hotline

weather

දිවයින වටා මුහුදු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් …

සහතික මිල අනුව වී කිලෝවකින් ගොවියාට රුපියල් 44ක ලාබයක්

අද වන විට රතු සහල් කිලෝ වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 76 ක් සහ සුදු නාඩු 91 ක් බවත් ඒ අනුව වී කිලෝවක් සඳහා අද රජය විසින් නම් කළ ඇති සහතික මිල අනුව ගොවියාට රුපියල් 44 පමණ ලාභයක් රතු වී අලෙවියෙන් ලැබෙන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය …

sapugaskanda

සපුගස්කන්දට නව තෙල් පිරිපහදුවක්

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඒ අනුව එම ස්ථානයේ නව පිරිපහදුවක් ඉදි කරන බවයි. ඉන් දෛනිකව බැරල් එක් ලක්ෂ 20000 ක් පිරිපහදු කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ …

ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය හැම පියවරක්ම ගන්නවා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අහිම්සා විසින් යොමු කළ ලිපිය තමන්වෙත ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවා ය. අවශ්‍ය නම් ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් අලුතින් නඩු පැවරිමට කටයුතු කරන බවත් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම …

lunu

ලුණු මිළ ඉහළට

ලංකා ලුණු සමාගමේ සභාපති ඩී නන්දන තිලක මහතා සඳහන් කළේ , ඉන්දියාවෙන් ලුණු ආනයනය කරන ලුණු වල මිල ගණන් සළකා මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි. ඒ අනුව ග්‍රැම් 400 ලුණු පැකට්ටුවක මිල රුපියල් 100 සිට 120 දක්වා ඉහළ දමා තිබේ. කැට ලුණු පැකට්ටුවක මිල …

නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය ඇරඹේ

මුද්‍රිත ග්‍රන්ථ සඳහා ආධාර ලබා දීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ක්‍රියාත්මක කරන නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2023, 2024 සහ 2025 වර්ෂයන් හි මුද්‍රණයෙන් නිකුත් කෙරුණු කෘති භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. මේ යටතේ 2023, 2024 සහ …

vinivida

කට වහගෙන කතා කිරීමේ කලාව

මා කුඩා කාලයේ අපගේ ඥාති නිවසකට වින දෝෂයක් බලපා ඇති බවට අසල්වැසියන් අතර කතාවක් පැතිරී තිබුණි. එහෙත්, ඒ වින දෝෂය ඉවත් කරලීම පිණිස වන බලි, තොවිල්, ශාන්තිකර්ම සඳහා රුපියල් පන්දහසක් (අද කාලයේ නම් රුපියල් ලක්ෂ දහයක් පමණ) වැය වන බව දැන ගැනීමත් සමඟ එම පවුලේ සාමාජිකයන් සේම අපි ද බලවත් සේ දුර්මුඛ වීමු. ඊට හේතුව එම ඥාතීන් එතරම් ඇති හැකි මට්ටමක පසු නොවීම ය. පසුව අපගේ තවත් ඥාතියකු විසින් වින දෝෂය පහ කළ හැකි මලයාලම් පොල්ගෙඩි ගුරුකමක් දන්නා අයකු රුපියල් තුන්සියයක් වැනි මුදලකට සොයා දීම …

urumayaka asiriya

vinivida

පහතරටට යකෙකු වී උඩරටට දෙවියෙකු වූ මත්ලෝලී සහ ස්ත්‍රීලෝලී අබිමානා

​“ළිඳ ළඟටා යන්ට එපා කබරගොයා එයි තොට ළඟටා යන්ට එපා අබිමානා එයි” යනුවෙන් සඳහන් වික්ටර් රත්නායකයන් ගායනා කළ “බිංදුමතී” ගීතය හැත්තෑව දශකයේ අතිශයින් ජනප්‍රිය වූවකි. එය ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස් සූරීන්ගේ පබැඳුමකි. එම ගීතය තුළ පෙම්වතකු විසින් තම පෙම්වතියට ‘අබිමානා’ පැමිණිය හැකි නිසා තොට ළඟට නොයන ලෙස …

cartoonlogo

No posts found.


