hotline

ඉරාන ප්‍රහාරවලට ‘ක්ලෝඩ්’ AI තාක්ෂණය ?

ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර පැය කිහිපයකට පසුවත්, අමෙරිකානු මධ්‍යම විධානය (U.S. Central Command) ඇතුළු අමෙරිකානු රජය, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම්වලදී බුද්ධි තොරතුරු විශ්ලේෂණය සහ ඉලක්ක හඳුනා ගැනීම වැනි කාර්යයන් සඳහා තවදුරටත් *ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ ‘ක්ලෝඩ්’ …

රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දැනුම්දීමක්

මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පවතින ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව බහරේන්, ඊජීප්තුව ,ඉරානය ,ඉරාකය, ඊශ්‍රායලය, …

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීම් කිහිපයක් නිකුත් කර තිබේ. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ විසින්. තානාපති කාර්යාලය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අභ්‍යන්තර අමාත්‍යාංශය සමඟ සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන බව …

weather

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැහැබර කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි …

හෝමූස් වසා දමයි

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවට ද අනතුරු අඟවා තිබේ. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව ඉරානය විසින් මෙම දැඩි තීරණයට පිවිස ඇත. ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද …

ගතවූ දින 60ට ඩෙංගු රෝගීන් 13, 416ක් වාර්තා වෙයි

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවයි. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර …

vinivida

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් පාඩමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවකට නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගත හැකි ද? යන්න මෑතක සිට ඇතැමුන් නඟන පැනයකි. එහි එක්තරා දේශපාලනික ස්වරූපයක් ද දක්නට ලැබේ. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙස බැලීමේදී එය සැබැවින්ම සමාජයට ඵලදායක ද යන්න පිළිබඳව දීමට ඇත්තේ සංකීර්ණ සහ විවාදාත්මක පිළිතුරකි. ඕනෑම ප්‍රතිසංස්කරණයක් සාර්ථක වීමට නම් පළමුව රටක බිම් මට්ටමේ පවතින යථාර්ථය සහ විවිධ සමාජ ස්තරයන්හි අවශ්‍යතා හඳුනාගත යුතු වේ. ඒ අතර මෙම ක්‍රියාවලියේ ඵලදායීතාව පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් විශ්ලේෂණය කිරීමේදී සම්පත් විෂමතාව පිළිබඳ ගැටලුව ඒ අතුරින් විශේෂයෙන් කැපී පෙනෙයි. අප රටේ …

urumayaka asiriya

vinivida

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා

ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

ethera-methra

vinivida

බුදු දහමට එකඟ නොවන ජනකාන්ත පුද පූජා! – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

“ඕනෑම යහපත් දෙයකින් අයහපතක් ද මතු කර ගත හැක”යන අරුත ගෙනෙන පැරණි චීන පිරුළක් තිබේ.එහි සත්‍යතාව අන් බොහෝ දෙයින් සේම ආගමික සංස්ථා ව්‍යුහයන් තුළින් ද ඉස්මතුව පෙනෙමින් තිබේ.මේ වන විට එය අප සමාජයෙන් ද මැනැවින් දිස්වීම මත එහි මානව හා සමාජ විද්‍යාත්මක ශාස්ත්‍රීය මූලය විමසුමට ලක් කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී තිබේ. මානව විද්‍යාඥයන් අවධාරණය කරන අන්දමට නවතාවයන් සොයා යාම මිනිසාට පමණක් ආවේණික ලක්ෂණයකි. වඩු කුරුල්ලාට තම සහජතාව …

vinivida

සම ලිංගිකත්වය ගැන මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දක්වන්නේ බයිබල් මතය මිස නූතන මතය නොවේ

