
![]()
මහනුවර දී වෙළඳාම් කළ චීන කතුන් දෙදෙනෙක් අත් අඩංගුවේ
සංචාරක වීසා මත මෙරටට පැමිණ වෙළෙඳාම් කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙකු මහනුවර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මහනුවර මධ්‍යම වෙළෙඳපොළ පරිශ්‍රයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි සහ 48 හැවිරිදි …
හෙට සිට බොහෝ ප්‍රදේශ වලට වැසි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුල අඩු පීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් හෙට(13) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි …
එළවළු මිල යළිත් ඉහළට
යල කන්නයේ වගා කටයුතු අවසන් වීමත් සමග වෙළෙඳපොළේ යළිත් එළවළු මිල ගණන් ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි. මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු තොග ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද එම මධ්‍යස්ථාන නිලධාරීහු කියා සිටිති. එළවළු කිලෝවක තොග මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ මෙලෙසිනි …
තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට ඇරඹෙයි
අද (12) සිට තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් එහි දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තිබුණි. ඒ අනුව කොළඹ කොටුව සහ තලේමන්නාරම අතර අද (12) සිට පහත …
2028 ණය සංචිත ගෙවිය හැකි ආර්ථිකයක් නිර්මාණය කරන්න පුළුවන්
දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිවන බවත් 2028 වන විට එම ණය සංචිත ගෙවිය හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීමට ආණ්ඩුවට .හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) පස්වරුවේ ගම්පහ පැවති මැතිවරණ රැලිය අමතමින් පැවසීය.එහි දී ඒ මහතා මෙසේ ද කීය.“.දෙසැම්බර් …
දේශබන්දු ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 24 , 25 විභාගයට
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වශයෙන් පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන පෙබරවාරි 24 සහ 25 යන දිනවල විභාගයට ගැනීමට ශේෂ්ඨාධිකරණය නියම කොට තිබේ.කොළඹ අග රදගුරු හිමිපාණන් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 08ක් මෙම පෙත්සම් ඉදිරිපත් කර …

පරණ යකඩ වලින් දෙනවා අලුත් කසිප්පු- ජා ඇල වත්තල හා පමුණුගමින් නැඟෙන හඬක්
ජා ඇල වත්තල හා පමුණුගම ආශ්‍රිත ව ඇති පරණ යකඩ උනු කිරීමේ කම්හල් වලින් එම ප්‍රදේශ වල ජල මූලාශ්‍ර වලට මුදා හරින යබොර මුසු ජලයෙන් නීති විරෝධී කසිප්පු පෙරීමේ නව ක්‍රමයක් ජාවාරම් කරුවන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.මෙම යබොර මුසු ජලයෙන් දමන් කසිප්පු වඩියකින් වැඩි බෝතල් ප්‍රමාණයක් නිපදවා ගත හැකි සේම ඒවා අධික සැරකින් යුතු බව ද කියනු ලැබේ.ඒ සම්බන්ධ විද්‍යාත්මක සත්‍යය කුමක් දැයි අප නොදන්නා නමුදු මෙම ක්‍රමය එම ප්‍රදේශ වල යකඩ උනු කිරීමේ කම්හල් වල සේවය කළ හා කරන ඉන්දියානු කම්කරුවන් විසින් මෙරට …

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත
එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ …

No posts found.

