hotline

අලුත්කඩේ වෙඩික්කරු හා අත්අඩංගුවට ගත් සැකකරු එක් අයෙක්ම ද?

අලුත්කඩේ අංක 05 දරන මහේස්ත්‍රාත් අධිකරණ චිත්ති කුඩුව මත දී ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ ප්‍රබලයාට වෙඩි තබා ඝාතනය කිරීම සම්න්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු මේ ඝාතනය සිදු කළ තැනැත්තාමද යන්න පිළිබඳව ඉතා කුඩා සැකයක් හෝ ඇති නොවනු පිණිස එම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට …

/ කාලීන පුවත්

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම පහළට

අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි සමස්ත ජල ධාරිතාව සියයට 85.7 ක මට්ටමකට පහළ බැස ඇති බවයි. පානීය ජලය සපයා ගන්නා ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම් සීග්‍රයෙන් පහත බසිමින් පවතින බවද ජාතික ජල සම්පාදන හා …

/ කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. නැගෙනහිර සහ …

/ කාලීන පුවත්
mathiwarana-komisam-sabawa

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (27) රැස්වීමට නියමිතව තිබේ. ඒ පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි. අප්‍රේල් මස අවසානයේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි …

/ කාලීන පුවත්

වසන්ත විට්ටච්චි සදහටම සමු ගනී

ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියෙකු මෙන්ම සම්මානනීය රංග ධරයකු වූ වසන්ත විට්ටච්චි මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත වී තිබේ.ඒ වේරහැර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබනමින් සිටියදී ය.අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 65 කි.වේදිකාව සහ ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනට සිය රංගන කෞශල්‍යයෙන් හා …

/ කාලීන පුවත්

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්

ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම, සමාජ හානි අවම කිරීම, සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය හා ආර්ථික වර්ධනය කිරීම සඳහා ස්වාධීන නියාමන ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් 2023-06-26 වන දින …

/ කාලීන පුවත්

රෝගී සද්දන්තයාට ගිනි තැබීම හෙවත් මිනිසත්කම දවා අළු කර ගැනීම – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

රටක ජනතාවගේ සංස්කෘතික සාරධර්මවලට පටහැනිව සිදු කරගෙන ගිය බලලෝභී දේශපාලනයේ අවාසනාවන්ත අස්වැන්න දැන් ජාතිය හමුවේ ඉදිරිපත් වෙමින් තිබේ. එම බලලෝභීන් විසින් කාලාන්තරයක් තිස්සේ තම විරුද්ධවාදියාට එරෙහිව ගොඩනැංවූ වෛරය හා ද්වේෂය කොතරම් දුරට ජනසමාජය තුළ ස්ථාපිත වී ජන මනස විකෘති කර ඇතිදැයි පෙන්වන නිදසුන අප දුටුවේ පසුගිය අරගල සමයේ අරගලකරුවන්ට පහර දීමත් සමඟ ඇරඹුණු දැවැන්ත භීෂණයෙනි. රට පුරා බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තබා විනාශ කළේ ප්‍රසිද්ධියේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මහ පාරේ පහර දී මරා දැමූ අතර, තවත් විපක්ෂ මන්ත්‍රීවරයකුගේ වාහනයට …

urumayaka asiriya

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා

විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී අප සමාජය තුළ චිර ප්‍රසිද්ධ දෙවිවරුන්ට අමතරව එක් එක් ප්‍රදේශයන්ට පමණක් ආවේණික ප්‍රාදේශීය දෙවිවරු ද බොහෝ වෙති. අප එසේ පවසනුයේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව තුළ එම දෙවිවරුන් සම්බන්ධ ඇදහීම් හා පුද පිළිවෙත් පවතින බැවිනි. එමෙන්ම ඔවුන් ගෙන් බොහොමයක් අතීතයේ මිනිසුන් ලෙස සාමාන්‍ය ජීවිත ගෙවා …

cartoonlogo

No posts found.


ethera-methra

gaba2

අපේ රටේ කාබනික පොහොර වලින් සරු අස්වනු ලැබීම කෝල සැමියන්ගේ බිරියන් ගැබ් ගැනීම වගේ දෙයක්

“වස විසෙන් තොර” යන වදන අද වන විට අප සමාජයේ ජනප්‍රිය සංස්කෘතික ව්‍යවහාරයක් බවට පත් ව තිබේ.මහජනතාව භාවිතයට ගන්නා කෘෂි නිෂ්පාදන සේම ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් යෙදෙන මෙම හැඳින්වුම සහිත කෘෂි බෝග,වෙනයම් කෘෂි නිෂ්පාදන ද සේම ආහාර වර්ග ද සාමාන්‍ය මිල ඉක්මවා වෙළඳ පළේ අලෙවි වනු දැකිය හැක. මෙහි දී මෙම “වස විසෙන් තොර” යන වදන මුල් කොට අනියමින් සමාජගත වන බරපතල කරුණක් තිබේ.එනම් අප දැනට …

රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම තැන තෙක් ඔඩු දිවූ ඉන්ධන අර්බුදය

ලංකා ඉන්දියානු තෙල් සමාගම නැතිනම් එල්.අයි.ඕ.සි ය ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමුවේ ය. මේ ගැන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ගෙන් මාධ්‍ය විමසා සිටියේ ඉන්දියානු තෙල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීමට අවසර දුන්නේ කව්ද? කියා ය. ඇමතිවරයාගේ පිළිතුර වූයේ අතීතයේ සිටම ඉන්දියානු තෙල් සමාගම ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවල දී හා ඔවුනට පාඩු සිදුවන අවස්ථාවලදී මෙලෙස ඉන්ධන මිල ඉහළ දමන බැවින් එහි …

එන්නත් සම්පූර්ණ නොකළ අයට පොදු ස්ථාන තහනම් ගැසට්ටුව රිවස් කරන්න බලාගෙනම ගහපු එකක්ද?

කොරෝනා බූස්ටර් එන්නත් තුනම සම්පූර්ණ නොකළ පුද්ගලයන්ට අප්‍රේල් 30 දා සිට පොදු ප්‍රවාහන සේවාවල ගමනාගමනය සහ පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කිරීමේ ගැසට් පත්‍රයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් යුතුව ජනවාරි 25 වෙනිදා නිකුත් කෙරිණි. 222 වැනි අධිකාරය වන 1897 අංක 3 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිකුත් කර තිබෙන මෙම ගැසට් නිවේදනය කොවිඩ් වැළැක්වීමේ සෞඛ්‍ය නීති වලට අදාළව නිකුත් කළ දෙවැනි ගැසට්ටුව …

උගත් මෝඩයන් බිහි වන්නේ ජීවිතාවබෝධයෙන් තොරව ලබන උගත් කම් නිසයි හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීමත් එක්කම අපේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙතට යොමු වෙලා තියනවා.නමුත්,මේ අධ්‍යාපන ක්‍රමයෙන් යමකුගේ ජීවිතයේ සාර්ථකත්වයට මොන තරම් පිටිවහලක් ලැබෙනවද? අධ්‍යාපනයකින් ලැබිය යුතු ප්‍රතිඵල මේ අධ්‍යාපන ක්‍රමයෙන් කොයි තරම් දුරට ලැබෙනවද?කියන එක ගැන තවමත් විධිමත් අවධානයක් යොමු වුණු බවක් පෙනෙන්නේ නැහැ. අධ්‍යාපනය කිව්වම අපි කාටත් මතක් වෙන්නේ පොත්පත්, පෑන්, පැන්සල්, පෙළ පොත්, ඩෙක්ස්, පුටු, කළුලෑලි, පන්තිකාමර වගේ අජීවී …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්

ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

ගම් මඩු විවිධ ප්‍රසංග

මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …

/ ඉරා අදුරුපට

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …

error: Content is protected !!