
![]()
වියළි කාලගුණය හමුවේ ඇතැම් ප්‍රදේශවලට ජලය සැපයීම මුර ක්‍රමයට
පවතින වියළි කාලගුණය හමුවේ ඇතැම් ප්‍රදේශවලට මුර ක්‍රමයට ජල සැපයීම කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය නිවේදනය කළේ, අධික උෂ්ණාධික කාලගුණය හමුවේ ජල පරිභෝජනය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවයි. ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින බැවින් …
ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගන්න ලාංකිකයින්ට අද අවස්ථාවක්
ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව අද(28) ලෝකවාසින්ට උදාවේ. නාසා ආයතනය සඳහන් කළේ, රටවල් විශාල සංඛ්‍යාවකට එම දුර්ලභ අවස්ථාව දිස්වන බවයි. ග්‍රහලෝක පෙරහැරක් ලෙසින් හැඳින්වෙන මෙම සංසිද්ධිය නැවත වරක් දැකගත හැකි වන්නේ 2040 වසරේදී බව නාසා ආයතනය සඳහන් කළේ ය. අදාළ ග්‍රහලෝක අතරින් බුධ, …
අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අද සිට
මේ වසර (2025) සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයැදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. ඒ අනුව,අදාළ අයැදුම්පත් අද (28) සිට මාර්තු මස 28 වැනිදා තෙක් භාර ගැනීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කරයි. අදාළ අයැදුම්පත් මැතිවරණ …
පළාත් කිහිපයකට වැසි හෝ ගිගිරුම් සහිත වැසි
අද (28) දිනය තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුවසෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත …
ව්‍යවස්ථා සංශෝධනයට කලින් දේශපාලනඥයන්ගේ ආචාරධර්ම හදන්න – හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක
ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර දේශපාලන ආචාරධර්ම හා දේශපාලන නායකයන්ගේ ආකල්ප වෙනස් කළ යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. “ජාතික අපේක්ෂාවන්ට අනුගතව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් රැකගන්නා ශක්තිමක් ආණ්ඩුවක්” මැයෙන් වැඩසටහනක් කොළඹදී පැවැති අවස්ථාවේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ බව සඳහන් කළාය …
අලුත්කඩේ වෙඩික්කරු හා අත්අඩංගුවට ගත් සැකකරු එක් අයෙක්ම ද?
අලුත්කඩේ අංක 05 දරන මහේස්ත්‍රාත් අධිකරණ චිත්ති කුඩුව මත දී ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ ප්‍රබලයාට වෙඩි තබා ඝාතනය කිරීම සම්න්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු මේ ඝාතනය සිදු කළ තැනැත්තාමද යන්න පිළිබඳව ඉතා කුඩා සැකයක් හෝ ඇති නොවනු පිණිස එම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට …

රෝගී සද්දන්තයාට ගිනි තැබීම හෙවත් මිනිසත්කම දවා අළු කර ගැනීම – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
රටක ජනතාවගේ සංස්කෘතික සාරධර්මවලට පටහැනිව සිදු කරගෙන ගිය බලලෝභී දේශපාලනයේ අවාසනාවන්ත අස්වැන්න දැන් ජාතිය හමුවේ ඉදිරිපත් වෙමින් තිබේ. එම බලලෝභීන් විසින් කාලාන්තරයක් තිස්සේ තම විරුද්ධවාදියාට එරෙහිව ගොඩනැංවූ වෛරය හා ද්වේෂය කොතරම් දුරට ජනසමාජය තුළ ස්ථාපිත වී ජන මනස විකෘති කර ඇතිදැයි පෙන්වන නිදසුන අප දුටුවේ පසුගිය අරගල සමයේ අරගලකරුවන්ට පහර දීමත් සමඟ ඇරඹුණු දැවැන්ත භීෂණයෙනි. රට පුරා බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තබා විනාශ කළේ ප්‍රසිද්ධියේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මහ පාරේ පහර දී මරා දැමූ අතර, තවත් විපක්ෂ මන්ත්‍රීවරයකුගේ වාහනයට …

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා
විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී අප සමාජය තුළ චිර ප්‍රසිද්ධ දෙවිවරුන්ට අමතරව එක් එක් ප්‍රදේශයන්ට පමණක් ආවේණික ප්‍රාදේශීය දෙවිවරු ද බොහෝ වෙති. අප එසේ පවසනුයේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව තුළ එම දෙවිවරුන් සම්බන්ධ ඇදහීම් හා පුද පිළිවෙත් පවතින බැවිනි. එමෙන්ම ඔවුන් ගෙන් බොහොමයක් අතීතයේ මිනිසුන් ලෙස සාමාන්‍ය ජීවිත ගෙවා …

No posts found.

