
![]()
ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේ වැසි
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුය පැවසුවේ ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද …
පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් දැන්ම කියන්න බැහැ
පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් අප්‍රේල් 21 වන දා විට හෙළිදරව් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මින් පෙර ප්‍රකාශ කළ ද ඒ සඳහා තවත් කාලයක් ගත වන බව ජාතික ජන බලවේග බදුල්ලේ දී පවත්වන ලද ජාතික ජන බලවේග ජන රැලියක් අමතමින් ජනපති වරයා …
ජා ජ බ ආණ්ඩුව භාර ගත්තේ ආර්ථිකය බිංදුවටම වැටී, තෙල් පෝලිම්වල මිනිස්සු ලැග සිටි රටක
ජාතික ජන බලවේගය ආණ්ඩුව භාරගනිද්දී රටේ ආර්ථිකය බිංදුවටම වැටී, තෙල් පෝලිම්වල මිනිස්සු ලැග සිටි බවත් ලංකා ඉතිහාසයේ කියන දේ කරන ලද එකම ආණ්ඩුව ජාතික ජන බලවේග ආණ්ඩුව බව ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.ණය ගෙවා ගන්න බැරිව තුන්වේල කන්න නොමැති රටක් …
පාසල් 100ක් වසා දැමීමට අවධානය
සිසුන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇති කුඩා පාසල් සියයක් පමණ වසා දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. සිසුන් දහයට අඩු පාසල් සංඛ්‍යාව මේ වනවිට පන්සියය ද ඉක්මවා තිබේ. ඒ අතරින් පාසල් විශාල ප්‍රමාණයක් සිසුන් දෙතුන්දෙනකුට සීමා වී ඇත. හුදකලා තත්ත්වයේ පවතින මෙම පාසල් …
මත්පැන් හල් තුනකට මුද්‍රා තැබේ
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරා බදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙවිසැල්වලට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුව මෙම මස 3 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ …
ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ඒ අනුව, මෙම නව පනත සම්මත වීමෙන් පසු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු වන බව ගැසට් නිවේදනයේ දැක්වේ. ඊට අදාළ කිසියම් රෙගුලාසියක් වේ නම් එම සියලු …

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් පාඩමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවකට නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගත හැකි ද? යන්න මෑතක සිට ඇතැමුන් නඟන පැනයකි. එහි එක්තරා දේශපාලනික ස්වරූපයක් ද දක්නට ලැබේ. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙස බැලීමේදී එය සැබැවින්ම සමාජයට ඵලදායක ද යන්න පිළිබඳව දීමට ඇත්තේ සංකීර්ණ සහ විවාදාත්මක පිළිතුරකි. ඕනෑම ප්‍රතිසංස්කරණයක් සාර්ථක වීමට නම් පළමුව රටක බිම් මට්ටමේ පවතින යථාර්ථය සහ විවිධ සමාජ ස්තරයන්හි අවශ්‍යතා හඳුනාගත යුතු වේ. ඒ අතර මෙම ක්‍රියාවලියේ ඵලදායීතාව පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් විශ්ලේෂණය කිරීමේදී සම්පත් විෂමතාව පිළිබඳ ගැටලුව ඒ අතුරින් විශේෂයෙන් කැපී පෙනෙයි. අප රටේ …

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

No posts found.

