hotline

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ. අද (22) සිට ලබන 25 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි. සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් 3ක් අද දිනයේ විවාදයට …

රට යළිත් 88,89 ජවිපෙ භීෂණ සමයට ඇවිත්

වත්මන් ආණ්ඩුව සමස්ත ජාතියේම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙන බවත් 88, 89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය කාලයේ මෙන් දවසින් දවස වෙඩි තැබීම් ගණන හා මිය යන පුද්ගලයන් ගණන ප්‍රවෘත්තිවල යාවත් කාලීන කරමින් පෙන්වන තැනට රට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් …

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද( 22) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.එමෙන්ම වයඹ …

නුවර එළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු තහනමක්

මේ දිනවල පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාළගුණය හමුවේ ආරක්ෂිත හේතුන් මත සති අන්තයේ නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදිම තාවකාලිකව තහනම් කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑළිය මහ නගරසභාවේ උපදෙස් පරිදි දින කිහිපයට බලපැවැත්වෙන පරිදි මෙම තහනම පනවා තිබේ …

ජුලි මාසය තුළ මේ දක්වා සංචාරක පැමිණීම් 98,000 ඉක්මවයි

මේ වසරේ ජුලි මාසය තුළ මේ දක්වා සංචාරකයින් 98,765 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත පෙන්වා දෙයි. මේ අතර, ජුනි මාසය සඳහා නවතම සංඛ්‍යාලේඛන නිකුත් කිරීමත් සමඟ 2025 දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,266,809 දක්වා ඉහළ ගොස් …

මුහුදු ප්‍රදේශ කිහිපයක තද සුළං

ඉදිරි පැය 24 තුළ හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුව පැවසුවේ හලාවත සිට …

සමහරුන් සමාජ මාධ්‍ය කඩු කිනිසි ලෙස යොදා ගන්නේ ඇයි? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

වර්තමාන සමාජ මාධ්‍ය අවකාශය දෙස බලන විට, එය ඉතා රළු සහ ආක්‍රමණශීලී ස්වභාවයක් ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. සමාජයේ පවතින අසාධාරණකම්වලට එරෙහිව කඩු කිනිසි වැනි තියුණු විවේචන අත්‍යවශ්‍ය බව ඇතැමුන් තර්ක කළද, මේවා පිටුපස තිබෙන්නේ එම පුද්ගලයන්ගේ ආවේගශීලී සහ කෝපසහගත මානසික පසුබිමයි. අන්තර්ජාලය තුළ සිදුවන මෙම හැසිරීම ‘සයිබර් ට්‍රෝලින්’ (Cyber Trolling) ලෙස හඳුන්වයි. මෙහි මූලික අරමුණ යහපත් අදහස් හුවමාරු කරගැනීම නොවේ. ඒ වෙනුවට සමාජය කලබල කිරීම, අන්තර්ජාලයේ සාමය නැති කිරීම සහ සමාජ ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා චේතනාන්විතවම ප්‍රකෝපකාරී, රළු හෝ අපහාසාත්මක පණිවිඩ මුදාහැරීම මෙහිදී සිදු …

urumayaka asiriya

vinivida

දෙවොල් මඩුවේ සෙල්ලක්කාර කුරුම්බරයෝ

මගේ මතකය නිවැරදි නම් ඒ 1992 වසරයි. ඒ වසරේ මුල් භාගයේ දිනයෙක කිසියම් ලේඛන කිහිපයක් සපයා ගනු පිණිස මට මගේ බිරිඳගේ මහගෙදරට ගොස් එන්නට සිදු විය. එය පිහිටා ඇත්තේ බෙලිඅත්ත, කුඩාහීල්ලේය. එම පෙරවරුවේ මා එහි යන විට, කුඩාහීල්ල ‘හතේ කණුව’ හන්දිය අවට තරුණයන් හතර පස් දෙනා බැගින් වූ කල්ලි දෙක …

cartoonlogo

No posts found.

ethera-methra

තුවක්කුවට සිත් පිත් නැති බව පාලකයන් ද තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර

වර්තමානයේ අප රට මුහුණ පා ඇති අතිශය ඛේදනීය තත්වය හමුවේ සමාජයේ වැඩි පිරිසකගේ පිළිකුල අප්‍රසාදය මෙන්ම වෛරය ද වත්මන් රජය වෙත එල්ල වෙමින් තිබේ. රට මෙවන් ඛේදනීය තත්වයකට ඇද වැටීම සම්බන්ධ පූර්ණ වගකීම වත්මන් රජය භාර ගත යුතුද? එදා මෙදා බලයට පත් සියලුම රජයන් මීට යම් යම් ප්‍රමාණයන් ගෙන් හෝ වගකිව යුතු නොවේද? රාජ්‍ය නායකයන් මෙලෙස නොමඟ යැවීම සම්බන්ධ චෝදනා වලින් උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු තවත් පාර්ශවයන් …

nelum

රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට හඬ නඟන ජනතාව මහින්ද තව දුරටත් අගමැති පුටුවේ තැබීමට කැමති වේද?

