
![]()
වෙළෙඳපොළේ ලුණු හිඟයක් – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බවයි.එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් …
දන්සැල් ගැන දැනුම් දීමක්
බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ දිනවල බොවෙන රෝග සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් අන් අයගේ යහපතා තකා හැකි තරම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත් එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා …
අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු, උතුරු මැද, …
ලංගම බස් ඔක්කොම පරීක්ෂාවකට
පසුගිය දා සිදු වූ කොත්මලේ බස් අනතුර මුල් කොට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ කඩිනමින් තත්ව පරීක්ෂාවකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පවසයි.ඔහු පවසනුයේ ඒ සම්බන්ධ අවශ්‍ය උපදෙස් ඉදිරියේදී සියලුම ප්‍රාදේශීය කළමනාකරුවන් වෙත ලබාදෙන බවයි.මේ …
මේ වසරේ පළමු කාර්තුවේ අපනයන ආදායම ඩොලර් බිලියන 03 දක්වා ඉහළට
මෙරට අපනයන ආදායම මෙම වර්ෂයේ (2025) පළමු කාර්තුවේ දී ඇමරිකානු ඩොලර් මිලියන 3,347 දක්වා සියයට 5.3කින් ඉහළගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ. රෙදිපිළි හා ඇඟලුම්, කුළුබඩු, ආහාර පාන වර්ග, දුම්කොළ, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ තේ යන අපනයන …
දන්සල් කෑම බීම නියාමනයට සහ පරීක්ෂාවට
මෙවර වෙසක් පොහොය වෙනුවෙන් දන්සල් අටදහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර ඒ සෑම දන්සලකම ආහාර පාන සැකසීම විමර්ශනය කිරීම පිණිස එම සියලු දන්සල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.එසේම දන්සල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් පොදු උපදෙස් මාලාවක් කල් ඇතිවම …

ගුප්ත විද්‍යාව අවභාවිත කිරීම බිහිසුණු විපත්වලට මුලකි
මානව ශිෂ්ටාචාරයේ ගමන් මඟ හැඩගැස්වූ ප්‍රධාන ධාරාවන් දෙකක් තිබේ. ඒ නවීන විද්‍යාව සහ ගුප්ත විද්‍යාව ය. නමුත් ඒවායේ මූලධර්ම හා හැසිරවීම් අතර අතිශය ගැඹුරු වෙනස්කම් පවතී. නවීන විද්‍යාව යනු මිනිසාගේ පංචේන්ද්‍රියන් මත පදනම් වූ, තර්කානුකූල ඥාන ශක්තියෙන් ගොඩනැඟූ විෂය පථයකි. එය ඕනෑම අයකුට විමර්ශනය කළ හැකි, දත්ත මත පදනම් වූ හා මිනිස් බුද්ධියට මෙල්ල කළ හැකි සීමාවක පවතී. එහෙත්, ගුප්ත විද්‍යාව යනු එවැනි සාමාන්‍ය බුද්ධිමය සීමාවන්ගෙන් ඔබ්බට ගිය, අතීතයේ විසූ අතිමානුෂීය ඥානයකින් හෙබි සෘෂිවරුන් විසින් ලොවට දායාද කළ අද්භූත ශක්ති ජාලයකි. මෙම ශාස්ත්‍රයන් මිනිසා විසින් …

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

No posts found.

