
![]()
ඉන්දුනීසියාවේ දී “ලෙඩ වූ” ශ්රී ලන්කන් යානය “ගෙදර” එයි
ඉකුත් 05 වනදා අලුයම 01යි 45ට කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබිය දී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වා තිබූ ශ්රී ලන්කන් ගුවන් සේවයේ එයාර් බස් ඒ – 320 වර්ගයේ ගුවන් යානය අද (08) උදෑසන කටුනායක …
සිමෙන්ති තොග මිල රුපියල් 100කින් ඉහළට
ඊයේ (07) සිට කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල මිල රුපියල් 100කින් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ.මෙලෙස මිල වැඩිකිරීමට හේතුවී ඇත්තේ සිමෙන්ති නිෂ්පාදන වියදම ඉහළයාම බව ද සිමෙන්ති නිෂ්පාදන සමාගම් ප්රකාශ කරයි …
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්
දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ ආරක්ෂිත ක්රමවේද නොමැති දුම්රිය හරස් මාර්ගවල බවට කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වී ඇති බව සඳහන් කරයි.එම …
පොසොන් උත්සවය වෙනුවෙන් නොමිලයේ දුම්රිය ගමන්වාර රැසක්
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය සාමාන්යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්රියාත්මක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවය. එමෙන්ම …
අදත් ප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (08) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ …
චමල් අත් අඩංගුවට ගැනීමේ සූදානමක්?
ජ්යෙෂ්ඨ දේශපාලනඥයකු හිටපු කතා නායක වරයකු අමාත්යවරයකු සහ රාජපක්ෂ පවුලේ ජ්යේෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත් අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයට සම්බන්ධ මාධ්ය වාර්තා කර තිබේ.ඒ, පසුගිය අරගල සමයේ තම නිවස ගිනි තබා විනාශ කළ බවට ව්යාජ තොරතුරු …

කල්මුණේදී ලත් පා පහර නොතකා යළි කතරගම පාද යාත්රාවට එක් වූ සුබ්රමනියම්
යාපනයේ සිට කතරගම දක්වා ගමන් ගන්නා ඓතිහාසික වාර්ෂික පාද යාත්රාවට එක්ව සිටි හින්දු බැතිමතුන්ගේ මෙන්ම රට පුරා වෙසෙන සුවිසල් පිරිසකගේ දැඩි ආදරයට හා ගෞරවයට පාත්ර වූ ‘සුබ්රමනියම්’ නමැති සුනඛයාට එම පාද යාත්රාව අතරතුර කල්මුණේදී අමානුෂික ලෙස පහර දුන් 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර රුපියල් 50,000ක ඇප මත මුදාහැරීමට කල්මුණේ මහේස්ත්රාත් අධිකරණය නියෝග කොට තිබේ. මෙම නඩුව නැවතත් ජූලි 13 වනදා කැඳවීමට නියෝග කරන ලදී. අදාළ සිද්ධියේ වීඩියෝ දර්ශන සමාජ මාධ්ය ඔස්සේ පැතිර යාමත් සමඟ කල්මුණේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි …

වන්දනා නඩයක් අනුරපුර සිට පා ගමනින් සිරිපා කරුණා කරති
තවත් සිරිපා වන්දනා සමයක් එළඹ තිබේ. පසුගිය වසරාවසානයේ උඳුවප් පුන් පොහොයෙන් ඇරඹුණු මෙම සැදැහැවත් චාරිකාව, ලබන වෙසක් පුන් පොහොය තෙක් මාස හයක කාලයක් පුරා අඛණ්ඩව පැවැත්වෙනු ඇත. දහතුන්වන සියවසේ පමණ සිට සියවස් අටකට අධික කාලයක් පුරාවට “සිරිපා කරුණාව” ලෙස චිරප්රසිද්ධ වූ මෙම උතුම් වන්දනාව, වත්මන් සමාජ ආර්ථික විෂමතා හා පාරිභෝගික …

No posts found.

පියාඹන අශ්වයාට ඔබේ පුද්ගලික තොරතුරු සොරාගන්නට ඉඩදෙනවාද?
හදිසියේ ඔබ ද නොදැනුවත්ව ඔබේ ජංගම දුරකතනයේ කැමරාව ක්රියාත්මක වී එයින් ඡායාරූප ගැනීම, වීඩියෝ ගැනීම සිදුවුවහොත්, ඔබගේ ජංගම දුරකතනයේ මයික්එක ක්රියාත්මක වී ඔබ අන්කිසිවෙකු සමග කෙරෙන කතාබහ පටිගත වුවහොත් ඔබට දැනෙන හැඟීම කුමක්විය හැකිද? එවැනි සිදුවීම් විද්යා ප්රබන්ධ චිත්රපටවල පමණක් සිදුවන්නේ යැයි ඔබ අදවන තෙක් සිතා සිටියා වන්නට පුළුවන. නමුත් සත්යය එය නොවේ. එවැනි තර්ජනයක් දැනටමත් ක්රියාත්මක වෙමින් පවතී. ඔබ මෙය කියවිය යුත්තේ එබැවිනි. අදින් වසර ගණනාවක් …
සාමාන්ය අයටත් පීපීඊ කට්ටල පළඳින්න වේද?
පසුගිය දිනයක මා දන්නා හඳුනන වෛද්යවරයෙකුගෙන් එක්තරා කාන්තාවක් විමසා ඇත්තේ තමන්ට විෂබීජ සියල්ලෙන්ම ආරක්ෂා විය හැකි පීපීඊ කට්ටලයක් වෙළඳ සැලකින් මිලදී ගන්නට හැකි ද කියාය. සාමාන්ය කාන්තාවක් වූ ඇයට පීපීඊ කට්ටලයක අවශ්යතාවය කුමක්දැයි වෛද්යවරයා ඇසූ විට ඇයගේ පිළිතුර වී ඇත්තේ තමන්ට මළගෙදරක යන්නට ඇති නිසා කොරෝනාවෙන් ආරක්ෂා වීමට එවැන්නක් ගන්නට සිත් වූ බවයි.අතීතයේ ඉතා කලාතුරකින් පමණක් දක්නට ලැබුණු ගගන ගාමී ඇඳුම් කට්ටල වලට සමාන මෙම විශේෂිත ඇඳුම් …
ඇමැති බන්දුල මීළඟ ජනපති?
කෝවිඞ් වසංගතය හමුවේ නිවාසවලට කොටු වී සිටින ලොව බොහෝ ධනවත් රටවල ජනයා නෙට්ෆිලික්ස් නරඹමින් ඇපල් හෝ පොප්කෝන් රස විදිමින් දවස මුඵල්ලේ සුව පහසුව වෙසෙති. මා ජීවත් වන ඔස්ටේ්රලියාවේ තත්ත්වය ද ඒ හැටි වෙනසක් නැත. රට හෝ ප්රාන්තය ‘ලොක්ඩවුන්’ යැයි ආණ්ඩුව මගින් ප්රචාරය කළ ඇසිල්ලේ මිනිසුන්ට ජීවත් වීමට අවශ්ය මුදල් බෙදා හැරීම සිදුකෙරේ. සතියක් ජීවත් වීමට පුද්ගලයකුට අවශ්ය මුදල් ප්රමාණය කොපමණදැයි ආණ්ඩුව දනී. ඔවුන් රැකියාවේ යෙදී සිටින විට …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

දරුවා අධ්යාපනයට අදක්ෂ ද?; හේතුව මෙතන තියෙන්න පුළුවන් – විශේෂඥ මනෝ වෛද්ය වෛද්ය රුමී රූබන්
අධ්යාපන හැකියාව සම්බන්ධයෙන් බලන විට එක් එක් දරුවන් ගේ එය එකිනෙකට වෙනස් ය. සමහර දරුවන් ඉගෙනීමට දක්ෂ නැත. තවත් සමහර දරුවන් දක්ෂතාවය තිබුණත් උනන්දුව අඩු ය. මේ කුමක් වුවද එහි අවසන් ප්රතිඵලය වන්නේ දරුවා අධ්යාපනයේ දී පසුගාමී වීම ය. දරුවන් තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවන හේතු බුද්ධි වර්ධනයේ ගැටලු, ඩිස්ලෙක්ෂියා (Dyslexia ) මානසික ආබාධය වැනි විශේෂිත ඉගෙනුම් අපහසුතා, අවධානය යොමු කිරීමට නොහැකි විවිධ තත්ත්වයන්, අනවශ්ය ලෙස බිය ඇතිවන විශාදය (depression ), කාංසාව (Anxiety ) වැනි මානසික …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය
අනුරාධපුර දිස්ත්රික්කයේ, පලුගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්රදේශයේ අක්කර 50 ක් රක්ෂිතයෙන් ඉවත් කර පාසිකුඩා …
“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!
කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද …

නෙළුම් කුළුණ චිත්රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ – අනුර හොරේෂස්
දක්ෂ රංගන ශිල්පියකු හා සිනමා තිර පිටපත් රචකයකු වන කුමාර තිරිමාදුරගේ අලුත්ම සිනමා අධ්යක්ෂණය වන්නේ ‘බාල්රාජ්’ චිත්රපටයයි. මෙම චිත්රපටයේ රූපගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 01 වැනිදා පාදුක්කේදීය. එහිදී මට එහි …
කැමරාවෙන් සුනඛ රූප වෙනුවට සුනඛ ජීවිත එළිදැක්වූ එල්කේ වොගල්සාන්ග්
ජර්මනියේ එක්තරා නිහඬ නගරයක කාන්තාවක, තමන් මුහුණ දුන් ඉතාමත් පීඩාකාරී සහ අවිනිශ්චිත මානසික තත්ත්වයකින් මිදීම සඳහා සුරතල් සුනඛයන් ඡායාරූපගත කිරීමට පටන් ගත්තා ය. එම සමීප රූප රාමු ලොව පුරා ප්රසිද්ධියට …

ශ්රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ නව සභාපතිත්වයට මහාචාර්ය නාමල් විජේසිංහ
මහාචාර්ය නාමල් විජයසිංහ කායික රෝග විශේෂඥ වෛද්ය වරුන්ගේ විද්යායතනයේ සභාපති ධුරයට 2026 වසර සඳහා ශ්රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ (Ceylon College of Physicians) 50 වන සභාපතිවරයා ලෙස මහාචාර්ය නාමල් විජේසිංහ මහතා තේරී පත්වී ඇත. ශ්රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනය, මෙරට කායික වෛද්ය විද්යාව සහ ඒ හා …
බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්රය” – ආචාර්ය ප්රණීත් අභයසුන්දර හිටපු මානව විද්යා මහාචාර්ය
බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්රහණය උදෙසා ජනතාවට අසත්ය ප්රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය …

මසාරු එමොටෝගේ කෙබරය පිරිත්වලට ඈඳා ගැනීම
පසුගිය දිනෙක අප රටේ පිළිගත් විද්වතෙකු විසින්, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩසටහනක් සඳහා ප්රකාශ කළ කාරණයකට ප්රතිචාර ලෙස මෙම සටහන තබමි. එහිදී ඔහු පවසා ඇත්තේ පිරිත් සජ්ඣායනාවකට ජලයේ අණුක සැකැස්ම වෙනස් කළ හැකි බවකි. එම ප්රකාශයට පදනම් වී ඇත්තේ ජපන් ජාතික මසාරු එමොටෝ විසින් 2004 වසරේ එළිදැක්වූ The Hidden Messages in …
ආමන්ත්රණවලට සීමා නොවූ අපේ කාලයේ “සර්” “මැඩම්”ලා
රටවල් සහ සියවස් ගණනාවක් පුරා සංක්රමණය වෙද්දීත්, තමන්ගේ මුල්ම අර්ථය වෙනස් නොකර ඒ අයුරින්ම රැගෙන යන ඇතැම් වචන තිබේ. ඒ අතරම, තවත් සමහර වචන කොතරම් දුරක් ගමන් කරන්නේද යත්, කාලයත් සමඟ ඒවා මුළුමනින්ම වෙනස්ම වචන බවට පත්වෙයි. ‘සර්’ (Sir) සහ ‘මැඩම්’ (Madam) අයිති වන්නේ ඒ දෙවැනි ගණයට ය. බොහෝ ශ්රී …