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් උරුම කරගෙන සිටි ආණ්ඩුවට දැන් තුනෙන් දෙකක බලය තබා 113 රැක ගන්නේ කෙසේද? යන ගැටළුවට මුහුණ දෙමින් සිටියි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු බලය රැක ගැනීමට නම් ආණ්ඩු පක්ෂය තුළ මන්ත්‍රීවරු 113 ක් සිටිය යුතු ය. වත්මන් ආර්ථික අර්බුදය දේශපාලන ක්ෂේත්‍රය ඉක්මවූ ජාතික අර්බුදයක් බවට පත්වී පාර්ලිමේන්තුව තුළට ද එය සම්ප්‍රාප්ත වී හමාර ය. ආණ්ඩු පාර්ශවය නියෝජනය කළ මන්ත්‍රීවරුන් බහුතරයක් ස්වාධීන මන්ත්‍රීවරු ලෙස …

ජනපති දැන් මාරක අනතුරු රැසක් සිදු කළ රියැදුරෙක් වගේ!

ශ්‍රී ලාංකේය මෑත කාලීන දේශපාලනයේ අතිශය අස්ථාවර යුගයකට අපි දැන් පිවිස සිටිමු. සාමාන්‍යයෙන් මෙවැනි අස්ථාවර තත්වයන් හිදී පවතින ආණ්ඩු බිඳ වැටී අලුත් ආණ්ඩු බිහිවීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත්, මේ වන විට රට තුළ පැන නැඟී ඇති දේශපාලන අස්ථාවර භාවය කොතෙක් ද යත් එය ආණ්ඩුව බිඳ වැටීමේ සීමාව අතික්‍රමණය වූ රාජ්‍යයේ බිඳ වැටීමක් දක්වාම වර්ධනය වී තිබේ. ඒ හේතුවෙන් වර්තමානයේ රටට සමාජයට එළැඹ ඇති දුර්දසාව කෙතෙක් බරපතල ද යත් …

awama

“අවම බලය” යොදා මිනී මැරීමේ අලුත්ම පොලිස් රාජකාරිය

රඹුක්කන දී නිරායුධ උද්ඝෝෂකයන් පිරිසකට පොලීසිය වෙඩි තැබීය. ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලැබා ඇති බව ප්‍රකාශ විය.උද්ඝෝෂකයන් ඉන්ධන බවුසරයකට ගිනි තැබීම වැළැක්වීම උදෙසා පොලීසිය “අවම බලය” පාවිච්චි කළ බව පොලිස්පති සී.ඩි වික්‍රමරත්න ප්‍රකාශ කළේය. එහෙත්, “අවම බලය” යෙදවීම යනු ජීව උණ්ඩ යොදා ජනතවට වෙඩි තැබීම ද යන පැනය මතුවේ. අනෙක් කාරණය අවම බලය භාවිතා කිරීම යනු දණ හිසෙන් ඉහළට වෙඩි තැබීම ද යන …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

vinivida

දරුවා අධ්‍යාපනයට අදක්ෂ ද?; හේතුව මෙතන තියෙන්න පුළුවන් – විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය රුමී රූබන්

අධ්‍යාපන හැකියාව සම්බන්ධයෙන් බලන විට එක් එක් දරුවන් ගේ එය එකිනෙකට වෙනස් ය. සමහර දරුවන් ඉගෙනීමට දක්ෂ නැත. තවත් සමහර දරුවන් දක්ෂතාවය තිබුණත් උනන්දුව අඩු ය. මේ කුමක් වුවද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දරුවා අධ්‍යාපනයේ දී පසුගාමී වීම ය. දරුවන් තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවන හේතු බුද්ධි වර්ධනයේ ගැටලු, ඩිස්ලෙක්ෂියා (Dyslexia ) මානසික ආබාධය වැනි විශේෂිත ඉගෙනුම් අපහසුතා, අවධානය යොමු කිරීමට නොහැකි විවිධ තත්ත්වයන්, අනවශ්‍ය ලෙස බිය ඇතිවන විශාදය (depression ), කාංසාව (Anxiety ) වැනි මානසික …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!

කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද …

vinivida

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය …

/ හරිත දනව්ව

rasagagula

vinivida

“ධර්ම යුද්ධය 2” සමඟ කතාවට ලක් වන සිනමා ප්‍රතිනිර්මාණකරණය (Movie Remaking)

​ ජනවාරි 23 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුළ තිරගත වීම ආරම්භ කෙරුණු “ධර්ම යුද්ධය 2” චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ දැඩි උනන්දුවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙම සිංහල චිත්‍රපටය විශාල …

/ රසගඟුල
vinivida

මාසයකට කෝටි 500 ක් පඩි ගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා

පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි. ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා …

/ රසගඟුල

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ "අලංකාර ශාස්ත්‍රය" - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්‍රය” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්‍රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය …

/ පහන් ටැඹ
vinivida

සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල

​අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය. ​කිතුනු විශ්වාසයට අනුව, නත්තල …

/ පහන් ටැඹ

iraadurupata

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි තිලක් සේනාසිංහ

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි

දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය. නමුත් අදේව වාදයක් වන මූලික බුද්ධ දර්ශනයෙන් පරිබාහිරව සංවර්ධනය වී ඇති බෞද්ධ සාහිත්‍යයේ එන සදෙව් ලෝ විග්‍රහය අනුව වුව ද, එම දිව්‍යලෝක …

සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද?

ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි. ශ්‍රී ලංකාවේ සත්ව හිමිකම් වෙනුවෙන් පශු සම්පත් පනත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ඇතුළු නීති රාමු කිහිපයක් තිබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජයේ දායකත්වය ප්‍රමාණවත් ද යන්න මේ දක්වාම නොවිසඳුණු බරපතළ ප්‍රශ්නයක් …

error: Content is protected !!