බැසිල් ගේ තනතුරු වලට විශ්ව කර්මයාම පත් කර ගනිමුද?
දැනට අපේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ඒමට එකම මාර්ගය ලෝකයේ බලවත් රටකට “පාට් එකක් දැමීම” පමණකැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ද වන අක්මීමන දයාරත්න හිමියෝ කීහ.උන් වහන්සේ කියා සිටියේ එවිට ඒ රට අපේ රට සිය පාලනයට නතු කර ගනු ඇති බව ය.එහෙත්,ලොව දියුණු සමාජ වල ජනතාව සිහිනයකින් වත් නොසිතන ලෙස වැසිකිලි යාම වැනි කටයුතු කිහිපයකට හැර ජීවිතයේ අන් සියළු කටයුතු වල දී ආධ්‍යාත්මික පක්ෂය කෙරෙහි ද …
පා ගමනට සහ කුප්පි ලාම්පුවට යළි තැනක් හිමි වන යුගයක්?
අද (02) දිනයේ පැය හතහමාරක විදුලි කප්පාදුවක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබේ. විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා ඇතිවන විදුලි හිඟය හේතුවෙන් මෙලෙස අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම කියයි. මේ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය සදුඳා පැවැති ඇමති මණ්ඩල රැස්වීමේ දී කියා තිබුණේ විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන තොග ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බව ය. ඒ අනුව ලබන …
බාලගිරි යකින්න පිට රට වලත් ඉන්නවාද?
අලුත උපන් කුඩා බිළිදුන් සිටින බොහෝ නිවෙස්වල ප්‍රධාන පිවිසුමේ උළුවස්සේ සදහන් කර ඇති “බාලගිරි අද නෙවේ හෙට”යන වැකිය ඔබ ඕනෑ තරම් දැක ඇතිවාට සැක නැත. ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන සමාජයකට උරුම ඇදහිලි සහ විස්වාසවලට අනුව මෙවැනි දේ ඉස්මතුව පැවතුණ ද ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබද යම් අවබෝධයකින් යුතුව ජීවත් වීම වටී. අතීත ඉන්දියාවේ දන්ත පුරයේ සිංහ කුමාර රජු හා හංසවතී දේවියට උපන් රූමත් දූ කුමාරිකාව සහ පුත් …
විදුලි අර්බුදයට විසඳුම විදුලි කොටන තුරු බලා සිටීමද?
විදුලි අර්බුදය මේ වන විට රටේ සමස්ත ජනතාවම හෙම්බත් කරන තැනට පැමිණ තිබේ. කොළඹ නගර සීමාව හා තෝරාගත් ප්‍රදේශ හැර රටේ අනෙක් සෑම ප්‍රදේශයකම පැය පහකටත් වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීමට පටන් ගෙන ඇත. විදුලිය කපන්න ඉඩ තබන්නේ නැතැයි කියමින් “ගමේ චණ්ඩියෙකු” සේ හැසිරුණු මහජන උපයෝගීතා කොමිසම දැන් වලිගය දෙපරන්ද අස්සේ ගසා ගත් දඩෝරියෙකුගේ තත්ත්වයට පත්ව සිටියි.”ඉන්ධන ප්‍රභවයක් නැතුව ලයිට් දෙන ක්‍රමයක් ලෝකෙම නෑ. කොමිසම කතා කරන්නේ …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


නෙළු මල් චාරිකාවලින් පරිසරය වැනසිය යුතුද?
ශ්‍රී ලංකාවේ කාලයෙන් කාලයට ඇතිවන රැලි අතරට අලුතින්ම එක් වී ඇත්තේ නෙළු මල් නැරඹීමේ රැල්ලය. මේ දිනවල හෝර්ටන් තැන්නේ අඳුරු පතන් බිම් වසා පැතිරීගෙන දම් …
මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …
පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

මළවුන්ගේ සන්තකයන් තුළ ගුප්ත බලයක් තිබේද?
“මියගිය මිනිසුන්ගෙන් ජීවත්වන මිනිසුන්ට බලපෑම් ඇති විය හැකිද?” යන පැනය මම සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගෙන් වරින් වර අසා ඇත්තෙමි. වැඩිම පිරිසකගේ පිළිතුර වූයේ, ජීවත්වන මිනිසුන්ට යම් යම් බලපෑම් කිරීමේ අධිමානුෂීය බලයක් මළවුන් සතුව පවතින බවයි. ඒ අතර, එලෙස බලපෑම් කිරීමේ ශක්තියක් මළවුන් සතුව පවතින බව සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු …
මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?
පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …


