Skip to main content

vinivida.lk

Skip to main content

vinivida.lk

hotline

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (19) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය …

නෝර්ටන්බිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු  ඇනහිට ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි. මෙම ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පස් කන්ද කඩා වැටී ඇති බව වාර්තා වේ. පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් …

කුරුණෑගල වැව රවුමේ සුනඛයන් අටක් වස දී මෑරූ “පාපතර දෙසොයුරෝ” පලා ගිහින්

ප්‍රදේශ වාසීන් ගේ දයානුකම්පාවට ලක් වෙමින් ප්‍රදේශයේ දිගු කාලයක සිට කුරුණෑගල වැව රවුම අවට රැඳී සිටි සුනඛයන් අට දෙනකුට වස දී මරා දැමූ බව කියන පුද්ගලයන් දෙදෙනා මේ වන විට හඳුනා ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදුකරයි.නමුත් ඔවුන් දෙදෙනා …

ඒකා­බද්ධ තැපැල් වෘත්තීය සමිති වර්ජ­න­යක් අර­ඹයි

ඉල්ලීම් කිහි­ප­යක් මුල්කර ගනි­මින් තැපැල් වෘත්තීය සමිති කිහි­ප­යක් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ­ව­ර්ජ­න­යක් ඇර­ඹීය. තැපැල් හා විදුලි සංදේශ නිල­ධා­රීන්ගේ සංග­මය ප්‍රමුඛ ඒකා­බද්ධ සමිති පෙර­මුණ විසින් කොළ­ඹදී මාධ්‍ය හමු­වක් කැඳවා මේ බව දැනුම් දෙන ලදි. එහිදී එම සංග­මයේ ප්‍රකා­ශ­ක­යකු පැව­සුවේ විස­ඳුම් නැති ගැට­ලු­ව­ලට විස­ඳුම් …

මම එදා කංසා කැසිනෝ ගැන කී කතා දැන් ආණ්ඩුව පිළිගැනීම ගැන සතුටුයි

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී විරුද්ධ වූ සියලුම දැන් නිවැරදි බව වටහා ගනිමින් ඒවා කරමින් සිටීම ගැන තමන් මහත් සේ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ආණ්ඩුව දැන් කැසිනෝ විවෘත කරවනවා. කංසා අපනයනය කරන්න නීතිගත කරනවා. ඒ විතරක්ද මම …

weather

දිස්ත්‍රික්ක කිහිපයකට අද සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම …

ලෝක සාහිත්‍යයේ “පල්ප්” මුද්‍රාව ශ්‍රී ලංකාවේ තැබූ අසමාන ගත්කතුවර ඩීමන් ආනන්ද – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර (හිටපු මානව විද්‍යා මහාචාර්ය)

ඩීමන් ආනන්ද ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ අප දන්නා කියන කාලයේ පොත්පත් නොකියවීම දඬුවම් ලැබීමට හේතුවක් විය. එහෙත්, 1960-80 දශකවලදී ඊට ඉඳුරාම පරස්පර ලෙසින් එක්තරා පොත් වර්ගයක් කියවීම නිසාම සිසුහු දඬුවම් ලැබූහ. ඒ අන් කවරකුගේවත් නොව “මාරක කතා චක්‍රවර්තී” ඩීමන් ආනන්දයන් ලියූ A5 (අඟල් 5.8 x අඟල් 8.3) ප්‍රමාණයේ කුඩා සාක්කු පොත් ය. වැරදි කළවුන්ට ක්ෂණිකව මරණ දඬුවම ලබා දීමේ බලපත්‍ර (Licence to kill) හිමි වීරයකු හුවා දක්වමින් හා යථාර්ථයෙන් ඉඳුරාම බැහැර ගුප්ත සංසිද්ධීන් මඟින් අප තුළ භාවාත්මක චිත්ත රූප ගොඩනංවමින් පරම්පරාවක්ම සිංහල පොතපත කියවීමට …

urumayaka asiriya

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන 'කිරි පැණි' 'බත බුලත' යන්නෙහි සැබෑ අරුත් මෙන්න- තිලක් සේනාසිංහ

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන ‘කිරි පැණි’ ‘බත බුලත’ යන්නෙහි සැබෑ අරුත් මෙන්න

ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද ‘කිරියෙන් පැණියෙන්’ ඉතිරේවා යන්න, සෑම ව්‍යවහාර වර්ෂයකදී මෙන්ම සිංහල අලුත් අවුරුද්දේදී ද අපගේ දෙසවන් පිරී යන පරිදි අසන්නට ලැබෙන සුබ පැතුමකි. එමෙන්ම ‘බත බුලත සරුවේවා’ යනුවෙන් කෙරෙන පැතුමක් ද මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබේ. මෙම පළමු සුබ පැතුමේ එන ‘කිරි’ සහ ‘පැණි’ යන්නෙන් …

cartoonlogo

No posts found.

ethera-methra

පා ගමනට සහ කුප්පි ලාම්පුවට යළි තැනක් හිමි වන යුගයක්?

අද (02) දිනයේ පැය හතහමාරක විදුලි කප්පාදුවක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබේ. විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා ඇතිවන විදුලි හිඟය හේතුවෙන් මෙලෙස අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම කියයි. මේ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය සදුඳා පැවැති ඇමති මණ්ඩල රැස්වීමේ දී කියා තිබුණේ විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන තොග ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බව ය. ඒ අනුව ලබන …

බාලගිරි යකින්න පිට රට වලත් ඉන්නවාද?

අලුත උපන් කුඩා බිළිදුන් සිටින බොහෝ නිවෙස්වල ප්‍රධාන පිවිසුමේ උළුවස්සේ සදහන් කර ඇති “බාලගිරි අද නෙවේ හෙට”යන වැකිය ඔබ ඕනෑ තරම් දැක ඇතිවාට සැක නැත. ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන සමාජයකට උරුම ඇදහිලි සහ විස්වාසවලට අනුව මෙවැනි දේ ඉස්මතුව පැවතුණ ද ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබද යම් අවබෝධයකින් යුතුව ජීවත් වීම වටී. අතීත ඉන්දියාවේ දන්ත පුරයේ සිංහ කුමාර රජු හා හංසවතී දේවියට උපන් රූමත් දූ කුමාරිකාව සහ පුත් …

විදුලි අර්බුදයට විසඳුම විදුලි කොටන තුරු බලා සිටීමද?

විදුලි අර්බුදය මේ වන විට රටේ සමස්ත ජනතාවම හෙම්බත් කරන තැනට පැමිණ තිබේ. කොළඹ නගර සීමාව හා තෝරාගත් ප්‍රදේශ හැර රටේ අනෙක් සෑම ප්‍රදේශයකම පැය පහකටත් වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීමට පටන් ගෙන ඇත. විදුලිය කපන්න ඉඩ තබන්නේ නැතැයි කියමින් “ගමේ චණ්ඩියෙකු” සේ හැසිරුණු මහජන උපයෝගීතා කොමිසම දැන් වලිගය දෙපරන්ද අස්සේ ගසා ගත් දඩෝරියෙකුගේ තත්ත්වයට පත්ව සිටියි.”ඉන්ධන ප්‍රභවයක් නැතුව ලයිට් දෙන ක්‍රමයක් ලෝකෙම නෑ. කොමිසම කතා කරන්නේ …

ලිංගික නිදහස ඉල්ලා සිටීම ලජ්ජාවට කරුණක්ද?

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස යන වදන් එක් ව කියැවෙන්නකි.එහෙත්,මේ නිදහස සම්බන්ධයෙන් සත්ව වර්ගයාගේ මතු පැවැත්ම සඳහා ඉවහල් වන ජෛවමය ආවේගය වන ලිංගිකත්වය අදාල නොවන්නේ මන්ද? යන්න අතීතයේ සිටි විවිධ අයුරින් ප්‍රශ්න කිරීම් වලට ලක් වි තිබේ. විශේෂයෙන් 1960 දශකයේ සිට ක්‍රියාත්මක වූ “මානව ලිංගික විමුක්ති සංකල්පය”පොදුවේ හැඳින්වෙන ලද්දේ සමාජ ද්‍රෝහී ක්‍රියාවක් ලෙසිනි.නමුත් මානව චින්තන පරිනාමයත් සමඟ නැඟෙන මෙම හඬෙහි “යම් පදනමක්”ඇති බව වටහා ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

vinivida

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

​”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත. ​නමුත් මෙම ‘ළය පැලී මියයාම’ පිළිබඳව මා මුල්වරට අසා දැනගත්තේ ඉන් බොහෝ කලෙකට ඉහත, ඉතා ළාබාල අවදියේදී ය. ඒ, මහභිනික්මන් කළ සිදුහත් කුමරුන් කන්ථක අසුපිට නැඟී අනෝමා නදිය තරණය කිරීමෙන් පසු, තම …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

සිංහරාජයේ තොරතුරු කලවාන ප්‍රධාන බස් නැවතුම්පොලේ

කලවාන ප්‍රධාන බස් නැවතුම්පොල සිංහරාජ අඩවිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කර ජනතාවට විවෘත කිරීම 2026 මැයි මස 24 වන දින සිදු …

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි - සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ අක්කර 50 ක් රක්ෂිතයෙන් ඉවත් කර පාසිකුඩා …

rasagagula

මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව රැගත් Michael චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවයි

මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව රැගත් Michael චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවයි

පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ අපූරු සිනමාපටයක් මේ දිනවල ලොව පුරා ප්‍රේක්ෂකයන් ආකර්ශණය කරගනිමින් අති සාර්ථක ලෙස ප්‍රදර්ශණය වෙමින් තිබෙනවා. මෙම චිත්‍රපටයේ …

/ රසගඟුල
නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ - අනුර හොරේෂස්

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ – අනුර හොරේෂස්

දක්ෂ රංගන ශිල්පියකු හා සිනමා තිර පිටපත් රචකයකු වන කුමාර තිරිමාදුරගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘බාල්රාජ්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 01 වැනිදා පාදුක්කේදීය. එහිදී මට එහි …

/ රසගඟුල

ruubi

පිස්සු ඔල්මාද සහ මානසික රෝග යනු එකක් නොවේ – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන්ගේ සුවිශේෂී හැසිරීම්, සිතුවිලි හෝ කථන විලාසයන් නිරීක්ෂණය වන විට, ඔවුන්ට “පිස්සු” හෝ “ඔල්මාදකාරයන්” ලෙස ලේබල් ඇලවීමට බහුතරයක් දෙනා පෙළඹෙති. මෙය මානසික රෝග සම්බන්ධ විද්‍යාත්මක විවරණයන් ප්‍රකාශ වීමට පෙර අතීතයේ පැවැති ජන සම්මතයකි. ඉංග්‍රීසි භාෂාවෙන් “උමතු”, “ඔල්මාද” හෝ “පිස්සු” යන අර්ථය දෙන වචනයකි, ‘ලූනටික්’ (Lunatic) යන්න …

/ පහන් ටැඹ

හැම තැනම ඇති බොරු ගැන බොරු නොවන කතා – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

මුසාව සහ මුලාව, එනම් බොරු කීම සහ අනෙකා රැවටීම යනු සමාජයක අස්ථාවරත්වයට සෘජුවම බලපාන සාධක වේ. ඕනෑම ජන සමාජයක් අස්ථාවර වීමට බොරුව බලපාන අතරම, අස්ථාවර සමාජයක ප්‍රධාන සංසිද්ධිය බවට පත් වන්නේ ද බොරුව සහ රැවටීමයි. වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ පවතින තත්ත්වය මෙයට කදිම උදාහරණයකි. කෙසේ වෙතත්, සමාජ මනෝවිද්‍යාව පෙන්වා දෙන්නේ …

/ පහන් ටැඹ

iraadurupata

කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව?

අද ශ්‍රී ලංකාවේ පොදු සමාජ කතිකාව තුළ “කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලා” යන මතය ප්‍රබලව ගොඩනැඟී තිබේ. විශේෂයෙන් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව යුක්තිය ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය තුළ වඩාත් දේශපාලනික ස්වරූපයක් ගැනීම නිසා ඇතැම් බැතිමතුන් සභාවෙන් ඈත් වූ බවට තර්කයක් ඇතැම්හු ඉදිරිපත් කරති. මෙම තර්කය දේශපාලනිකව පහසුවෙන් භාවිත කළ …

ගණිතය බැරිකම මෝඩකමක් ද?

කුඩා ගණිත ගැටලුවක්වත් විසඳාගත නොහැකි දරුවා “මෝඩයෙක්” යැයි හුදකලා කර මුද්‍රා තැබීමේ අසාධාරණ ජන සම්මතය අදටත් අප සමාජයේ ගැඹුරින් මුල් බැස තිබේ. අතීතයේදී මෙම තත්ත්වය කෙතරම් බරපතල ලෙස පැවැතියේ ද යත්, යන්තම් හයක් හතරක් තේරෙන දා සිටම බොහෝ දරුවන්ට මෙන්ම මට ද ඒ “මෝඩ ලේබලය” නොමසුරුව ඇලවිණි. පන්තියේ අන් ළමයින් …

error: Content is protected !!