hotline

මොනම හේතුවකට වත් අනුරපුර සුනඛයන් ඉවත් කරන්නෙ නෑ

කිසිදු හේතුවක් නිසා අනුරාධපුර නගරයෙන් සුනඛයන් ඉවත් නොකරන බව උතුරුමැද පලාත් සභා ආන්ඩුකාර ලේකම් වරයා දන්වා සිටියි.ඒ ලබන අප්‍රේල් 4-6 අතර සිදුවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේ දී සිදු කෙරෙන අනුරාධපුර චාරිකාව මුල් කොට අනුරාධපුර නගරාශ්‍රිත වීදි සුනඛයන් ඉවත් කරන බවට පසුගිය …

පවුල් ලක්ෂ 8 කට සතොසින් 50%ක වට්ටම්

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට අලුත් අවුරුද්දට සතොසින් 50%ක වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ. එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් මෙම ආහාර පැකේජය ලබා දෙන බවයි …

ආණ්ඩුවෙන් සහන මිලට තණකොළ

ගව ආහාර සඳහා අවශ්‍ය තණකොළ සහන මිලට අලෙවි කිරීමේ නව වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ආරම්භ කර තිබේ.ඒ අනුව ගව පාලනයේ නිරත ගොවීන්ට රුපියල් පහළොවක් බැගින් සෝගම් නමැති තණකොළ කිලෝවක් ලබා ගත හැක. එම තණකොළ වර්ගය සඳහා ගව පාලනයේ නියුතු ගොවීන්ගෙන් විශාල ඉල්ලුමක් පවතී.මෙම …

දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය 40% කින් පහළට

දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය සියයට හැත්තෑවේ සිට සියයට තිහක් දක්වා පහත බැස තිබෙන බව දුම්රිය බඩු ගබඩාවේ අධිකාරී, දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවැසීය. මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායම් අහිමිවීමක් සිදුව ඇති බවත් අඩුපාඩු නිවැරැදි කිරීමෙන් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය කරගත හැකි බවත් ඔහු කීවේය …

අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද විවෘත කෙරේ

අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කෙරේ. ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පැවසුවේ, මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කෙරෙන බවයි …

weather

ප්‍රදේශ රැසකට යළිත් උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, මඩකලපුව, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

urumayaka asiriya

vinivida

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ

​මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

cartoonlogo

No posts found.

ethera-methra

ඉස්ලාම් භක්තිකයන් ආදාහනයට බය ඇයි ? -වෛද්‍ය සයිඩ් රෆයිඩීන් සුව විරු කතාවට පසු වදනක්

කොවිඩ් ආසාදනයෙන් මිය ගිය අප රටේ සිව් වන වෛද්‍යවරයා වන වෛද්‍ය සයිඩ් රෆයිඩීන් ගේ අවසන් කටයුතු මඩකලපුවේ ඔඩ්ඩමාවඩි කොවිඩ් සුසාන භූමියේ දී ඉස්ලාමීය ආගමික සම්ප්‍රදායක් අනුව පසුගිය 16 දා සිදු කෙරුණා. වෛද්‍ය සයිඩ් රෆයිඩීන් රජයේ වෛද්‍ය වෘත්තියෙන් විශ්‍රාම ගෙන සිටි කෙනෙක්. නමුත් දැන් පවතින කොවිඩ් වසංගතය හමුවේ වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟතාව හේතුවෙන් ඔහු නැවත ස්වේච්ඡාවෙන් සේවයට බැඳී තිබුණා. වෛද්‍ය රෆයිඩීන් කොවිඩ් මාරකයාට ගොදුරු වන්නේ ඒ …

/ එතෙර – මෙතෙර

නූපන් දරුවන්ට කේන්දර හැදීම හෙවත් මන්නාරම් තෙල් වලින් විදෙස් ණය ගෙවීම

ලංකාවේ තෙල් ගවේෂණවලින් මේ වන විට සොයාගෙන ඇති ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් අලෙවි කිරීමෙන් මෙරට සමස්ත විදේශ ණය පියවා ගත හැකි බවත් ණය පියවීමෙන් පසුවද ඩොලර් බිලියන 133.5 ක් රටට ඉතිරිවන බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල පසුගිය දා ප්‍රකාශ කළේය.මෙය ඉතා ආස්වාදනීය ප්‍රකාශයකි. ශ්‍රී ලංකා මුහුදු තීරණයේ තෙල් තිබෙන බවට මුලින්ම ප්‍රකාශ වූවේ 1970 දශකයේ මැද භාගයේ සමගි පෙරමුණු රජය සමයේය.එවක එය ජනතාවට අතිශය ආශ්වාදනීය පුවතක් …

/ එතෙර – මෙතෙර

“බඹර පදමේ” සිට “බලු පදම” තෙක් වෙරි මත ගැන නොදත් කතා

මත්පැන් පානය හෙවත් බීමත් කම සම්බන්ධයෙන් වරින් වර නොයෙකුත් සමාජ කතිකාවන් පැන නැඟී තිබේ. වරින් වර විවිධාකාර ස්වරූපයෙන් පැන නඟින එම කතිකාවන් සම්බන්ධ අලුත්ම සමාජ අවධානය වන්නේ උසස් සමාජ තත්වයන් හිමි සමාජයේ වැදගත් නිලතල දරන්නවුන් පවා මත්පැන් පානයෙන් පසු විෂමාචාරී හැසිරීම් පළ කරන්නේ ඇයි යන්න ය. උසස් සමාජ තත්වය, නිලතල ආදිය මිනිසා විසින් ගොඩනඟා ගත් ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ආදී කෘත්‍රිම ආරෝපණ මත පදනම් වන්නකි. එහෙත්,මත්පැන් බීම නිසා …

/ එතෙර – මෙතෙර

කොළඹ තරුණ පෙළ ෆයිසර් එන්නතම ඉල්ලන්නේ ඇයි?

කොළඹ නගරයේ තරුණ තරුණියන් ෆයිසර් එන්නත ඉල්ලා සිටින බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පසුගිය දා ප්‍රකාශ කළේය. ෆයිසර් එන්නතින් වැඩි ආරක්ෂාවක් ඇතැයි පවතින පදනම් විරහිත මතය හේතුව මත මෙලෙස ඔවුන් එම එන්නත ඉල්ලා සිටින බව වෛද්‍ය විජයමුණි ප්‍රකාශ කරයි.අනූ හත් දහසක් පමණ වන කොළඹ තරුණ ජනගහනයෙන් පහෙන් එකකට වඩා ඔවුන්ට දුන් සයිනොෆාම් චීන එන්නත ලබාගෙන නැත.ඔහු එසේ කීවත් ඊට වඩා වෙනත් කාරණයක් තරුණ …

/ එතෙර – මෙතෙර

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

/ හරිත දනව්ව
vinivida

COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

/ හරිත දනව්ව

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා

චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …

/ පහන් ටැඹ

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

/ පහන් ටැඹ

iraadurupata

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත - ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …

error: Content is protected !!