ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි. දකුණු සහ බස්නාහිර …
බැඳුම්කර වංචා පාස්කු ප්‍රහාර විමසුම් දැනටමත් පටන් අරන්;සමහර විට රනිලුත් නීතිය හමුවට
බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජනාධිපති මුක්තිය අවසන්ව ඇති බැවින් ඔහුට ද ඇතැම් විට නීතිය හමුවේ පිළිතුරු ලබාදීමට සිදුවනු ඇතැයි ද ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති …
ඉදිරි ඡන්දෙන් මාලිමාව දිනනවා;ඒත් තුනෙන් දෙකක් හිමි කළ යුතු නෑ
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකින් පසුව එළඹෙන මහ මැතිවරණ වලදී මෙන් ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය;මාලිමාව ජයග්‍රහණය කරන බවත්, එහෙත් ඔවුන් සරල බහුතරයකින් මිස තුනෙන් දෙකක බහුතර ජන වරමක් ලබා නොගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසනුයේ කිසියම් ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ තුනෙන් …
ජනපති සහ ජුලී චන්ග් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය අමෙරිකා එක්සත් …
රාජපක්ෂලා සොරකම් කර උගන්ඩාවට යැවූ බව කී ඩොලර් බිලියන දහ අට දැන් ගෙන්නා ගන්න
රාජපක්‍ෂලා විසින් සොරකම් කරන ලදුව උගන්ඩාවට යැවු බවට චෝදනා එල්ල කරන ලද ඩොලර් බිලියන දහ අට සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් කර අදාළ මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඉල්ලා සිටියි.ඔහු පවසනුයේ විපක්ෂයේ සිට චෝදනා …
ලෝකය ළමයින්ටයි…… ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු…..
දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණ බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ළමා දින පණිවුඩය පහතින්. – උපුටා ගැනීම – ලෝකය ළමයින්ටයි…… ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් …
පිළිකා රෝගයට ගොදුරු වූ කේට් කුමරිය සුව අතට ?
බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතරින් එරට වැසියන් වඩාත්ම ආදරය කරන කෙනා හැටියට සැලකෙන්නේ කේට් මිඩ්ල්ටන් කුමරිය යි. ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන ඇය මීට ටික කලකට පෙර පිළිකා රෝගයට ගොදුරු වීම ඇයට ආදරය කළ බොහෝ දෙනා මහත් කම්පනයට පත් කළ සිදුවීමක් වුණා. උදරයේ සැත්කමක් සඳහා කේට් මේ වසරේ ජනවාරි මාසයේ රෝහල්ගත කරන ලද අතර පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වී තිබුණේ එයින් පසුව කරන ලද වෛද්‍ය පරීක්‍ෂණවලිනුයි. නමුත් කේට්ගේ පිළිකාවේ ස්වභාවය ගැන රජ පවුල වැඩි විස්තරයක් ප්‍රසිද්ධියට පත් කළේ නැහැ. කෙසේ වෙතත් පසුගිය …
යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්
භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …
චාල්ස් රජු රජකම අත්හරියි ද?
බ්‍රීතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයට ගොදුරු වීම මෙයට ටික දිනකට පෙර විශාල අවධානයක් දිනාගත් කාරණයක් විය. මේ වනවිට ඔහු ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියි. කෙසේ හෝ වේවා, රජුගේ රෝගී තත්ත්වය හා බැඳුණු තවත් කාරණයක් ගැන ලොකු කතාබහක් මේ දිනවල මාධ්‍ය තුළ සිදු වෙමින් තිබේ. එනම් ඔහු වැඩි කල් නොගොස් රජකම අත් හරීවි ද යන්න යි. කලින් බලාපොරොත්තු වූවාට වඩා කලින් විලියම් කුමරුට ඔටුන්න බාර ගැනීමට සිදුවිය හැකි …
ගංජා වගාවේ සිට තැඹිලි වගාව දෙසත් බලමු ද?
රට තුළ තැඹිලි වගාව ප්‍රචලිත කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය 05 වන දා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ හා පොල් සංවර්ධන අධිකාරියේ මෙන්ම පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ද සහභාගී වූ බව ද සඳහන් ය.දිවයිනේ තෝරා ගත් ගම්මාන අසූ හයක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට එහි දී තීරණය වී තිබේ. සරුසාර තැඹිලි ඵලදාවට හේතුවන කරුණු පරීක්ෂා කිරීමෙන් …
ෆේස් බුක් ඉන්ස්ටග්‍රෑම් වලට හිටපු ගමන් මොකද වුණේ?
ගෙවී ගිය පෙබරවාරි 5 වැනිදා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය එකවර බිඳ වැටුණු පුවතක් ලොව පුරා පැතිර ගියේය. ග්‍රිිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් උදේ 10 ට පමණ ඇති වූ මේ ගැටලුව පැය ගණනාවක්ම පැවති අතර ෆේස්බුක් පරිශීලකයන්ට සිය නිවැරදි මුරපදය ලබාදීමෙන් පසුව පවා සිය ගිණුමට ඇතුළවන්නට හැකියාවක් ලැබුණේ නැත. මේ සම්බන්ධව තවත් තරගකාරී සමාජ මාධ්‍ය ජාලයක් වන එක්ස් හි හිමිකරු වන ඉලොන් මස්ක් සරදමට මෙන් පණිවිඩයක් නිකුත් කරමින් …
විදුලි ගාස්තු අඩු කිරීමේ පැණි වරකාව රස විඳීමට පෙර;
පසුගිය මාර්තු 04 වන දා මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී තිබේ.ඒ අනුව මේ වන විට ඒකක 30ට අඩු කාණ්ඩයේ පාරිභෝගිකයින්ගේ විදුලි ඒකක මිල සියයට 33කින් අඩු කොට තිබේ.ඊට අමතරව ඒකක 31ත් 60ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 28කින් ද ඒකක 60ත් 90ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 30කින් ද ඒකක 90ත් 180ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 24කින් …
මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි. මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා …
පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් …
කලින් හඳුනාගත් තරමට වකුගඩු රෝග සුවපත් කිරීම පහසුයි – වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චූලා හේරත්
වකුගඩු අපේ ශරීරයේ තිබෙන ඉතා වැදගත් වූ ඉන්ද්‍රියයන් අතරින් ප්‍රධාන එකක්. මේ අවයවයෙහි තරම පිළිබඳව සැලකුවහොත් එය මිට මෙලවූ අත් දෙකකට වඩා ලොකු නෑ. නමුත් මෙයින් කෙරෙන කාර්යය කෙසේවත් සුළුපටු නොවෙයි. අපගේ උදර කුහරය තුළ පිහිටා තිබෙන මෙම ඉන්ද්‍රිය මගින් කරනු ලබන ප්‍රධානතම කාර්යය විෂ ද්‍රව්‍ය සහ අමතර ජලය ඉවත් කිරීමයි. වකුගඩු මගින් දිනකට රුධිරය ලීටර් 200ක පමණ ප්‍රමාණයක් පිරිසිදු කරනු ලබනවා. හරියටම කිවහොත් එහි පරිමාව සාමාන්‍ය ප්‍රමාණයේ බාල්දි විස්සක් පිරවීමට ප්‍රමාණවත්. මීට අමතරව රුධිර …
No posts found.
සුනඛ ලොවින් මතු වූ සැබෑම වීරයකුගේ කතාව
අපි විවිධ තරාතිරම් වලට අයත් වීරයන් ගැන අසා ඇත්තෙමු.එහෙත්,අනුන් ගේ ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් අභීතව මරණය ඉදිරියට කඩා පනින ලද ජීවිත නැතහොත් ප්‍රාණ පරිත්‍යාගී වීරයන් ගැන අපට අසන්නට ලැබෙනුයේ අතිශය කලාතුරකිනි.එහෙත්, මෙම සිදුවීමේ සුවිශේෂත්වය වනුයේ මෙම වීරයා අප සැම”බලු”යන නිග්‍රහාත්මක ව්‍යවහාරයෙන් හඳුන්වනු ලබන සුනඛයකු වීම ය. බෞද්ධ ආගමික නිර්වචනයන්ට අනුව පාරමී පුරන බෝධිසත්වයකු ලෙස සෘජුවම …
.
සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?
මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් …
වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක …
වසර 21 කට පසු Lord of the Rings අලුත් චිත්‍රපටයක්
Lord of the Rings චිත්‍රපට මාලාව මෙයට කලකට පෙර සිනමා ලෝලීන් දැඩි ලෙස ආකර්ශණය කරගත් චිත්‍රපට පෙලක් වුණා. සිනමාපට තුනකින් සමන්විත වූ එම චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය තිරගත වූයේ 2001 …
එක දිගට රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝක ප්‍රකට ගායකයා
එක දිගට සිය රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝකයේ ජනප්‍රියම ගායන ශිල්පියකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. ඔහු අන් කිසිවකු නොව මිලියන ගණනක් රසික රසිකාවියන් උන්මාදයට පත් කර …
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති
එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …
එකම ග්‍රහ අපලය සෑම කෙනකුටම එක සේ බලපානවාද? – හේම ශ්‍රී අමරසිංහ
එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව …
චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආරූඪ වෙති
නූතන ජන මාධ්‍යයනට පින් සිදු වන්නට විශ්ව ශක්තිය නම් වන සංකල්පය මේ වන විට හොඳ ජාවාරම්කරණ උල්පතක් බවට පත්ව තිබේ.අප ජීවත් වන විශ්වයේ නොයෙකුත් ශක්ති ප්‍රභවයන් තිබිය හැකි බව ඇත්තකි.ඒ සැම ශක්තියක්ම භෞතික නියාමයන් මත පදනම් වන ඒවා ය.නමුත් මේ වන විට සුවිසල් වෙළඳ පළක් නිර්මාණය වී ඇති විශ්ව ශක්තිය …
මහව බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ආරූඪ වුණු හැටි
විසි වන සියවසේ අප රටේ මන්ත්‍ර ගුරුකම් පිළිබඳව විශිෂ්ඨතම සන්නාමයක් තිබේ. ඒ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’ ය. කඩම්බාවේ සීලරතන යන පැවිදි නමින් යුතු උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් පෑ දස්කම් විස්කම් පිළිබඳව පුවත්පත් ලිපි සේම පොතපත ද ලියැවී තිබේ. “අන්න කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ආත්මය ආරූඪ වුණු මහව පැත්තේ වයසක මනුස්සයෙක් සාත්තර කියන්න පටන් අරන්ලු …