
![]()
ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස් අගෝස්තු 16දා සිට
ලබන අගෝස්තු 16 වන දින සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර ක්‍රියාත්මක වන “ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්” නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් දියත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.දෙස් විදෙස් සංචාරක ආකර්ශනයට ලක් වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මනස්කාන්ත සංචාරක අත්දැකීම විඳීමට පැමිණෙන දෙස් විදෙස් …
කතුන් 1000කට පොලීසියේ ඉඩ
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමට කාන්තාවෝ 1000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. කොටස් දෙකක් වශයෙන් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි. ශ්‍රී ලංකා පොලීසියේ අනුමත කාන්තා නිලධාරීන් ගණන 10,000කි. එහෙත් දැනට සේවයේ නිරතව සිටින්නේ 8,000ක් පමණ වූ නිලධාරිනියන් …
ඇසළ පෙරහැර සඳහා පොලීසියෙන් තොරතුරු කළමනාකරණ පද්ධතියක්
දළදා පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ”මහනුවර ඇසළ පෙරහැර – 2025‘ තොරතුරු කළමණාකරන පද්ධතිය ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වාදී තිබේ. මෙය පරිශීලනය කරන මහජනතාවට රථ වාහන නැවත්වීම සඳහා ඇති රථගාල්, පෙරහැර ගමන් ගන්නා මාර්ගය, පෙරහැර නැරඹිය හැකි ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන …
තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම ගැන හදවතින්ම සතුටුයි
ඇමරිකානු තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳව තමා හදවතින්ම සතුටු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. ”ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය …
අද පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (01) උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති …
ඇමරිකානු තීරු බද්ද 20 %ක් දක්වා අඩුකරයි
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. ධවල මන්දිරය …

සමහරුන් සමාජ මාධ්‍ය කඩු කිනිසි ලෙස යොදා ගන්නේ ඇයි? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
වර්තමාන සමාජ මාධ්‍ය අවකාශය දෙස බලන විට, එය ඉතා රළු සහ ආක්‍රමණශීලී ස්වභාවයක් ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. සමාජයේ පවතින අසාධාරණකම්වලට එරෙහිව කඩු කිනිසි වැනි තියුණු විවේචන අත්‍යවශ්‍ය බව ඇතැමුන් තර්ක කළද, මේවා පිටුපස තිබෙන්නේ එම පුද්ගලයන්ගේ ආවේගශීලී සහ කෝපසහගත මානසික පසුබිමයි. අන්තර්ජාලය තුළ සිදුවන මෙම හැසිරීම ‘සයිබර් ට්‍රෝලින්’ (Cyber Trolling) ලෙස හඳුන්වයි. මෙහි මූලික අරමුණ යහපත් අදහස් හුවමාරු කරගැනීම නොවේ. ඒ වෙනුවට සමාජය කලබල කිරීම, අන්තර්ජාලයේ සාමය නැති කිරීම සහ සමාජ ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා චේතනාන්විතවම ප්‍රකෝපකාරී, රළු හෝ අපහාසාත්මක පණිවිඩ මුදාහැරීම මෙහිදී සිදු …

දෙවොල් මඩුවේ සෙල්ලක්කාර කුරුම්බරයෝ
මගේ මතකය නිවැරදි නම් ඒ 1992 වසරයි. ඒ වසරේ මුල් භාගයේ දිනයෙක කිසියම් ලේඛන කිහිපයක් සපයා ගනු පිණිස මට මගේ බිරිඳගේ මහගෙදරට ගොස් එන්නට සිදු විය. එය පිහිටා ඇත්තේ බෙලිඅත්ත, කුඩාහීල්ලේය. එම පෙරවරුවේ මා එහි යන විට, කුඩාහීල්ල ‘හතේ කණුව’ හන්දිය අවට තරුණයන් හතර පස් දෙනා බැගින් වූ කල්ලි දෙක …

No posts found.