සුරාබදු කොමසාරිස් ජනරාල්ටත් හොරෙන් ඇරුණු අපේ රටේ සුරා අලෙවිසැල්
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූවේ අගොස්තු මස 20 දා ය. සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටියේ ජනතාව නිවෙස්වලට සීමා කරන විද්‍යාත්මක ඇඳිරි නීතියක් වුවද එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වූවේ නැත.රටේ ජනතාවගෙන් 40% ක් නිවෙසට සීමා වුවද ඉතිරි 60% මහා මාර්ගයට පැමිණ තිබුණි. වෙළෙද සැල්, කාර්යාල ඇතුළු බොහෝ ආයතන විවෘත වූ අතර වසා දමා තිබුණේ රෙදි පිළි අලෙවිසැල්, මත්පැන් අලෙවිසැල් ඇතුළු අතලොස්සක් පමණකි.පා පැදියක් තිබෙන පුද්ගලයා …
ඉස්ලාම් භක්තිකයන් ආදාහනයට බය ඇයි ? -වෛද්‍ය සයිඩ් රෆයිඩීන් සුව විරු කතාවට පසු වදනක්
කොවිඩ් ආසාදනයෙන් මිය ගිය අප රටේ සිව් වන වෛද්‍යවරයා වන වෛද්‍ය සයිඩ් රෆයිඩීන් ගේ අවසන් කටයුතු මඩකලපුවේ ඔඩ්ඩමාවඩි කොවිඩ් සුසාන භූමියේ දී ඉස්ලාමීය ආගමික සම්ප්‍රදායක් අනුව පසුගිය 16 දා සිදු කෙරුණා. වෛද්‍ය සයිඩ් රෆයිඩීන් රජයේ වෛද්‍ය වෘත්තියෙන් විශ්‍රාම ගෙන සිටි කෙනෙක්. නමුත් දැන් පවතින කොවිඩ් වසංගතය හමුවේ වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟතාව හේතුවෙන් ඔහු නැවත ස්වේච්ඡාවෙන් සේවයට බැඳී තිබුණා. වෛද්‍ය රෆයිඩීන් කොවිඩ් මාරකයාට ගොදුරු වන්නේ ඒ …
නූපන් දරුවන්ට කේන්දර හැදීම හෙවත් මන්නාරම් තෙල් වලින් විදෙස් ණය ගෙවීම
ලංකාවේ තෙල් ගවේෂණවලින් මේ වන විට සොයාගෙන ඇති ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් අලෙවි කිරීමෙන් මෙරට සමස්ත විදේශ ණය පියවා ගත හැකි බවත් ණය පියවීමෙන් පසුවද ඩොලර් බිලියන 133.5 ක් රටට ඉතිරිවන බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල පසුගිය දා ප්‍රකාශ කළේය.මෙය ඉතා ආස්වාදනීය ප්‍රකාශයකි. ශ්‍රී ලංකා මුහුදු තීරණයේ තෙල් තිබෙන බවට මුලින්ම ප්‍රකාශ වූවේ 1970 දශකයේ මැද භාගයේ සමගි පෙරමුණු රජය සමයේය.එවක එය ජනතාවට අතිශය ආශ්වාදනීය පුවතක් …
“බඹර පදමේ” සිට “බලු පදම” තෙක් වෙරි මත ගැන නොදත් කතා
මත්පැන් පානය හෙවත් බීමත් කම සම්බන්ධයෙන් වරින් වර නොයෙකුත් සමාජ කතිකාවන් පැන නැඟී තිබේ. වරින් වර විවිධාකාර ස්වරූපයෙන් පැන නඟින එම කතිකාවන් සම්බන්ධ අලුත්ම සමාජ අවධානය වන්නේ උසස් සමාජ තත්වයන් හිමි සමාජයේ වැදගත් නිලතල දරන්නවුන් පවා මත්පැන් පානයෙන් පසු විෂමාචාරී හැසිරීම් පළ කරන්නේ ඇයි යන්න ය. උසස් සමාජ තත්වය, නිලතල ආදිය මිනිසා විසින් ගොඩනඟා ගත් ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ආදී කෘත්‍රිම ආරෝපණ මත පදනම් වන්නකි. එහෙත්,මත්පැන් බීම නිසා …

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, …
බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?
අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

No posts found.

No posts found.
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


බඹරගල ජන දුක සොයා ගිය ගමනක්
බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …
වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …
සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …
රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ
තමන් වහන්සේ අධිපති පදවිය හොබවන විහාරස්ථානය ඉදිරියේ අඩි හතළිස් හතක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කොට, ඉන් පසුව ඊට ඉදිරියෙන් ඇති පුරන් වූ කුඹුරු යායේ කිසිදු සම්මාදම් කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් වැවක් නිර්මාණය කරවීම මුල් කොට, තමන් වහන්සේ එම පුරන් කුඹුරු යායේ තිබී මහා ධන නිධානයක් ගොඩ ගත් …
ගම්පහ වලව්වේ තිඹිරි ගෙයින් නැඟෙන අද්භූත විලාපය
ගම්පහ දිස්ත්‍රික්කයේ පිටිසර බද පෙදෙසක පිහිටි වසර සියයකටත් වඩා පැරණි වලව්වකින් ඇතැම් රාත්‍රී කාලයන්හි ඇසෙන අද්භූත කාන්තා විලාපයක් පිළිබඳව හිතවතෙකුගෙන් මට මුල්වරට අසන්නට ලැබුණේ මීට වසර හතකට පමණ කලිනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියවසකට පමණ පෙර එහි ජීවත්ව සිට දරු ප්‍රසූතියක දී මියගිය වලව්වේ ළමාතැනීගේ විළිරුදා හඬ බවට ප්‍රදේශයේ …