ethera-methra

 කොවිඩ් ආසාදිත “මිනීත් කපනවාද?”-පශ්චාත් මරණ පරීක්ෂණ ගැන නොදත් කතා    

මේ දිනවල ලොව පුරා පවතින කොවිඩ් වසංගතය හමුවේ සාමාන්‍ය ජනතාව තුළ කොවිඩ් ආසාදිතව මිය යන්නවුන්ගේ මළ සිරුරු කෙරෙහි අතිරේක බියක් හට ගෙන තිබේ.ඒ එම මළ සිරුරු මඟින් ජීවත් වන්නවුන් හට කොවිඩ් ආසාදනය විය හැකිය යන බිය නිසාය.එනිසාම එම මළ සිරුරු පිළිබඳ අවසන් කටයුතු ද විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රජය මඟින්ම සිදු කරනු ලබයි.එහෙත්,කිසියම් හදිසි මරණයක් සම්බන්ධ මළ සිරුරක් කොවිඩ් ආසාදනය වී තිබුණ ද එය පශ්චාත් …

අපරාධ, සොරකම්, දුරාචාර හා ගුප්ත විශ්වාස නව රැල්ලක් අත ළඟ

යාල වනයේ ජීවත් වන වන ඇතකු ඝාතනය කොට හොඬ වැල කදින් වෙන් කොට දළ යුගලය සහ වලිගයේ කෙඳි සහිත කොටස කිසිවකු විසින් කපා ගෙන යාමේ පුවතක් පසුගිය දා වාර්තා විය. එහි උණුසුම මැකී යන්නටත් පෙර වාර්තා වූයේ පසුගිය අගෝස්තු 31 දා රාත්‍රියේ යාල අභය භූමිය තුළ පිහිටි සිතුල් පව්ව පුදබිමේ කුඩා සිතුල්පව්ව දාගැබ ඉතා සියුම් ලෙස හාරා එහි බාහිර පෙනුම යථා තත්වයට පත් කොට එතුළ වූ නිදන් …

ගෝලීය හෙරොයින් ජාවාරමේ ‘බිලි බෝයිස්’ලා

මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කළා යැයි කියන හෙරොයින් කිලෝ ග්‍රෑම් 290ක් ඉකුත් අගොස්තු 31 වැනිදා නාවික හමුදා නිලධාරින් විසින් මහ මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි දළ වටිනාකම රුපියල් කෝටි 232ක් යැයි කියති. මෙම සිද්ධයට අදාළ පුවත්පත් වාර්ථා කියවා ගෙන යන විට සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන්නේ ‘හරක් කටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි. මොහු දැනට වාසය කරන්නේ කොහේදැයි නිශ්චිතව පළ වී නැතත් මැදපෙරදිග රටක …

piyabana-aswaya

පියාඹන අශ්වයාට ඔබේ පුද්ගලික තොරතුරු සොරාගන්නට ඉඩදෙනවාද?

හදිසියේ ඔබ ද නොදැනුවත්ව ඔබේ ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක වී එයින් ඡායාරූප ගැනීම, වීඩියෝ ගැනීම සිදුවුවහොත්, ඔබගේ ජංගම දුරකතනයේ මයික්එක ක්‍රියාත්මක වී ඔබ අන්කිසිවෙකු සමග කෙරෙන කතාබහ පටිගත වුවහොත් ඔබට දැනෙන හැඟීම කුමක්විය හැකිද? එවැනි සිදුවීම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල පමණක් සිදුවන්නේ යැයි ඔබ අදවන තෙක් සිතා සිටියා වන්නට පුළුවන. නමුත් සත්‍යය එය නොවේ. එවැනි තර්ජනයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඔබ මෙය කියවිය යුත්තේ එබැවිනි. අදින් වසර ගණනාවක් …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

සමහරුන් හිටිහැටියේ නියුමෝනියාවට ගොදුරු ඇයි?

මෑතකදී හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලද අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අනතුර නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදුවී ඇති බවයි. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකක් වැනි කාලයක් තුළදී මිය ගියේය. මරණයට හේතුව නියුමෝනියාව වැළඳීම බව සනාථ විය. අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවූ කෙනෙකු නියුමෝනියාවෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්න කතා කරන්නට පෙර අපි නියුමෝනියාව ගැන කතාකරමු. පපුවේ සෙම නරක් වූ විට ඇතිවන තත්ත්වය නියුමෝනියා ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය. මෙහිදී …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල
vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව

​මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක් ද විය. එනම් ඇගේ විවාහක දරුවන් තුන් හතර දෙනා ද ඇය හා අඬදබර වී පිට …

error: Content is protected !!