රාජපක්ෂ වරුන්ට එරෙහි තරුණ විරෝධතාව නිර් පාක්ෂික මිස නිර් දේශපාලනික නොවේ
අද වන විට රට මුහුණ පා හිඳින ආර්ථික අර්බුදය හමුවේ දේශපාලන අර්බුදයක් ද රට තුළ නිර්මාණය වී තිබේ. “ගෝටා ගෝ හෝම්” ලෙස ඉල්ලමින් නිර් පාක්ෂික තරුණ විරෝධතාවක් ද ආරම්භ වී ඇත. මෙම තරුණ විරෝධතාව සඳහා මෙතෙක් විවිධ දේශපක්ෂ වල ක්‍රියාකාරී භූමිකාවන් ඉටු කළ පිරිස් පවා එක් ව හිඳිති. මේ අතර මෙම නිර්පාක්ෂික යන වදනට “නිර් දේශපාලනික” යන වදන ආරෝපණය කරමින් ඇතැම් පිරිස් යළි තම පක්ෂ වලට එම …
ගෝටාගෝගම අවුරුදු අසිරිය රට තුළ පැතිරේවා!
හෙළයේ අසිරිමත් ජාතික මහෝත්සවය වශයෙන් හැඳින්වෙන සිංහල සහ හින්දු සිංහල සහ දෙමළ යනුවෙන් හැඳින්වෙන අලුත් අවුරුද්දක් උදා වී තිබේ.මෙය අනාදිමත් කාලයකට පෙර අප සමාජයේ පැවැති සූර්ය වන්දනාවක් මත පදනම් වූ අස්වනු මංගල්‍යයක පරිනාමයක් හෝ විපරිනාමයක් බව පෙනෙයි. එමෙන්ම නැකත් පදනම් කර ගත් මෙම අලුත් අවුරුද්දේ වර්තමාන ස්වරූපය මහනුවර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ සිට පැවත එන්නක් බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.නමුදු අද වන විට …
ඉන්ධන පෝලිම් වල හදිසි මරණ සිදුවන්නේ ඇයි? විශේෂඥ හෘද වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ සහ විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ ගෙන් පිළිතුරු
ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් වල සිටියදී සිදු වූ පස්වන මරණයත් පසුගිය දා ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. නමුත් එය ද මේ ඒ ආකාරයෙන් සිදු වූ අවසාන මරණය ලෙස සහතික වන්නට අපට කිසිසේත්ම බැහැ. ඊට හේතුව රට පුරා වාර්තා වන ඉන්ධන පෝලිම්වල තවමත් නිමාවක් දකින්න බැරි නිසයි. සැබැවින්ම මේ සෑම මරණයක් සඳහාම හේතු වී ඇත්තේ හදිසි හෘදයාබාධයක් බවයි පැවසෙන්නේ. ඒ අනුව අපි ඉන්ධන පෝලිම් වලදී මේ විදිහට හදිසි …
ගාලු මුවදොර තරුණ විරෝධතාවේ අවසන් ප්‍රතිඵලය තරුණියන්ට දරු ඵල ලැබීමද?
පසුගිය අප්‍රියෙල් 09 දා ගාලු මුවදොර පිටියෙන් ඇරඹුණු වත්මන් රජයට එරෙහි තරුණ නියාමකත්වයෙන් යුතු පොදු ජන විරෝධතාවයට එරෙහි විවිධ සමාජ ක්‍රියාකාරීත්වයන් මේ දිනවල දක්නට ලැබේ. ඒ අතුරින් වඩාත් කැපී පෙනෙන තත්වයක් වනුයේ ලිංගිකත්වය පදනම් කර ගනිමින් විවිධ පාර්ශවයන් වෙතින් එල්ල වන අවලාදයන් හා ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් ය. එම තරුණ විරෝධතාව තෙවන දිනයටත් ළඟා වූ ඊයේ(11) ඊට එක් වූ තරුණ තරුණියන් කණ්ඩායම් වශයෙන් ගාලු මුවදොර පිටියේ කඳවුරු …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද?
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් හැඳින්වුණු සමය මේ වන විට නිමා වෙමින් පවතී. නමුත් මීට පෙර අප රටේ බොහෝ දෙනකු නෙළු වසන්තයක් පිළිබඳව …
නෙළු මල් චාරිකාවලින් පරිසරය වැනසිය යුතුද?
ශ්‍රී ලංකාවේ කාලයෙන් කාලයට ඇතිවන රැලි අතරට අලුතින්ම එක් වී ඇත්තේ නෙළු මල් නැරඹීමේ රැල්ලය. මේ දිනවල හෝර්ටන් තැන්නේ අඳුරු පතන් බිම් වසා පැතිරීගෙන දම් …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …
මිනී දවන තැනක ඇති පුළුටු සහිත ගල්ලෙනක්
සොහොන් යකුන් යනු අප සමාජ සම්මතයේ එන යක්ෂ වර්ගයකි. ඔවුන්ගේ නායකයා අප රටේ චිරප්‍රසිද්ධ මහසෝනා ය. මහසෝනා සම්බන්ධයෙන් එන, දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර යෝධයා හා සටන් වැද පරාජයට පත් රිටිගල ජයසේන පිළිබඳ පුරාවෘත්තය පසුකාලීනව එක්වූවක් බවත්, ‘මහසෝන්’ නාමයේ මූල රූපය ‘මහ සොහොනා’ බවත් ඒ පිළිබඳ වැඩිදුර කරුණු හැදෑරීමේදී පෙනී යයි. භාරතීය …


