
![]()
මම ලේසියෙන් දේශපාලනයෙන් සමු ගන්නේ නෑ
තමන් ලේසියෙන් දේශපාලනයෙන් සමු නොගන්නා බවත් මෙවර මැතිවරණයෙන් අපේක්ෂා කළ ආසන ගණන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බවත් එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම මාලිමාවේ ජයග්‍රහණය ජනතා තීන්දුවක් නිසා තමන් ඊට ගරු කරන බවත් කෙසේ වෙතත් පක්ෂය ගොඩගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය …
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන අපේක්ෂකයන්ට නඩු
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුවේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය …
නාමල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දස වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට කටයුතු කළ බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාර්යවසම් මහතා සඳහන් කරයි.ඒ මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය යොදා ගනිමිනි.ඒ මහතා …
අලුත් ආණ්ඩුවට ලෝක බලවතුන්ගෙන් සුබපැතුම්
ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝක බලවතුන් සාමාජ මාධ්‍ය ඔස්සේ අද සිය සුබපැතුම් එක්කර තිබුණි. ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක්කර තිබේ. එක්ස් පණිවඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් …
10වන පාර්ලිමේන්තුව ලබන 21 රැස්වෙයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 10 වන පාර්ලිමේන්තුව ලබන 21 වනදා රැස්වීමට නියමිතයි. මේ අතර නව පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීම ලබන 18 වනදා සිදුකිරීමට නියමිත බවටයි වාර්තා වෙයි. පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත්කර ගැනීම , මන්ත්‍රීවරුන් දිවුරුම්දීම , නියෝජ්‍ය කතානායක හා …
දැන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අභියෝගට මුහුණ දිය යුතුයි
ශ්‍රී ලංකාවේ බිලියන 40කට වැඩි විදේශ ණය, ද්විපාර්ශ්වික ණය මෙන්ම ජාත්‍යන්තර ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවීම පාර්ලිමේන්තුවේ 2/3 බලය හිමි කර ගත් අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබල වේග රජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බව බීබීසී ලෝක සේවා රූපවාහිනී නාලිකාව පවසයි.”ඔවුන් ණය ආපසු …

මාරයා සහ සමාගමේ නිපදවන සුමිහිරි පානය “මුතුරාජවෙල ස්පෙෂල්” – විශේෂ අනාවරණයක්
නියම පලතුරු යුෂ යොදා නිපදවන බව පවසමින් කුඩා පොලිතීන් පැකට් වශයෙන් රුපියල් තුන් සියය වැනි මිල ගණන් වලට බෙදා හරින “මුතුරාජවෙල ස්පෙෂල්” නම් නීති විරෝධී විෂ මත් පැන් විශේෂයක් මේ වන විට මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතී.පසුගිය කාලයේ “දන්කොටුව ස්පෙෂල්” නමින් රට පුරා ප්‍රචලිතව තිබූ රා වලින් පෙරන ලද නීති විරෝධී මත් පැන් මේ වන විට අභාවයට ගොස් ඇති අතර ඒ සඳහා වන විකල්පයක් ලෙස ධනවත් ජාවාරම් කරුවන් කිහිප දෙනකු විසින් මෙම මුතුරාජවෙල ස්පෙෂල් නමින් හඳුන්වා දෙන බව පැවසෙයි. පසුව ඔවුන් …

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත
එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ …

No posts found.

සල්ලි කොළ මැල්ලුම් කොළ ගාණට ගිය හැටි
සල්ලි කොළ මැල්ලුම් කොළ ගාණට ගිය හැටි අද ආණ්ඩුව මුදල් අච්චු ගසන්නේ රජයේ මුද්‍රණාලය නිවේදන අච්චු ගසන්නා මෙනි. කිසිදු පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීමේ ප්‍රතිවිපාක ක්‍රමාණුකූලව ජනතාව අත්විඳිමින් සිටිති. අද රුපියලේ තබා රුපියල් සියයේ කොලයක පවා වටිනාකමක් නැත. රුපියල් සියයක් වෙළෙද පොලට රැගෙන ගොස් මිලදී ගත හැක්කේ බුලත් විට දෙයක් වැනි දෙයක් පමණි.රුපියල් දහසේ මුදල් නෝට්ටුවට ගත හැක්කේ සොච්චමක් පමණකි. වෙළෙන්දාගේ කිසිදු ආරෝවකින් තොරව රුපියල් පන්දසේ නෝට්ටුවක් …
සැබෑ වියතුන් ඉවත් කිරීම නිසා ඔඩු දිවූ පොහොර අර්බුදය
කාබනික පොහොර හා රසායනික පොහොර යන දෙවර්ගය තුළ අද ගොවියා අද අතරමංවී සිටියි. මන්ද කෘෂිකර්ම අමාත්‍යංශය ආනයනය කරන ලද කාබනික පොහොරක් හේතුවෙනි. මෙම කාරණය නිසා ගොවියා මෙන්ම කෘෂිකර්මය හා රසායන විද්‍යාව උගන්වන ගුරුවරුන් මෙන්ම ඉගෙන ගන්නා දරුවෝ ද අසරණ වී සිටිති. ඒ රජය මෙවර මහ කන්නය වෙනුවෙන් ආනයනය කළ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර හේතුවෙනි. පොටෑසියම් රසායනික මූල ද්‍රව්‍යයකි. ක්ලෝරයිඩ් ද එවැනිම මූල ද්‍රව්‍යයකි. සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ …
නරුමයන්ට වැඩි උරුමය හිමි අරුම පුදුම සමාජයක්
මේ දිනවල අපේ රට බරපතල ආර්ථික අවපාතයකට මුහුණ පා තිබේ. මෙම තත්වය දිගින් දිගටම පැවතීම බරපතල අහිතකර විපාක ඇති කරවන්නකි. මෙවන් ආර්ථික අවපාතයන් හි බලපෑම කෙමෙන් සමාජ දේහයේ සෑම “රෝම කූපයක්” කෙරෙහිම අහිතකර ලෙස බලපාන අන්දම ලොව පුරා ආර්ථික විද්‍යාඥයන් සේම සමාජ මානව විද්‍යාඥයන් විසින් දස දහස් වරක් ප්‍රත්‍යක්ෂ කරගෙන හිඳින සත්‍යයකි. නමුදු ඒ සම්බන්ධයෙන් අප සමාජය තුළ විද්‍යාත්මක කතිකාවක් ගොඩනැඟී තිබේ නම් ඒ ඉතා අල්ප වශයෙනි …
තේ කඩයේ සිට පොදු වැසිකිලිය තෙක් පැතිරුණු පොඩි මිනිහාගේ පීඩනය
ආණ්ඩුව සිය සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් භාණ්ඩ පාලන මිල සමාගම් වෙත පැවරුවේ ය. සහල් මිල පාලනයෙන් ඉවත් වෙමින් ඇරඹි ආණ්ඩුවේ ගමන් මඟ අතරමඟ නතර වී තිබෙන්නේ ඉන්ධන මිල අසල ය. ගෑස්, කිරි පිටි, තිරිඟු පිටි හා සිමෙන්ති මිල පාලනයෙන් ආණ්ඩුව ඉවත්වීමත් සමග භාණ්ඩ මිල නූල කැඩුණු සරුංගලයකට සමාන වී තිබේ. ගෑස් මිල ඉහළ යාම සියළුම පිසින ලද ආහාර මිල ඉහළ යාමට හේතුවිය. ප්ලේන්ටියේ සිට සියළුම ආහාර ද්‍රව්‍යයන්ගේ …

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, …
බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?
අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

No posts found.

No posts found.
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …
ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය
77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශීය සභාව යටතේ ක්‍රියාත්මක පෙර පාසල් වලට අයත් දරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවය පසුගිය 07 වන …

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …
සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …
රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

ගම්පහ වලව්වේ තිඹිරි ගෙයින් නැඟෙන අද්භූත විලාපය
ගම්පහ දිස්ත්‍රික්කයේ පිටිසර බද පෙදෙසක පිහිටි වසර සියයකටත් වඩා පැරණි වලව්වකින් ඇතැම් රාත්‍රී කාලයන්හි ඇසෙන අද්භූත කාන්තා විලාපයක් පිළිබඳව හිතවතෙකුගෙන් මට මුල්වරට අසන්නට ලැබුණේ මීට වසර හතකට පමණ කලිනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියවසකට පමණ පෙර එහි ජීවත්ව සිට දරු ප්‍රසූතියක දී මියගිය වලව්වේ ළමාතැනීගේ විළිරුදා හඬ බවට ප්‍රදේශයේ …
කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය අතීතයේ සිට කපු රෙදිපිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ව තිබේ.දහ නව වන සියවසේ අග භාගය වන විට කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොටගෙන මේ ප්‍රදේශයේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති විය. ඉන් එහි ජීවත් වූ ධනේෂ්වර පැලැන්තිය තව තවත් තරවූහ. එහි ප්‍රතිඵලය වූයේ කපු රෙදිපිළි …