උගත් මෝඩයන් බිහි වන්නේ ජීවිතාවබෝධයෙන් තොරව ලබන උගත් කම් නිසයි හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීමත් එක්කම අපේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙතට යොමු වෙලා තියනවා.නමුත්,මේ අධ්‍යාපන ක්‍රමයෙන් යමකුගේ ජීවිතයේ සාර්ථකත්වයට මොන තරම් පිටිවහලක් ලැබෙනවද? අධ්‍යාපනයකින් ලැබිය යුතු ප්‍රතිඵල මේ අධ්‍යාපන ක්‍රමයෙන් කොයි තරම් දුරට ලැබෙනවද?කියන එක ගැන තවමත් විධිමත් අවධානයක් යොමු වුණු බවක් පෙනෙන්නේ නැහැ. අධ්‍යාපනය කිව්වම අපි කාටත් මතක් වෙන්නේ පොත්පත්, පෑන්, පැන්සල්, පෙළ පොත්, ඩෙක්ස්, පුටු, කළුලෑලි, පන්තිකාමර වගේ අජීවී …
අපි සුද්දන්ගෙන් නිදහස් වුණාද?සුද්දන් අපෙන් නිදහස් වුණාද? සුනිල් හඳුන්නෙත්තිගෙන් පැනයක්
නිදහස හොඳ වචනයක් වුණාට දැන් අපේ රටේ ජනතාවට අපිට අහන්න තියෙන්නේ කාගෙන් කාටද නිදහස තියෙන්නේ කියලයි. කාටද මේ නිදහස දැන් තියෙන්නේ?. මොකද අපේ රටේ ගොවියට නිදහසක් නෑ දැන්. වගාවට පොහොර ටික නෑ.අද ගොවියා නිදහස් නෑ .ව්‍යාපාරිකයො අද ඔලුවෙ ගිනි කබලක් තියාගෙන ඉන්නේ. බැංකු ණය. දැන් අද මම හමුවුණා ලීසිං පහසුකම්වලින් පීඩාවට පත් වෙන අය. ලීසිං පහසුකම් වලින් අපහසුතාවට පත් වෙන අය. රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඉන්න අය. මේ බැංකු …
දින දින මෝදු වන ජනතා පීඩනය ගුවන් කරනම් වලින් මඟ හැරවිය හැකිද?
සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගෙන අදට අවුරුදු 74 ක් ගතවී ඇත. 1948 පෙබරවාරි 04 දා මහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ස්වාධීන නිදහස් රාජ්‍යයක් බවට පත් විය. එදා සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගත්ත ද අද ජනතාව යටත් විජිතයක් ලෙස තවදුරටත් පැවතුණා නම් හොඳ යැයි එළිපිටම කියන පිරිස් දවසින් දවසම වැඩිවන බව නොරහසකි. මහරැජින අපට නිදහස දුන්නේ අපරාදේ කියන පිරිස නිදහස ලබා නොගත්තා නම් අපට බ්‍රිතාන්‍යයට ගොස් රැකියාවක් ලබා ගැනීමට අද …
“මීට පස්සෙ වත් වැරදි බස් වලට නගින්න එපා”අමාත්‍ය නාලක ගොඩහේවාට සුහද ආමන්ත්‍රණයක්
ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වන මහජන නියෝජිතයන් හට ඊට පසුව තමන් වෙත එල්ල වන ජනතා ප්‍රතිචාරය හරි හැටි බලාගත හැක්කේ නැවත පැවැත්වෙන මැතිවරණයකිනි. එහෙත්, ඒ අතරතුර තමන් වෙත එල්ල වන ජනතා ප්‍රතිචාර ඉතා අහඹු ලෙස නිරීක්ෂණය කිරීමේ අවස්ථා ද ඔවුන්ට ඉඳ හිට හිමි වෙයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ‘වියත් මඟ’ විද්වත් සංසදයේ මුල් පෙළේ සාමාජිකයකු වන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාට පසුගිය පෙබරවාරි 01 දා එවන්”අනගි” අවස්ථාවක් උදා …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

No posts found.

No posts found.
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …
විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට
සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …
ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්
ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

ගම් මඩු විවිධ ප්‍රසංග
මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …
වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව
දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …



