
![]()
පළාත් කිහිපයකට සවස් කාලයේ තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේ …
වියදම් නියාමනයේ ප්‍රායෝගික ගැටලු රැසක් – අතිරේක මැතිවරණ කොමසාරිස්
මැතිවරණ වියදම් නියාමන පනතේ ප්‍රායෝගික භාවිතයේ ගැටලු රාශියක් නිරවුල් කර ගැනීම අවශ්‍ය බව අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න යෝජනා කරයි. මැතිවරණ වියදම් නියාමන පනතේ ප්‍රායෝගික භාවිතය සමාලෝචනය කිරීම සහ ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා එය වඩා සාර්ථකව යොදාගැනීම සම්බන්ධව කොළඹදී සංවිධානය කළ වැඩසටහනකදී ඔහු …
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම මඟින් අද (27) අත් අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා මෙලෙස අත් අඩංගුවට පත් ව ඇත්තේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ය …
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි
2025 අයවැය මගින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් පරිමාණයට අනුව වැටුප් ගෙවීම සඳහා වන විධිවිධාන ඇතුළත් චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කර ඇති බවත්, මේ සඳහා රජය රුපියල් බිලියන 110ක මුදලක් වෙන් කර ඇති …
සත්ව සංගණන වාර්තාව සම්පූර්ණ නිරවුල් නැහැ
පසුගිය 15 වන දා සිදු කළ සත්ව සංගණනයේ වාර්තාව ලබන 28 වන දා ලැබෙන මුත් එය සම්පූර්ණ නිරවුල් වාර්තාවක් ලෙස සැලකිල්ලට ගත නොහැකි බැවින් තවත් කිහිප අවස්ථාවකදීම එම සංගණන කටයුතු සිදු කළ යුතු බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.වනසත්ව සංගණනය හරහා සත්ව …
ප්‍රබල අකුණු ගැන නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙයි. මෙම නිවේදනය ප්‍රභල අකුණු සහ තද වැසි සම්බන්ධයෙන් නිකුත් කර ඇත. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ
මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

No posts found.

සල්ලි සීට්ටු බඩු සීට්ටු වගේම දැන් ඔන්න “බලු සීට්ටුත්”
සාමාන්‍යයෙන් සීට්ටු වලින් මෙතෙක් හුවමාරු වූයේ මුදල් සහ වෙනත් උපකරණ වැනි දෑය. ඒ මිස පණ ඇති දේවල් සීට්ටුවලින් හුවමාරු කර ගන්නා බවක් දැන ගන්නට ලැබුණේ නැත. නමුත් දැන් අපට පළමු වතාවට බලු සීට්ටු ගැන විටින් විට අසන්නට ලැබී තිබේ. තමන් අත එකවර වැඩි මුදලක් ඉතිරි කර ගන්නට නොහැකි වන විට සමහරු සීට්ටු වලට යති. එකවර තමාට ලොකු මුදලක් අවශ්‍ය වූ විට පිරිසක් ළං කරගෙන සීට්ටු දමන අය …
ඕස්ට්‍රේලියාවට එන්න සූදානම් ද?
ඕස්ට්‍රේලියාව කරා පැමිණීමට දහස් ගණනක් සූදානමින් සිටිති. උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුන්, ව්‍යාපාරිකයින්, කලාකරුවන්, සංචාරක වීසා මත සිය දරු මුණුපුරන් දැකීමට බලාපොරොත්තු වන දෙමව්පියන්, වැඩ කිරීමට කැමැති පිරිස් මොවුන් අතරේ වෙති. මොවුන් සියලුම දෙනාගේ සතුටට හේතු වන කාරණාවක් (සැප්තැම්බර් 09) ජනමාධ්‍ය තුළින් අනාවරණය කෙරිණ. එනම් තවත් වැඩි කාලයක් නොගොස් විදෙස් සංචාර ආරම්භ කරන බවයි. එය සමහර විට නත්තල් සමය ආරම්භයත් සමග සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි …
කොවිඩ් ආසාදිතයන් හිටි හැටියේ මැරී වැටෙන්න පුළුවන් ද?
කොවිඩ්-19 ආසාදිත වූවන් හිටිහැටියේ මහ මඟ ඇද වැටී මිය යන බවට දැන් ටික කලෙක සිට ජනමාධ්‍ය වල පුවත් පළ වීමට පටන් ගෙන තිබේ. එමෙන්ම ඒ ඇතැම් පුවත් මඟින් අනාවරණය කෙරෙනුයේ එසේ හදිසියේ මහ මඟ ඇද වැටී මිය යන පුද්ගලයන් ගේ මළ සිරුරු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ පසු ඔවුන් කොවිඩ්-19 ආසාදනය වූවන් ලෙස තහවුරු වී ඇති බවයි. එමෙන්ම මෙම මරණ වැඩි ප්‍රමාණයකට හේතුව කොවිඩ්-19 රෝගයේ සංකූලතාවයක් වශයෙන් …
“කොවිඩ් මුට්ටිය”හඳුන්වා දුන් ඒලියන්ත වයිට්ටත් කොවිඩ්
සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ චරිතයක් වන වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට කොරෝනා වැළඳී ඇති අතර ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගන්නා බව දැනගන්නට ලැබී තිබේ. ඔහු මෑත භාගයේ මේ තරම් ආන්ෆ්දා්ලනයකට ලක් වූයේ අප රට කොවිඩ් පොකුරු වශයෙන් වර්ධනය වූ වැලිසර, කන්දකාඩු, මිනුවන්ගොඩ, පෑලියගොඩ යන ස්ථානවල එම තත්ත්වය මර්දනය කළේ තමන් සතු කුණ්ඩලීනී බලයෙන් බවත්, ඒ සියල්ල මර්දනයෙන් පසු ඉන්දියාවේ කොවිඩ් මර්දනය …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම් කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …
COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …
ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …


