
![]()
ප්‍රදේශ රැසකට තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. උතුරු …
අනුරපුර ජලාශ නවයක් වාන් දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ඩි සිල්වා මහතා පවසයි.මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රධාන ජලාශවලට ලැබෙන ජලය ඉවත් …
මානසික ගැටළුවලට විසදුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78,000ක්
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට පසුගිය වසරේදී (2024) මානසික ගැටලු සම්බන්ධව විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් හැත්තෑඅටදහසක් පමණ ලැබී ඇත. ගෘහස්ථ හිංසන, සයිබර් අපරාධ, ලිංගික හිරිහැර, මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු, ඖෂධ සම්බන්ධ ගැටලු, ලිංගික සංක්‍රාන්ති සම්බන්ධ ගැටලු, අධ්‍යාපනය සම්බන්ධ ගැටලු, විසඳුම් ඉල්ලා ලැබී ඇති දුරකථන ඇමතුම් අතර වේ …
ලොස් ඇන්ජලීස් ලැව් ගින්න තව සතියක් ඇවිලේවි
මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි හටගෙන ඇති ලැව්ගිනි තත්ත්වය ජල හිඟතාවය හා අධික සුළං හේතුවෙන් තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවට එරට රජය අනතුරු අඟවා තිබේ.ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහල ගොස් ඇති අතර …
වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ
මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ ඔවුන් ලබාගන්නා වී පිළිබද දත්ත පද්ධතියක් නිර්මාණය කර එමගින් වී තොග …
විශ්‍රාම වැටුප් වැඩි කිරීමට තීරණයක්
2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර තිබේ. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ 2016 ජනවාරි 01 වනදා සිට 2019 දෙසැම්බර් 31 වනදා දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය …

චාරිත්‍රමය පොල් ගැසීම් ඉක්මවන ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම්
ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් වතුකරයේ ජනතාවට පොල් අරන් දී වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අයට එරෙහිව පොල් ගසන්නැයි උපදෙස් දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කොට තිබේ. ජන සම්මතයට අනුව වස් දොස් දුරලීමට සේම වස් දොස් ඇති කිරීම පිණිස ද යොදා ගන්නා මෙම පොල් ගැසීමේ චාරිත්‍රය පසුගිය කාලය තුළ මාධ්‍ය මඟින් සමාජ කරළියට පැමිණි අවස්ථා ගණනාවක් ද නිරීක්ෂණය විය. ඒ සම්බන්ධ මගේ පෞද්ගලික අදහස නම් ඒවා චාරිත්‍රමය පොල් ගැසීම්වලට වඩා ප්‍රදර්ශනාත්මක දේශපාලනික …

සොකරි ගෙ පැටිකිරිය
1990 දශකයේ අග භාගයේ දී පමණ මම තඹරාවිට නම් ගම්මානයක් අප රටේ තිබේද? යන්න පිළිබඳව විශේෂ විමසුමක් කළෙමි. අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක් කළ මුත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. මට එසේ තකහනියේම තඹරාවිටක් සොයා ගැනීමට වුවමනා …

No posts found.

කිරි පිටි ගෙන්වීම නතර කොට රටේ අවශ්‍යතා දියර කිරි වලින් සපුරා ගැනීමත් “කිරි සිහිනයක්ද?”
මේ දිනවල මෙරට දැඩි කිරි පිටි හිඟයක් පවතී. ඉදිරියේ දී කිරි පිටි ආනයනය නතර කර මෙරට අවශ්‍යතා සපිරෙන ලෙස දියර කිරි නිෂ්පාදනය වැඩි කරන බව වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. නමුත් මෙය බරපතල ප්‍රායෝගික ගැටලු රාශියක් මතු කරවන්නකි.කුඩා දරුවන්ට කෙසේ වුවද වැඩුණු දරුවන්ට සහ වැඩිහිටියන්ට කිරි අත්‍යවශ්‍ය දෙයක් නොවේ. නමුත් උදේට කිරි තේ එකක් අත්‍යවශ්‍ය වන තරමට අපේ රටේ ජනතාව කිරි බීමට ඇබ්බැහි වී සිටිති.කෙසේ වුවද කිරිපිටි …
මුදල් අච්චු ගහන ‘යන්ත්‍ර’හැදුවේ කවුද?
මීට දින දෙකකට පමණ පෙර මගේ ‘වට්ස්ඇප්’ පිටුවට ශ්‍රී ලංකාවේ මගේ හිතාදර මිත්‍රයකුගෙන් ලිපියක් ලැබුණි. එම ලිපිය ඉන්දීය නිදහස් ජනමාධ්‍යවේදියකු වන රජීව් ශර්මා නමැත්තෙකු විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි. ශර්මා විසින් මෙම ලිපිය ලියා ඇත්තේ 2012 ඔක්තොම්බර් මස 25 වැනිදා යැයි මට එවන ලද ලිපියේ සඳහන් වී ඇත. ඒ ශර්මා නියෝජනය කරන වෙබ් අඩවියකට ය. එම වෙබ් ලිපිනය ද එහි සඳහන් ය. මෙම ලිපිය මගින් විමසා …
ඇඳිරි නීතිය අස්සේ ලොතරැයි අලෙවියට දුන් ඉඩ මත්පැන් වලටත් හිමි වේද?
නිරෝධායන ඇඳිරි නීතිය පනවා මේ වන විට මසකට ද ආසන්න ය. රජය ඉදිරිපත් කරන දත්ත අනුව නිරෝධායන ඇඳිරි නීතිය සාර්ථක ය. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හා කොවිඩ් මරණ අඩුවී තිබේ. නමුත් පී.සී.ආර් පරික්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ ද අඩුවී ඇත. කොවිඩ් රෝගීන් අඩුවීමට හේතුව පරීක්ෂණ අඩුවීම නොව නිරෝධායන ඇඳිරි නීතිය බව රජයේ පාර්ශව පුරාජේරුවෙන් ප්‍රකාශ කර සිටිති. මෙය නිරෝධායන ඇඳිරි නීතිය ලෙස හැදින්වුවද ඇදිරි නීතිය පනවන්නේ මහජන …
එන්නතක් ගැනීම උල තැබීමක් සේ හැඟෙන මොකක්ද මේ Trypanophobia?
පසුගිය දිනෙක ගාල්ල සංඝමිත්තා බාලිකාවේ පැවති කොවිඩ් එන්නත් කරන වැඩසටහනේ දී එන්නත ලබාගත් බවට කාඩ්පතේ සටහනක් ද ඇතුලත් කරගත් පසුව එන්නත ලබා නොගෙන පලායාමට උත්සාහ කළ සිව් දෙනකු අත්අඩංගුවට පත් වූ පුවත ඔබ ද අසන්නට ඇති .කොවිඩ් වෛරසය මෙතරම් වින්නැහියක් කරන යුගයක කෙසේ හෝ එන්නත ලබා ගන්නට පොරබදන මිනිසුන් අතරේ එය සූක්ෂමව මගහැර පලා යන්නට උත්සාහ දැරීම සාමාන්‍යයෙන් සිදු විය හැක්කක් නොවේ .හය හතර නොතේරෙන කුඩා දරුවකු …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

No posts found.

No posts found.
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …
විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට
සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …
ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්
ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

ගම් මඩු විවිධ ප්‍රසංග
මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …
වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව
දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …



