
![]()
මෝදිගේ පැමිණීම වෙනුවෙන් ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් ඇවිත්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය මුල් කොට ඒ මහතාගේ ආරක්ෂක කටයුතු වලට සහයවීම සඳහා ඉන්දීය බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් මෙරටට පැමිණ තිබේ මෝදි මහතා ලබන අප්‍රේල් 04 වැනිදා රාත්‍රී 08ට පමණ මෙරටට පැමිණිමට නියමිත අතර ඔහු මෙරටින් පිටව යන අප්‍රේල් …
නව ජල සැපයුම් ලබා ගැනීම Online ක්‍රමයට
නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා තිබේ.ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්. එම මණ්ඩලය සඳහන් කළේ WATER BORD වෙබ් අඩවියට පිවිසිමෙන් අයදුම්පත් ලබා ගත හැකි බවයි.ඉල්ලීම කර සති දෙකක් ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙන බව මණ්ඩලය සඳහන් …
සෑම දිනකම පැය 2කට යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින්ට වැසේ
සෑම දිනකම පැය දෙකක් යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. ඒ, පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීමේ අරමුණින්. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා එලෙස වනෝද්‍යානය වසා තැබෙන බවයි. එම කාලසීමාවේ පැමිණෙන සංචාරකයින් පටනංගල …
ඉහළම “ලොක්කන්” රැසකට රැසකට අල්ලස් නඩු
ප්‍රබල දේශපාලඥයන් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන හිතවතුන්ටඑරෙහි අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව මඟින් පැවරීමට ඇති නඩු රැසක් නීතිපති දෙපාර්තමේන්තුව මගින් කඩිනම් කර ඇති බව වාර්තා වෙයි.ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් නිසි පියවර නොගත් නඩු හතළිහකට ආසන්න ප්‍රමාණයක් කඩිනම් කර ඇති අතර පසුගිය සමයේ සමාජයේ ඉහළින්ම …
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ නීතී උල්ලංඝණය කිරීම් 46ක් ලැබී තිබෙන බවයි. එම කාලය තුළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හා වෙනත් පැමිණිලි කිසිවක් වාර්තා වී …
පළාත් කිහිපයකට බලපා ඇති උණුසුම් කාලගුණය තවදුරටත්
ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අවධානය යොමුකල යුතු උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා මෙම උණුසුම් තත්ත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට පැමිණ …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ
මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

No posts found.

රජය ගොවීන්ට ගොවිතැන එපා කරවන්නේ ගොවි බිම් කොල්ලයකටද?
සාගත වසංගත යන වදන් බොහෝ විට එක් ව යෙදෙයි.එමෙන්ම වත්මන් කොවිඩ් වසංගතයත් සමග සාගතයක පෙරමඟ සලකුණු ආණ්ඩුවේ ක්‍රියාමාර්ග තුළින් පහළ වෙමින් තිබේ. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වාදීමට රජය ගත් ක්ෂණික ක්‍රියාමාර්ග මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත. එසේම වී ගොවියාට මෙන්ම එළවළු ගොවියාට ද සිය අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම මෙයට මූලික වූ තවත් කාරණයකි. යළ කන්නය පටන් ගත් පසුව රසායනික පොහොර තහනම් කිරීමට රජය තීරණය කිරීම නිසා …
‘මැණිකේ මගේ හිතේ’ ලෝකය වටේ රවුම් ගහන්නේ ඇයි?
යොහානි ද සිල්වා යොවුන් ගායිකාව ගැයූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට මේ වන විට අන්තර් ජාලය ඔස්සේ ලොව පුරා අති මහත් ප්‍රසිද්ධියක් හිමිව තිබේ. මේ වන විට අන්තර් ජාල යූ ටියුබ් වෙබ් අඩවිය මගින් එම ගීතය අසා ඇති පිරිස මිලියන එකසිය විස්සකට ආසන්න වෙයි. එය අප රටේ සමස්ත ජනගහනයෙන් හය ගුණයකට ආසන්න සංඛ්‍යාවකි. යොහානි ද සිල්වා යොවුන් ගායිකාව ශ්‍රී ලාංකේය ගායක ගායිකාවන් අතරේ ජනප්‍රියතම තලයක වැජඹුණු ගායිකාවක් ද …
චීන විස බැක්ටීරියා අපේ පොළොවත් වනසයිද?
අප රටේ වගාවන් සඳහා යොදන රසායනික පොහොර තහනම් කිරීමට තීන්දු කළ ආණ්ඩුව කාබනික පොහොර භාවිතයට ගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. නමුත් කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නංවා රසායනික පොහොර තහනම් කරනවා වෙනුවට හිටි අඩියේ කාබනික පොහොර භාවිතා කරන ලෙස ඉල්ලා සිටියත් මෙරට ගොවි තැනට අවශ්‍ය තරම් කාබනික පොහොර රට තුළ නිෂ්පාදනය වී තිබුණේ නැත. වී, එළවළු ඇතුළු භෝග වගාකරන සියළු ගොවීන් අසරණ වූවේ අවශ්‍ය තරම් පොහොර නොමැති …
සුරාබදු කොමසාරිස් ජනරාල්ටත් හොරෙන් ඇරුණු අපේ රටේ සුරා අලෙවිසැල්
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූවේ අගොස්තු මස 20 දා ය. සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටියේ ජනතාව නිවෙස්වලට සීමා කරන විද්‍යාත්මක ඇඳිරි නීතියක් වුවද එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වූවේ නැත.රටේ ජනතාවගෙන් 40% ක් නිවෙසට සීමා වුවද ඉතිරි 60% මහා මාර්ගයට පැමිණ තිබුණි. වෙළෙද සැල්, කාර්යාල ඇතුළු බොහෝ ආයතන විවෘත වූ අතර වසා දමා තිබුණේ රෙදි පිළි අලෙවිසැල්, මත්පැන් අලෙවිසැල් ඇතුළු අතලොස්සක් පමණකි.පා පැදියක් තිබෙන පුද්ගලයා …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම් කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …
COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …
ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …