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්සමලිංගිකත්වය සහ ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ නැවත වරක් සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමත් සමඟ, ශ්‍රී ලාංකේය සමාජයේ මේ සම්බන්ධයෙන් පවතින සංවාදය නැවතත් තීව්‍ර වී ඇත. පසුගිය දා කොළඹ පැවැති උත්සවයක දී උන්වහන්සේ සඳහන් කළේ, රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමඟ එක්වී පිරිසක් කටයුතු කරමින් සිටින බවයි. ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන් ද මේ සඳහා සම්බන්ධ බව කාදිනල් …

vinivida

රාළහාමි නිලයේ සිට ඉහළ නැඟ පොලීසියේ ඉහළම පුටුව හිමි කර ගත් නව පොලිස් පති

පොදු ජන වහරට අනුව රාළහාමි නමින් හැඳින්වෙන කොස්තාපල්වරයෙකු ලෙස 1988 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්ව පොලිසියේ ඉහළම පුටුව දක්වා දිගු ගමනක් පැමිණි නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති ලෙස ඊයේ( 14) කොළඹ පොලිස් මූලස්ථානයේ දී වැඩ භාර ගත්තේ ය. ඒ කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක් වූ තමන්ට මෙම තනතුර තෙක් ඒමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත්, අපරාධ හා ප්‍රචණ්ඩත්වය ගැන …

vinivida

මුස්ලිම් පිරිමින්ට කංසා භාවිතයට ආගමික නිදහසක් තිබේ ද?-රජයේ මුල්ම කංසා ව්‍යාපෘතියට ටීකාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතා­වට මීරි­ගම ප්‍රදේ­ශයේ අක්කර හැට හතරක ඉඩ­මක රාජ්‍ය සම්බන්ධතාවයකින් යුතුව කංසා වගාව ආරම්භ කිරී­මට නිය­මිත බව වාර්තා වෙයි.ජනාධිපති වරයාගේ විෂය පථයට අයත් මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය ඒ සඳහා ක්‍රියාකාරී දායකත්වය සපයන බව ද පැවසෙයි. නමුත් තමන් ඒ වගා කිරීමේ හිමිකම ඇත්තේ විදේ­ශීය ආයෝ­ජ­ක­යන්ට පමණක් බව එම මණ්ඩලය පවසයි.ඔවුනට කංසා නීත්‍යනු­කූ­ලව වගා කිරී­මට අව­සර ලබා දී ඇත්තේ වගා කරන ලද …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

අසරණ සතුන්ට පිහිට වන ලක්ෂිට පිහිටක් වෙමු ද?

ඇය ලක්ෂි තරංගනී අබේකෝන් ය. කිනම් හෝ කාරණාවක් මුල් කරගෙන මෙම සමාජය තුළ ජනප්‍රියත්වයේ හිණි පෙත්තට නැගි කාන්තාවක් හෝ පිරිමියෙක් පිළිබඳව සටහනක් තැබීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් වුවත් ලක්ෂී අපේ රටෙහි එවැනි ජනප්‍රිය චරිතයක් නොවේ. නමුත් ඇය පිළිබඳව අපට මෙලෙස සටහනක් තබන්නට සිතුණේ මිනිසුන් පිළිබඳව නැවත නැවතත් සිතන්නට ඇය තුළින් අපට පෙළඹවීමක් ලැබෙන නිසාය. මාතර දෙනිපිටිය, …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

නෙළු මල් චාරිකාවලින් පරිසරය වැනසිය යුතුද?

ශ්‍රී ලංකාවේ කාලයෙන් කාලයට ඇතිවන රැලි අතරට අලුතින්ම එක් වී ඇත්තේ නෙළු මල් නැරඹීමේ රැල්ලය. මේ දිනවල හෝර්ටන් තැන්නේ අඳුරු පතන් බිම් වසා පැතිරීගෙන දම් …

/ හරිත දනව්ව

මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?

මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …

/ හරිත දනව්ව

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?

පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …

vinivida

යක්කුත් කතා කරවන අපේ තොවිල්

“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” ​රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …

error: Content is protected !!