hotline

එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක්

ඔක්තෝබර්, දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ, ජාත්‍යන්තර පුරෝකථන ආයතන විසින් නිකුත් කළ නවතම වාර්තා අනුව එය පැහැදිලි වන බවයි. එල්නිනෝ තත්වයේ බලපෑම මේ වනවිට මෙරට කාලගුණයට බලපෑම් කිරීම …

ප්‍රධාන ජලාශ අසූවේ ධාරිතාව 48%ක් දක්වා පහළට

ප්‍රධාන ජලාශ අසූවෙහි (80) සමස්ත ජල ධාරිතාව සියයට හතළිස් අටක් (48ක්) දක්වා පහළ ගොස් තිබෙන බව වාරි මාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු ඒච්.ඒම්.පී.ඒස්.ඩී. හේරත් සඳහන් කරයි. ඉදිරි මාස කීපයේදී පුරෝකථනවලට අනුව වැසි රටාවේ වෙනස්වීම් හේතුවෙන් වර්ෂාව ලැබීම පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ඊට මුහුණදීම …

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951 දක්වා ඉහළට

වසරේ ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 69,951 දෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එම ඒකකය පැවසුවේ, මෙම මාසයේ ගත වූ දින 13දී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 14,572 දෙනෙකු වාර්තා වී ඇති බවයි. තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ සහ කොළඹ …

රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයීමට ලියාපදිංචි වෙයි

රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයිමේ සමාගම් ලෙස ලියාපදිංචි කර තිබේ.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ඒ අනුව අදාළ සමාගම් දෙකට මෙරටට ඉන්ධන මිල දී ගැනීමේ ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බවයි. ලබන 21 වැනිදා මෙරටට බොරතෙල් …

ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කළ ස්පාඤ්ඤය, 2010 වසරෙන් පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නාලදි. ඩැලස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ස්පාඤ්ඤය ආරම්භයේ සිටම පන්දුවේ පාලනය සියතට ගනිමින් ප්‍රංශයේ ප්‍රබල ප්‍රහාරක පෙළට අවස්ථා ලබා නොදුන්නේය. 22 වැනි මිනිත්තුවේදී …

කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර අද

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහර අද(15) රාත්‍රියේ වීදි සංචාරය කෙරේ. කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ පැවසුවේ, දින 15ක් පුරා පැවැත්වෙන පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර ලබන 29 වැනිදා වීදී සංචාරය කරනු ඇති බවයි. ලබන 30 වැනිදා මැණික් ගඟේ …

හිටි හැටියේ “එර්දි” වූ විශ්ව ශක්ති කෘෂි උපදේශක

2021 අප්‍රේල් මාසයේ එවක රජය සිදු කළ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයන තහනමත් සමඟ මෙරට කෘෂිකර්මය මහත් අගාධයකට ඇද වැටෙමින් තිබිණි. ඉන් වසර එකහමාරකට පමණ පසු දිනෙක මගේ මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි. එනම්, රසායනික තබා කාබනික පොහොරවත්, අවම වශයෙන් නිසි ජල සැපයුමක්වත් නොමැතිව මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන ද අතිසාර්ථක කරන “විශ්ව ශක්ති” කෘෂි උපදේශකයකු කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන බවයි. මගේ මිතුරා පැවසූ අන්දමට, මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව විශ්වයේ කේන්ද්‍රය හෙවත් “මධ්‍ය ලක්ෂ්‍යය” බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.නමුත් එය බටහිර විද්වතුන් මෙතෙක් ලෝකයා …

Loading...

urumayaka asiriya

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට

පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big …

Loading...

ethera-methra

සැබෑ පුනරුදය උදා වන්නේ ශ්‍රී ලංකාවට ද?ඉතියෝපියාවට ද?

වත්මන් ශ්‍රී ලාංකේය දේශපාලන සංවාදය දෙස බලන විට වඩාත්ම කැපී පෙනෙන සහ නිතර දෙවේලේ ඇසෙන ජනප්‍රියතම වචනයක් බවට ‘පුනරුදය’ යන්න පත්ව තිබේ. වත්මන් පාලන තන්ත්‍රය මෙන්ම සමාජයේ විවිධ කොටස්ද රට නව පුනරුද යුගයක් වෙත පියනගමින් සිටින බවට විවිධ මතවාද ඉදිරිපත් කරති. එහෙත්, මෙම දේශපාලන සටන් පාඨවල පවතින සැබෑ හරය සහ පොළොවේ පවතින ප්‍රායෝගික යථාර්ථය අතර ඇත්තේ සම කළ නොහැකි විශාල පරතරයක් බව බොහෝ දෙනෙක් පවසනු ඇසේ. දේශපාලන …

මහ සඟ රුවනට අනිසි මඩ ප්‍රහාර වැදීම වළකන භික්ෂු එකමුතුවක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

වර්තමාන සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මහා සංඝරත්නය ඉලක්ක කරගත් නින්දා අපහාස එල්ලවීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ විශේෂ සාකච්ඡාවක් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් ප්‍රකාශ කර තිබේ. ඇතැම් පාර්ශ්වයන් විසින් හිතාමතාම සමස්ත භික්ෂු ශාසනයම අවතක්සේරු කිරීමට සහ පහත් කොට සැලකීමට දරන සංවිධානාත්මක උත්සාහයන් හඳුනාගෙන, ඒවාට එරෙහිව ගත යුතු සාමූහික ක්‍රියාමාර්ග …

ඉන්ධන මිල පහළ දැමීමේ ගෞරවය ආණ්ඩුවට හිමි නොවන්නේ ඇයි?

ඉකුත් 29 දා මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414ක් ලෙස සටහන් වේ. එසේම, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 25කින් අඩු කර ඇති බැවින් එහි නව අලෙවි මිල රුපියල් 382ක් වේ. කෙසේ වෙතත්, අනෙකුත් …

චාල්ස් රජුට බකිංහැම් මාළිගය එපා ලු!

වර්ෂ 1837 සිට ගෙවී ගිය වසර 190 කට ආසන්න කාලය තුළ බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ රජවරුන්, රැජිනන් සියලු දෙනා සිය ප්‍රධාන නිල වාසස්ථානය ලෙස භාවිත කළේ ලන්ඩන් නුවර පිහිටා ඇති සුප්‍රකට බකිංහැම් මාළිගය යි. නමුත් වත්මන් රජු වන 3 වැනි චාල්ස් රජු පළමු වතාවට මෙම දීර්ඝ කාලීන සම්ප්‍රදාය බිඳ දැමීමට සූදානම් වෙයි. බකිංහැම් මාළිගය ඉදිරියේ දී සිය නිල වාසස්ථානය ලෙස භාවිත කිරීමට අදහස් නොකරන බව ඔහු පසුගිය දා …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

සෞඛ්‍යමත් ජීවන රටාවක් පවුලක් ලෙස ආරම්භ කරමු -

සෞඛ්‍යමත් ජීවන රටාවක් පවුලක් ලෙස ආරම්භ කරමු

සෞඛ්‍යය යනු අප දිනපතා පවුලක් ලෙස එක්ව ගන්නා තීරණවල එකතුවකි. වර්තමාන ලෝකයේ සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින දියවැඩියාව (Diabetes), හෘද රෝග (Heart diseases) සහ ස්ථුලතාවය (Obesity) වැනි රෝග බොහොමයක් අපගේ ජීවන රටාව, විශේෂයෙන්ම ආහාර රටාව සහ ශාරීරික ක්‍රියාකාරකම් සමඟ සෘජුවම සම්බන්ධ වේ. අපේ රටේ බහුතරයක් මිය යන්නේ මෙවැනි බෝ නොවන රෝග (Non-communicable diseases) හේතුවෙන් වන අතර, එම රෝගවලින් පවුලේ සාමාජිකයන් මුදවා ගැනීමේ වැළැක්වීමේ පියවර හෙවත් නිවාරණය (Prevention) ආරම්භ විය යුත්තේ රෝහලකින් නොව අපේ නිවසේ කෑම මේසයෙනි. පවුලේ …

wall-logo

ශාන්ත කුමාර විතාන හෙවත් “ශකුවි” දුටු අහස පොළව අතර වෙනස

දැනට දශක හතරක පමණ සිට අප රටේ ජන මාධ්‍ය පරිශීලකයන්ට හා සාහිත්‍ය රසකාමීන්ට කෙමෙන් හුරු වූ ශාන්ත කුමාර විතාන නම මේ වන විට අතිශයින් ප්‍රකට වී ඇති බව රහසක් නොවෙයි.ඒ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

බළල් ලෝකය මිනිස් ලොවට යා කළ අසහාය සිතුවම් ශිල්පී: ලුවී වේන්

බළල් ලෝකය මිනිස් ලොවට යා කළ අසහාය සිතුවම් ශිල්පී: ලුවී වේන්

ලොව පුරා සුරතල් සතුන් ඇති කරන්නවුන් අතරේ වැඩිම පිරිසක් ඇති කරන සත්ව වර්ග දෙක වනුයේ සුනඛයන් හා බළලුන්ය. නමුත් අතීතයේ බොහෝ දෙනෙකු තුළ බළලුන් සම්බන්ධයෙන් ප්‍රියතාවක් නොතිබූ යුගයක, ඔවුන් කෙරෙහි ආකර්ෂණයක් ඇති කිරීමට සමත් වූ අපූරු සිතුවම් ශිල්පියෙකු පිළිබඳව ඔබ අසා තිබුණාද? ලුවී වේන් (Louis Wain) යනු 19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

/ හරිත දනව්ව
vinivida

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

/ හරිත දනව්ව

Loading...

rasagagula

vinivida

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

/ රසගඟුල
vinivida

කෝලම් අතරින් මතුවන කාමධේනුව – ලෙන්චිනා

අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි. ඒ, නූතන සමාජයීය පුරුෂාර්ථ අතරේ ඉහළම තැනක වැජඹෙන පංචකාම සම්පත් අතරට …

/ රසගඟුල

Loading...

දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්

හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

/ පහන් ටැඹ
vinivida

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා

මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා "පහුරුස්සා"

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා “පහුරුස්සා”

මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් මාරාන්තික නොවූවත්, සිරුරේ සීරීම් ලකුණු පමණක් තබන ‘පහුරුස්සා’ හෙවත් ‘පරුස්සා’ නම් අප්‍රකට යක්ෂයා පිළිබඳ ජනප්‍රවාදය මට මුල්වරට අසන්නට ලැබුණේ මා කුඩා දරුවකුව සිටි අවදියේ ය. ඒ යක්ෂ ප්‍රවෘත්තිය හා සබැඳුණු නිදාන කතාවක් ද වූ …

vinivida වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය - විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසා ය. GMOA සහ රජය අතර යුද්ධය ආරම්භ කළේ කවුරුන්ද? එය ආරම්භ කළේ රජයයි. නිදාගෙන සිටි …

Loading...

error: Content is protected !!