
![]()
යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. කේදීස්වරන් ප්‍රකාශ කළේය. ඒ යාපනයේ පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.2024 දෙසැම්බර් මාසය වන විට යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් 241දෙනෙක් වාර්තා වී තිබේ. ඔහු කියා සිටියේ එම …
තෙවන පාසල් වාරයේ අවසන් අදියර අදින් ඇරඹෙයි
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද සිට ආරම්භ වෙයි. ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමටයි අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ. පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට (03) සිට අවසන් පාසල් වාර …
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරුට අංගොඩින් ප්‍රතිකාර
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝගී ජීවිත අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම එන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරු ජනවාරි මස 15 වැනිදා දක්වා බන්ධනාගාර මගින් ප්‍රතිකාර සඳහා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෙත යොමු කරන ලෙස මාලිගාකන්ද අතිරේක …
ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුරට හේතුව කොන්ක්‍රීට් බැම්මයි
ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ ධාවන පථයේ සිදු වූ ගුවන් යානා අනතුරට හේතුව යානය ධාවන පථය අවසානයේ ඉදි කර තිබූ විශාල කොන්ක්‍රීට් බැම්මක ගැටී පිපිරී ගිනිගෙන විනාශ වීම බවත් ධාවන පථයේ අවසන් භාගයේ මීටර් 4ක් උසැති ශක්තිමත් කොන්ක්‍රීට් බැම්මක් ඉදි කර තිබීම ඊට …
බස් ගාස්තුව අසීමිත ලෙස ඉහළ යාවි
මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු නොකිරීම මත බස් ගාස්තු කිසිසේත්ම අඩු කර නොහැකි බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.මේ වන විට පවතින තත්ත්වය යටතේ බස් රථ ධාවනය සඳහා ඉතා ඉහළ පිරිවැයක් දරන්නට සිදුව ඇති අතර බස් රථ නඩත්තු …
විසර්ජන පනත පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය
2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2024-11-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු …

ව්‍යාජ පුවතකින් ලෝක ප්‍රකට වූ ප්‍රංශ ප්‍රදීපාගාරය
ප්‍රංශ රජය බ්‍රිටනි වෙරළ තීරයේ ඇති ලා ජුමන්ට් (La Jument) ප්‍රදීපාගාරයේ සේවය කිරීමට කැමති ඕනෑම අයෙකුට වාර්ෂිකව ඩොලර් මිලියන 1.2 ක දැවැන්ත වැටුපක් ලබා දෙන බවට වූ කතාවක් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර ගියේය. Instagram, TikTok, සහ Facebook හරහා සංසරණය වූ එම සටහන්වල, ප්‍රදීපාගාරය “ලෝකයේ වඩාත්ම භයානක රැකියාව” ලෙස හඳුන්වමින්, මුහුදු රළවලින් වැසී ගිය කුළුණේ විස්මය ජනක ඡායාරූප ඇතුළත් විය. එහෙත්, නිල ප්‍රංශ නාවික බලධාරීන් සහ මෙවැනි කරුණුවල සත්‍ය සොයන ආයතන පවසන්නේ, මෙම කතාව මුළුමනින්ම අසත්‍යයක් බවයි. උසන්ට් (Ouessant) දූපත ආසන්නයේ අයිරෝස් මුහුදේ (Iroise Sea) …

බේගල් නම් වන හිටිවන නළුකම
ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ අසා තිබෙනවාට සැක නැත. එමෙන්ම මෙය දහසයවන සියවසත් දහහත්වන සියවසත් අතර එංගලන්තයේ විසූ මහා කවි, …

No posts found.