ඔසු හිඟය හා නොදන්නා වෙදකම් ගැන කතා කළ දොස්තරලා නිසා රෝගීහු මරු කටට
සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශය තුළ නිරන්තරයෙන් තිබිය යුතු ඖෂධ වර්ග 1258 න් වැඩි කොටසක හිඟයක් පවතින බව වාර්තා වී තිබේ. ඒවා අතර හෘද ,පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා අවශ්‍යම ඖෂධ කිහිපයක් ද වන බව අනාවරණය වෙයි. ඒ හැරුණු කොට ළමා රෝග සඳහා අතිශයින් වැදගත් වන ඖෂධ කිහිපයක් ද රට තුළ නොමැති තත්වයක් තුළ වැඩිහිටියන් ගේ සේම හයක් හතරක් නොදත් කුඩා දරුවන් ගේ ජීවිත ද මරු වසඟයට යාමේ …
21 වෙනි සංශෝධන සටනින්”කලු කුරුල්ලාගේ”පිලට දිනුම හිමි වේද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සුදානම් වේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වූ පසු කීවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යළි ඉදිරිපත් කරන බවකි. ඒ වෙනුවෙන් 21 වෙනි සංශෝධනය ගෙනෙන බවත් ඔහු කීය. 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කළාක් මෙන්ම ස්වාධීන කොමිෂන් සභා ඇතුලු සංශෝධන ගෙන එමින් පාර්ලිමේන්තුවේ බලය ද ශක්තිමත් කෙරිණ. නමුත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ සියල්ල ඉවත් කොට ජනාධිපතිවරයාගේ බලය ශක්තිමත් …
ආගම් වාදය මිනිසාගේ ලෞකික දියුණුවට බාධාවකි
එදා තම පුතු මිය යාම නිසා සිත් තැවුලට පත් කිසා ගෝතමියට බුදුන් වහන්සේ, නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගෙන එන්නැයි පැවසූ නමුත් ඇයට එවැනි නිවසක් හමු වූයේ නැහැ. නමුත් අද? අද නම් කෙනෙක් නොමළ ගෙදරක් සොයා ගැනීම ඉතා පහසුයි. එවැනි ගෙවල් එකක් නොව දහස් ගණන් සොයා ගත හැකියි. එදා බුදුන් දවස, මරණය යන්න සාමාන්‍ය කාටත් පොදු දෙයක් බව පෙන්වා දුන්නාට, අද එය එසේ නොවේ. අද, මරණයට වඩා …
දස දහසක් වැටුප් වැඩි කොටත් දිනා ගත නොහැකි වූ රාජ්‍ය සේවක “හොඳ හිත” දිනා ගන්නට ප්‍රතිපාදන කැපීමෙන් රනිල්ට හැකිවේද?
රටේ ආර්ථිකය ඉතා නරකම අඩියක පවතින බව කී අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් රුපියල් ට්‍රිලියනයක් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට සිදුවන බව කීය. තමන්ගේ ප්‍රතිපත්තිය රුපියල් මුද්‍රණය කිරීම නොවන බව කියමින්ම ඔහු කීයේ රටේ රුපියල් පවා නොමැති නිසා කෙටි කාලීන වශයෙන් අන් කළ හැකි යමක් නොමැති බවකි.. සෞඛ්‍ය හා අධ්‍යාපනය හැරුණු කොට අනෙක් සියළු ආයතනවලට විවිධ ප්‍රතිපාදන වෙනුවෙන් වෙන් කර ඇති මුදල් අඩු කරන බවත් …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

දරුවා අධ්‍යාපනයට අදක්ෂ ද?; හේතුව මෙතන තියෙන්න පුළුවන් – විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය රුමී රූබන්
අධ්‍යාපන හැකියාව සම්බන්ධයෙන් බලන විට එක් එක් දරුවන් ගේ එය එකිනෙකට වෙනස් ය. සමහර දරුවන් ඉගෙනීමට දක්ෂ නැත. තවත් සමහර දරුවන් දක්ෂතාවය තිබුණත් උනන්දුව අඩු ය. මේ කුමක් වුවද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දරුවා අධ්‍යාපනයේ දී පසුගාමී වීම ය. දරුවන් තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවන හේතු බුද්ධි වර්ධනයේ ගැටලු, ඩිස්ලෙක්ෂියා (Dyslexia ) මානසික ආබාධය වැනි විශේෂිත ඉගෙනුම් අපහසුතා, අවධානය යොමු කිරීමට නොහැකි විවිධ තත්ත්වයන්, අනවශ්‍ය ලෙස බිය ඇතිවන විශාදය (depression ), කාංසාව (Anxiety ) වැනි මානසික …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!
කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද …
සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය …

“ධර්ම යුද්ධය 2” සමඟ කතාවට ලක් වන සිනමා ප්‍රතිනිර්මාණකරණය (Movie Remaking)
ජනවාරි 23 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුළ තිරගත වීම ආරම්භ කෙරුණු “ධර්ම යුද්ධය 2” චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ දැඩි උනන්දුවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙම සිංහල චිත්‍රපටය විශාල …
මාසයකට කෝටි 500 ක් පඩි ගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා
පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි. ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා …

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්‍රය” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්‍රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය …
සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල
අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය. කිතුනු විශ්වාසයට අනුව, නත්තල …

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි
දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය. නමුත් අදේව වාදයක් වන මූලික බුද්ධ දර්ශනයෙන් පරිබාහිරව සංවර්ධනය වී ඇති බෞද්ධ සාහිත්‍යයේ එන සදෙව් ලෝ විග්‍රහය අනුව වුව ද, එම දිව්‍යලෝක …
සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද?
ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි. ශ්‍රී ලංකාවේ සත්ව හිමිකම් වෙනුවෙන් පශු සම්පත් පනත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ඇතුළු නීති රාමු කිහිපයක් තිබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජයේ දායකත්වය ප්‍රමාණවත් ද යන්න මේ දක්වාම නොවිසඳුණු බරපතළ ප්‍රශ්නයක් …


