hotline

ජනතා ගැටළුවලට විසඳුම් දෙන තැනක් ලෙස රාජ්‍ය සේවය පත්කර ගතයුතුයි – අගමැති

රාජ්‍ය සේවකයින් ලෙස ලබා දුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක් බවට පත් කර යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ යටතේ ක්‍රියාත්මක වෘත්තීය අධ්‍යාපන අංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් …

පළාත් කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර …

කතරගම දෙවියන් විතරක් නෙවෙයි තිස්තුන් කෝටියක් දෙවිවරුන් දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් සෞඛ්‍යයට දෙනවා

සෞඛ්‍ය අමාත්‍යාංශය යනු සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක් බවත් කතරගම දෙවියන් පමණක් නොව තිස්තුන් කෝටියක් දෙවිවරුන් දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් හැම වසරකම වෙන් කරන අතර සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය …

e-Traffic නමින් විශේෂ ජංගම දුරකථන යෙදුමක්

ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic නම් විශේෂ ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. ඒ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීවයි. පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01) හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි. මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන …

පිට වූ ශිෂ්‍යත්ව ප්‍රශ්න 03 සඳහා නිදහස් ළකුණු

පසුගිය වසරේ සැප්තැම්බර් 15 වනදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ විභාගයට පෙර පිටවී ඇති බවට පැමිණිලි ඉදිරිපත් වූ ප්‍රශ්න 03 සඳහා සියලුම විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.එහි දී සිසුන්ට සාධාරණයක් ඉටු …

වැට් බද්ද නිසා පාසල් උපකරණ මිල ගණන් අඩු කිරීමට නොහැකියි – ආනයනකරුවන් හා නිෂ්පාදකයෝ

අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවලින් අය කරන වැට් බද්ද නිසා ඒවායෙහි මිල ගණන් අඩු කිරීමට නොහැකි බව අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ආනයනකරුවන් හා නිෂ්පාදකයෝ කියා සිටිති. වැට් බද්ද අය නොකිරීමට කටයුතු කරන්නේනම් රුපියල් 200 ක අභ්‍යාස පොතක් රුපියල් 40 ක පමණ මිලකින් අඩු කළ …

vinivida

ව්‍යාජ පුවතකින් ලෝක ප්‍රකට වූ ප්‍රංශ ප්‍රදීපාගාරය

ප්‍රංශ රජය බ්‍රිටනි වෙරළ තීරයේ ඇති ලා ජුමන්ට් (La Jument) ප්‍රදීපාගාරයේ සේවය කිරීමට කැමති ඕනෑම අයෙකුට වාර්ෂිකව ඩොලර් මිලියන 1.2 ක දැවැන්ත වැටුපක් ලබා දෙන බවට වූ කතාවක් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර ගියේය. Instagram, TikTok, සහ Facebook හරහා සංසරණය වූ එම සටහන්වල, ප්‍රදීපාගාරය “ලෝකයේ වඩාත්ම භයානක රැකියාව” ලෙස හඳුන්වමින්, මුහුදු රළවලින් වැසී ගිය කුළුණේ විස්මය ජනක ඡායාරූප ඇතුළත් විය. එහෙත්, නිල ප්‍රංශ නාවික බලධාරීන් සහ මෙවැනි කරුණුවල සත්‍ය සොයන ආයතන පවසන්නේ, මෙම කතාව මුළුමනින්ම අසත්‍යයක් බවයි. උසන්ට් (Ouessant) දූපත ආසන්නයේ අයිරෝස් මුහුදේ (Iroise Sea) …

urumayaka asiriya

vinivida

බේගල් නම් වන හිටිවන නළුකම 

ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ අසා තිබෙනවාට සැක නැත. එමෙන්ම මෙය දහසයවන සියවසත් දහහත්වන සියවසත් අතර එංගලන්තයේ විසූ මහා කවි, …

cartoonlogo

No posts found.


 

 

ethera-methra

පාර්ලිමේන්තුවේ” හරක් හොරු”

අය වැය විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බැවින් බොහෝ පිරිසකගේ අවධානය ඒ වෙත යොමුව තිබේ. වැඩිහිටියන්ගේ අවධානය මේ වෙත යොමුව පැවැතිය ද තරුණ පිරිසගේ අවධානය මේ වෙත යොමු නැත. පාර්ලිමේන්තුව කී සැණින් තරුණ පරපුර මුහුණු ඇඹුල් කර ගන්නේ ඉතා අප්‍රසන්න දෙයක් මතක් කළ ආකාරයක් පිළිඹිඹු කරන්නාක් මෙනි. වයස අවුරුදු 20 ත් 35 ත් අතර කණ්ඩායම ගත් විට බහුතරයක් සිටින්නේ “පාර්ලිමේන්තුව පුපුරුවා හැරිය යුතු ය” යන උද්වේගකර මතයේ …

punchi

පුංචි මිනිහාගේ හෝටල් බත් පත ‘දේශීයකරණයට’ ලක් වුණ හැටි

පසුගිය කාලය තුළ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ දේශියත්වය යන සංකල්පය ඉහළම තලයකට පත් වූ බව නොරහසකි. ආහාර පානවල සිට ඖෂධ දක්වා වන සියලු දේ සඳහා දේශීයත්වය පදනම් විය යුතු බවට ප්‍රබල මතයක් සමාජගත විය. එම දේශීයත්ව සංකල්පය ප්‍රායෝගික තලය තුළ ක්‍රියාත්මක කරමින් මේ වන විට අප රටේ සාමාන්‍ය පැළැන්තියේ හෝටල් සහ භෝජනාගාරවල බත් පත තුළින් ද අන් කවරදාවත් නොමැති සරල දේශීය මුහුණුවරක් දක්නට ලැබේ. ඒ වෙනදා …

linga7

අනුරපුර කටුගේ ඇති ඇස්, කටවල් සහ පියයුරු සහිත “පුරුෂ ලිංග” මොනවාද?

අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතරේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවන විශේෂිත හැඩයකින් යුතු කෞතුක භාණ්ඩ කිහිපයක් ඇත. එම විශේෂිත හැඩය නම් එම කෞතුක භාණ්ඩ පුරුෂ ලිංග ස්වරූපය දැරීම ය. එහෙත්, ඒවා සාමාන්‍ය පුරුෂ ලිංග බවක් නොහැඟෙනුයේ ඒවා සමහරක මුදුනේ දක්නට ලැබෙන ඇස් සහ කටවල් සේම පපු පෙදෙසේ පියයුරු ද සළකුණු කොට තිබීම නිසා ය. අප රටේ පුරාවිද්‍යාත්මක වස්තූන් අතරේ ප්‍රධානතම ලිංගික සංකේතයක් වනුයේ ශිව ලිංගයයි. අනුරාධපුර …

මහ මහ පාරේ බෝක්කුව උඩින් පාර්ලිමේන්තුවට ආ කතුන්ට අසභ්‍ය උපහාස කිරීම

කාන්තාවන් හට ලිංගිකත්වය ඉස්මතු කරමින් අපහාස කිරීම දැන් අපේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව දක්වාම පැමිණ තිබේ. ඇතැම් පිරිමින් කාන්තාවන්ට අපහාස කිරීමේ දී යොදා ගන්නා ප්‍රබල අවිය ලිංගිකත්වය යි. කාන්තාවක නිහඬ, දුර්මුඛ කිරීම සඳහා ඊට වඩා ප්‍රබල වෙනත් අවියක් නොමැති බව ඇතැම් පිරිමි දනිති. නමුත් හැම පිරිමියෙක්ම මෙහෙම නැත. බිරිඳක්, සහෝදරියක් හෝ දියණියක් සෑම පිරිමියෙකුට ම නොසිටින්නට පුළුවන. නමුත් සෑම පිරිමියෙකුට ම මවක් සිටී. සෑම මනුෂ්‍යයකුම මෙලොව …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?

අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්

බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …

vinivida

වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

rasagagula

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා

‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

/ රසගඟුල

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඇදුමට ක්ෂණික ගුණ දුන් පත්තිනි දේවාල දෙහි

පත්තිනි දේවාල බිමක වැඩී ඇති දෙහි ගසකින් දෙහි ගෙඩියක් සොයා ගත හැකි ක්‍රමයක් නැද්දැයි මා දන්නා හඳුනන පාසල් ගුරුවරියක් ඉකුත් කොවිඩ් වසංගත සමයේ දුරකතන ඇමතුමක් දෙමින් විමසා සිටියා ය. එය තරමක් අමුතු ඉල්ලීමක් නිසා ඒ කුමක් පිණිස දැයි මම ඇගෙන් අසා සිටියෙමි. එවිට ඇය කීවේ තම මිතුරියකගේ මවගේ රෝගයකට ප්‍රතිකාර …

/ ඉරා අදුරුපට

වීරකැටිය, අබකොළවැවෙන් බිහි වූ සුවිශේෂ දියසේන කුමාරයා

මෑත භාගයේ අප සමාජය තුළ ජනකාන්ත මට්ටමට පත් ‘දියසේන කුමාර සංකල්පය සියවස් කිහිපයක අතීතයේ සිට පැවත එන්නකි දියසේන කුමාරයාට හිමි ඒ ජනප්‍රියත්වය කොතෙක්ද යත් අද වනවිට ‘යූටියුබ්’අවකාශය පරීක්ෂා කරන විට විවිධ ප්‍රදේශවලින් පහල වූ දියසේන කුමාරවරුන් පොකුරු පිටින් සොයාගත හැක. සැබැවින්ම දියසේන කුමාරයා යනු කෝට්ටේ රාජධානි සමයේ මතුවී මහනුවර යුගය …

/ ඉරා අදුරුපට
error: Content is protected !!