ප්‍රජාතන්ත්‍රවාදයට වැරදි පිවිසුමක් වූ ජනපතිගේ කල්‍යාණි රන් පිවිසුම් කතාව
කටුනායක කොළඹ අධිවේගී මාර්ගය කොළඹට සම්බන්ධ වන “කල්‍යාණි රන් පිවිසුම” නව කැලණි පාලම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා “සැර” කතාවක් කළේ ය. ඒ පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලනවා නම් එය ක්‍රියාත්මක කරන්න ලැහැස්ති බවත් කොමිසමේ වාර්තාවෙන් හිටපු ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයම මෙම සිද්ධියේ වගකීම බාරගත යුතු යැයි දක්වා තිබෙන බවත් ඔහු කීවේ ය. එසේම තම ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙන …
ගණිකා වෘත්තියෙන් කසිප්පු අපනයෙන් තොරව රට ගොඩ ගත හැකි කදිම මඟක් මෙන්න!
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය සඳහා නව සංකල්ප වලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සඳහන් කළේය. ශ‍්‍රී ලංකාවට ඩොලර් ආදායම් වැඩිකර ගැනීම සඳහා ගංජා වවා අපනයනය කිරීමත්, හැලි අරක්කු කර්මාන්තය දියුණු කිරීමත් කළ හැකි බවත් ඔහු පැවසී ය.මේ අතර අප රටේ සංචාරක කර්මාන්තයේ දැවැන්ත සංවර්ධනයක් තුළින් විදේශ ආදායම් ප්‍රවර්ධනය කළ යුතු නම් …
“පුළුවන් නම් විශ්ව ශක්තියෙන් ගිනි කූරක් දශමයක් එහා මෙහා කරන්න” හේතුවාදී ලේකම් තාරක වරාපිටියගෙන් විවෘත අභියෝගයක්
“පුළුවන් නම් විශ්ව ශක්තියෙන් ගිනි කූරක් දශමයක් එහා මෙහා කරන්න” හේතුවාදී ලේකම් තාරක වරාපිටියගෙන් විවෘත අභියෝගයක් ‘විශ්ව ශක්තිය’ යනු වත්මන් ජන සමාජයේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වන මාතෘකාවකි. විශේෂයෙන් බටහිර, ආයුර්වේද, දේශීය ආදී වෛද්‍ය ක්‍රම මගින් සුව නොවන බොහෝ රෝග විශ්ව ශක්තියෙන් සුව කළ හැකි බව පවසන ලියාපදිංචි වෛද්‍යවරුන් නොවන පිරිසක් මේ දිනවල සමාජ කරළියේත්, ජන මාධ්‍යවලත් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සිටිති. එහෙත්, කුමක්ද? මේ විශ්ව ශක්තිය …
පොහොර අර්බුදය හත් පොළේ ගා ගැනීම හෙවත් පිස්සු හොඳම එක
ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මේ වන විට එකම එක පඹගාලකි. සාමන්‍ය ව්‍යවහාරයේ “පිස්සු හොඳම එක” ලෙස හඳුන්වන්නේ මෙයදැයි දැන් දැන් සිතේ. මන්ද යත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සියළු දෙනා කැඳවා ප්‍රකාශ කළේ ආණ්ඩුව කාබනික පොහොර ප්‍රතිපත්තියෙන් ඉවත් නොවන බව ය. එසේ කියමින් ඔහු තවත් කරුණක් එම කතාවේ දීම කීවේ ය. එනම් ආණ්ඩුව රසායනික පොහොර ආනයනය නොකළත් පෞද්ගලික අංශයට ගෙන්වා අවශ්‍ය අයට ලබාදිය හැකි බව …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?
අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

No posts found.

No posts found.
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


බඹරගල ජන දුක සොයා ගිය ගමනක්
බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …
වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …
සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

ඇදුමට ක්ෂණික ගුණ දුන් පත්තිනි දේවාල දෙහි
පත්තිනි දේවාල බිමක වැඩී ඇති දෙහි ගසකින් දෙහි ගෙඩියක් සොයා ගත හැකි ක්‍රමයක් නැද්දැයි මා දන්නා හඳුනන පාසල් ගුරුවරියක් ඉකුත් කොවිඩ් වසංගත සමයේ දුරකතන ඇමතුමක් දෙමින් විමසා සිටියා ය. එය තරමක් අමුතු ඉල්ලීමක් නිසා ඒ කුමක් පිණිස දැයි මම ඇගෙන් අසා සිටියෙමි. එවිට ඇය කීවේ තම මිතුරියකගේ මවගේ රෝගයකට ප්‍රතිකාර …
වීරකැටිය, අබකොළවැවෙන් බිහි වූ සුවිශේෂ දියසේන කුමාරයා
මෑත භාගයේ අප සමාජය තුළ ජනකාන්ත මට්ටමට පත් ‘දියසේන කුමාර සංකල්පය සියවස් කිහිපයක අතීතයේ සිට පැවත එන්නකි දියසේන කුමාරයාට හිමි ඒ ජනප්‍රියත්වය කොතෙක්ද යත් අද වනවිට ‘යූටියුබ්’අවකාශය පරීක්ෂා කරන විට විවිධ ප්‍රදේශවලින් පහල වූ දියසේන කුමාරවරුන් පොකුරු පිටින් සොයාගත හැක. සැබැවින්ම දියසේන කුමාරයා යනු කෝට්ටේ රාජධානි සමයේ මතුවී මහනුවර යුගය …



