක්ම බලා සිටිය ද, මුදල් නොමැති වීමෙන් ඉන්ධන අර්බුදයක් ඒ යැයි සිතිය නොහැකි ධනවත් රටවල් පවා ඉන්ධන අර්බුදයට විසදුම් සොයනු ලැබුවේ මීට දශක ගණනාවකට පෙර සිට ය. ලෝකයේ බහුතරයක් ධනවත් රටවල් මේ සදහා විවිධ උපාය මාර්ග ගෙන තිබේ. ඉන්ධන අවම වශයෙන් භාවිත කර ඉන්ධන වෙනුවට වෙනත් විසදුම් සදහා ඉතා …

සියළුම තරාතිරම් වල පොලිස් නිලධාරින් වෙත සිදු කෙරෙන ගෞරවනීය ආමන්ත්‍රණයයි

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු ආර්ථික ආගාධයේ තරම ඔබ සැම හොඳින් වටහා ගෙන සිටිනු ඇතැයි සිතමි. එසේම මෙරට ජනගහනයෙන් ඉතා අතලොස්සක් වූ කොටසක් හැර ඔබ මම අප සැවොම මේ වන විට මෙම දරුණු ආර්ථික අවපාතයේ ගොදුරු බවට පත්ව සිටින බව ද සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. මෙම දරුණු ආර්ථික අවපාතයට අපේ සුන්දර මාතෘ භූමිය ඉබේ ඇද වැටුණා නොව කිසිදු සැලැස්මකින් තොරව රටේ …

joker

දේශපාලන ජෝකරයන් ඉවත් කොට ඉන්ධන අර්බුදයට විසඳුමක් ගෙනෙනු

ඉන්ධන අර්බුදය මේ වන විට ජනතාව දැඩි පීඩාවට පත් කරන්නක් වී හමාර ය. බොහෝ දෙනෙක් දින දෙකක් පුරා ඉන්ධන පෝලිම්වල ය. රැය පහන් කරන්නේ සිය වාහනයේ ය. ඒ මදිවාට මේ වන විට අහිංසක ජීවිත අටක්ම ඉන්ධන පෝලිම් වල දී මරු වසඟයට පත් ව හමාර ය.අද සමාජයේ බොහෝ දෙනෙක් කියනුයේ මේ සකල විධ අර්බුද වලට පසුගිය කාලයේ මෙරට පාලන බලයෙන් වැඩි කොටස අල්ලාගෙන සිටි රාජපක්ෂ පවුල වග කිව …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

/ හරිත දනව්ව
vinivida

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

/ හරිත දනව්ව

rasagagula

vinivida

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

/ රසගඟුල
vinivida

කෝලම් අතරින් මතුවන කාමධේනුව – ලෙන්චිනා

අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි. ඒ, නූතන සමාජයීය පුරුෂාර්ථ අතරේ ඉහළම තැනක වැජඹෙන පංචකාම සම්පත් අතරට …

/ රසගඟුල

vinivida

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා

චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …

/ පහන් ටැඹ

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

/ පහන් ටැඹ

iraadurupata

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා "පහුරුස්සා"

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා “පහුරුස්සා”

මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් මාරාන්තික නොවූවත්, සිරුරේ සීරීම් ලකුණු පමණක් තබන ‘පහුරුස්සා’ හෙවත් ‘පරුස්සා’ නම් අප්‍රකට යක්ෂයා පිළිබඳ ජනප්‍රවාදය මට මුල්වරට අසන්නට ලැබුණේ මා කුඩා දරුවකුව සිටි අවදියේ ය. ඒ යක්ෂ ප්‍රවෘත්තිය හා සබැඳුණු නිදාන කතාවක් ද වූ …

vinivida වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය - විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසා ය. GMOA සහ රජය අතර යුද්ධය ආරම්භ කළේ කවුරුන්ද? එය ආරම්භ කළේ රජයයි. නිදාගෙන සිටි …

error: Content is protected !!