hotline

නවෝත්පාදන දිරිගන්වන්න ජනපතිගෙන් කඩිනම් වැඩපිළිවෙලක්

මෙරට නවෝත්පාදන ක්ෂේත්‍රය දිරි ගැන්වීම සඳහා රජයෙන් කඩිනම් වැඩපිළිවෙලක් අරඹන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවායි. පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙල ජනාධිපති අනුර කුමාර …

ගිය වසරේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේ සියයට 5 කින් ප්‍රසාරණය වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එය 2017 වසරෙන් පසු ඉහළම වර්ධනය බවයි ඒ මහතා කියා සිටියි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වසර සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශය …

සවස් කාලයේදී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි …

බස් ධාවනය කරන්න පුළුවන් වයස් සීමාව ගැන දැනුම්දීමක්

වයස අවුරුදු 23 සිට අවුරුදු 65 දක්වා ශාරීරික යෝග්‍යතා තත්ත්වය හොදින් පවතින පුද්ගලයින්ට බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන ධාවනයට අදාළ රියැදුරු බලපත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන කටයුතු අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රී ජගත් විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් …

වසරේ මුල් දින 5 තුළ සංචාරකයින් 40,000ක්

මෙම මාසයේ මුල් දින 5 තුළ විදෙස් සංචාරකයන් 39,415දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් රුසියාවෙන් පැමිණ ඇති බවයි. එම සංඛ්‍යාව 6,481ක්.එමෙන්ම ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනි, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ තිබේ …

නරේන්ද්‍ර මෝදි මේ වසරේ ශ්‍රී ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ඊයේ (07) පස්වරුවේදී මාධ්‍යවේදීන් සමග කොළඹ පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස මෙරට ජනපති අනුර කුමාර දිසානායක මහතා, පසුගිය දෙසැම්බර් …

vinivida

චාරිත්‍රමය පොල් ගැසීම් ඉක්මවන ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම්

ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් වතුකරයේ ජනතාවට පොල් අරන් දී වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අයට එරෙහිව පොල් ගසන්නැයි උපදෙස් දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කොට තිබේ. ජන සම්මතයට අනුව වස් දොස් දුරලීමට සේම වස් දොස් ඇති කිරීම පිණිස ද යොදා ගන්නා මෙම පොල් ගැසීමේ චාරිත්‍රය පසුගිය කාලය තුළ මාධ්‍ය මඟින් සමාජ කරළියට පැමිණි අවස්ථා ගණනාවක් ද නිරීක්ෂණය විය. ඒ සම්බන්ධ මගේ පෞද්ගලික අදහස නම් ඒවා චාරිත්‍රමය පොල් ගැසීම්වලට වඩා ප්‍රදර්ශනාත්මක දේශපාලනික …

urumayaka asiriya

vinivida

සොකරි ගෙ පැටිකිරිය

​ 1990 දශකයේ අග භාගයේ දී පමණ මම තඹරාවිට නම් ගම්මානයක් අප රටේ තිබේද? යන්න පිළිබඳව විශේෂ විමසුමක් කළෙමි. අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක් කළ මුත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. මට එසේ තකහනියේම තඹරාවිටක් සොයා ගැනීමට වුවමනා …

cartoonlogo

No posts found.


ethera-methra

 කොවිඩ් ආසාදිත “මිනීත් කපනවාද?”-පශ්චාත් මරණ පරීක්ෂණ ගැන නොදත් කතා    

මේ දිනවල ලොව පුරා පවතින කොවිඩ් වසංගතය හමුවේ සාමාන්‍ය ජනතාව තුළ කොවිඩ් ආසාදිතව මිය යන්නවුන්ගේ මළ සිරුරු කෙරෙහි අතිරේක බියක් හට ගෙන තිබේ.ඒ එම මළ සිරුරු මඟින් ජීවත් වන්නවුන් හට කොවිඩ් ආසාදනය විය හැකිය යන බිය නිසාය.එනිසාම එම මළ සිරුරු පිළිබඳ අවසන් කටයුතු ද විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රජය මඟින්ම සිදු කරනු ලබයි.එහෙත්,කිසියම් හදිසි මරණයක් සම්බන්ධ මළ සිරුරක් කොවිඩ් ආසාදනය වී තිබුණ ද එය පශ්චාත් …

අපරාධ, සොරකම්, දුරාචාර හා ගුප්ත විශ්වාස නව රැල්ලක් අත ළඟ

යාල වනයේ ජීවත් වන වන ඇතකු ඝාතනය කොට හොඬ වැල කදින් වෙන් කොට දළ යුගලය සහ වලිගයේ කෙඳි සහිත කොටස කිසිවකු විසින් කපා ගෙන යාමේ පුවතක් පසුගිය දා වාර්තා විය. එහි උණුසුම මැකී යන්නටත් පෙර වාර්තා වූයේ පසුගිය අගෝස්තු 31 දා රාත්‍රියේ යාල අභය භූමිය තුළ පිහිටි සිතුල් පව්ව පුදබිමේ කුඩා සිතුල්පව්ව දාගැබ ඉතා සියුම් ලෙස හාරා එහි බාහිර පෙනුම යථා තත්වයට පත් කොට එතුළ වූ නිදන් …

ගෝලීය හෙරොයින් ජාවාරමේ ‘බිලි බෝයිස්’ලා

මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කළා යැයි කියන හෙරොයින් කිලෝ ග්‍රෑම් 290ක් ඉකුත් අගොස්තු 31 වැනිදා නාවික හමුදා නිලධාරින් විසින් මහ මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි දළ වටිනාකම රුපියල් කෝටි 232ක් යැයි කියති. මෙම සිද්ධයට අදාළ පුවත්පත් වාර්ථා කියවා ගෙන යන විට සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන්නේ ‘හරක් කටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි. මොහු දැනට වාසය කරන්නේ කොහේදැයි නිශ්චිතව පළ වී නැතත් මැදපෙරදිග රටක …

piyabana-aswaya

පියාඹන අශ්වයාට ඔබේ පුද්ගලික තොරතුරු සොරාගන්නට ඉඩදෙනවාද?

හදිසියේ ඔබ ද නොදැනුවත්ව ඔබේ ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක වී එයින් ඡායාරූප ගැනීම, වීඩියෝ ගැනීම සිදුවුවහොත්, ඔබගේ ජංගම දුරකතනයේ මයික්එක ක්‍රියාත්මක වී ඔබ අන්කිසිවෙකු සමග කෙරෙන කතාබහ පටිගත වුවහොත් ඔබට දැනෙන හැඟීම කුමක්විය හැකිද? එවැනි සිදුවීම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල පමණක් සිදුවන්නේ යැයි ඔබ අදවන තෙක් සිතා සිටියා වන්නට පුළුවන. නමුත් සත්‍යය එය නොවේ. එවැනි තර්ජනයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඔබ මෙය කියවිය යුත්තේ එබැවිනි. අදින් වසර ගණනාවක් …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්

ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

ගම් මඩු විවිධ ප්‍රසංග

මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …

/ ඉරා අදුරුපට

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …

error: Content is protected !!