hotline

වසරක් තුළ නෙළුම් කුළුණෙන් දැවැන්ත ලාභයක්

වසරක් තුළ නෙළුම් කුළුණේ ලාභය රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වී ඇති බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් සහ ප්‍රධාන විධායක නිලධාරී චමරු ද අල්විස් පවසයි. ඔවුන් සඳහන් කළේ පිරිවැය අඩුකර ගනිමින් කාර්යක්ෂම සේවයක් ලබාදීම සඳහා …

/ කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. ඒ අනුව කළුතර සහ මාතර දිස්ත්‍රික්ක සඳහා දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන බවයි වාර්තා වෙයි. ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර …

/ කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (26) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 …

/ කාලීන පුවත්

අද වැසි දිනයක්!

අද වැසි දිනයක් මේ වන විටත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26)නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.ඒ අනුව, අද දිනයේදී බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, …

/ කාලීන පුවත්

“අනාගතේ අපේ අතේ”නිර්මාතෘ ප්‍රභාත් කුමාර සමු ගනී

බදුල්ල “අනාගතේ අපේ අතේ” සංවිධානයේ නිර්මාතෘ ජී.ඒ ප්‍රභාත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රාජ්‍ය නොවන සංවිධාන කේෂ්ත්‍රයේ පුරෝගාමී ක්‍රියාකාරි නායකයෙකු ලෙස සොබා දහම සහ පරිසර සංරක්ෂණය සේම මානව අයිතිවාසිකම් රැකදීම වෙනුවෙන් ඔහු කැපී පෙනෙන වැඩ කොටසක් ඉටුකර ඇත. නැසිගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහතාගේ …

/ කාලීන පුවත්

ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක්

පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර තිබේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව එම වැඩපිළිවෙල ආරම්භ කර ඇති …

/ කාලීන පුවත්

vinivida

පරණ යකඩ වලින් දෙනවා අලුත් කසිප්පු- ජා ඇල වත්තල හා පමුණුගමින් නැඟෙන හඬක්

ජා ඇල වත්තල හා පමුණුගම ආශ්‍රිත ව ඇති පරණ යකඩ උනු කිරීමේ කම්හල් වලින් එම ප්‍රදේශ වල ජල මූලාශ්‍ර වලට මුදා හරින යබොර මුසු ජලයෙන් නීති විරෝධී කසිප්පු පෙරීමේ නව ක්‍රමයක් ජාවාරම් කරුවන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.මෙම යබොර මුසු ජලයෙන් දමන් කසිප්පු වඩියකින් වැඩි බෝතල් ප්‍රමාණයක් නිපදවා ගත හැකි සේම ඒවා අධික සැරකින් යුතු බව ද කියනු ලැබේ.ඒ සම්බන්ධ විද්‍යාත්මක සත්‍යය කුමක් දැයි අප නොදන්නා නමුදු මෙම ක්‍රමය එම ප්‍රදේශ වල යකඩ උනු කිරීමේ කම්හල් වල සේවය කළ හා කරන ඉන්දියානු කම්කරුවන් විසින් මෙරට …

urumayaka asiriya

vinivida

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත

එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ …


 

 

ethera-methra

ට්‍රම්ප් ගේ ගාසා කතාව පිස්සුවක් බව පලස්තීනුවෝ කියති !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකෙන්නේ ඉතාම ආන්දෝලනාත්මක චරිතයක් ලෙසිනි. ඔහු විසින් කරන ලද තවත් අතිශයින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ වනවිට දෙබරයකට ගල් ගැසුවාක් මෙන් ලොකු කළබලයක් ඇති කර තිබේ. ට්‍රම්ප් මෙම ප්‍රකාශය කර ඇත්තේ මේ කාලයේ ජාත්‍යන්තරය තුළ මහත් අවධානයක් දිනා තිබෙන ගාසා කලාපයට අදාලව ය. ඔහු පසුගිය දිනෙක පවසා තිබුණේ මේ වනවිට යුද්ධයෙන් මුළුමනින්ම වාගේ සුන්බුන් බවට පත්ව ඇති ගාසා තීරය ඇමරිකාවේ පාලනය යටතට ගෙන එය නැවත …

චීනුන්ගේ DeepSeek කෘත්‍රිම බුද්ධි මෙවලම තොරතුරු සඟවන්නේ ඇයි?

ඇමරිකා එක්සත් ජනපදයේ OpenAI සමාගම මගින් සංවර්ධනය කරනු ලැබූ ChatGPT කෘත්‍රිම බුද්ධි වේදිකාවට සෑම අතින්ම සමාන ක්‍රියාකාරීත්වයක් සහිත, එහි කාබන් පිටපතක් තරම් වූ DeepSeek නම් චීන කෘත්‍රිම බුද්ධි වේදිකාව දියත් කර වැඩි දිනක් ගත වන්නට පෙර එය ChatGPT මෙන් නොව ඇතැම් තොරතුරු වසන් කරමින් ඉදිරිපත් කරන බවට චෝදනා එල්ල වන්නට පටන් ගෙන තිබේ. මෙතෙක් කලක් කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය තුළ ඒකාධිකාරයක් ගොඩනගා ගෙන සිටි ChatGPT වේදිකාව සමග තරග …

katharagama-dowola Katharagama deviyan sinhala Katharagama deviyan photos Katharagama deviyan story Katharagama deviyan wife Kataragama Devalaya Kataragama deviyo history sinhala pdf

කතරගම දෙවොලේ ගිනුම් විගණනයෙන් මතු වූ “දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ” සංකල්පය

කඩා පැනීම යනු කිසියම් ස්ථානයකට ඊට සම්බන්ධ වූවන් ගේ පූර්ව දැනුවත්කමින් තොරව වෙනයම් බාහිර පුද්ගලයකුගේ හෝ පිරිසකගේ හදිසි පිවිසුමකි. මෙම කඩා පැනීම් වලින් කොටසක් යම් යම් නීති විරෝධී කටයුතු සිදු කෙරෙන ස්ථාන වෙත ඒ සඳහා බලය ලත් නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ. එහෙත් පසුගිය 05 දා සිදු වූ අප ගේ මාතෘකාවට බඳුන් වන මෙම කඩා පැනීම සිදුව ඇත්තේ අප රටේ ජනානන්දනීය පුද බිමක් වන රුහුණු කතරගම මහා …

vinivida

වලේ වැටුණු රජයේ ලොක්කන් ගොඩ එන්නේ කොහොමද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මාසයක පමණ කාලයක් සබරගමු මහ සමන් දේවාලය ආශ්‍රිතව ඇතිව තිබු කුණාටුව ඉකුත් 03 වන දා අභියාචනාධිකරණයේ නියෝගයකින් පහව ගියේ ය.මෙය දේශපාලන සුළි සුළඟකින් මතු වූ පරිපාලනමය කුණාටුවකි.විහාර දේවාලගම් පනතේ නියාමන බලධාරියා වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් සබරගමු මහ සමන් දේවාලයේ නීත්‍යානුකූලව පත්ව සිටි බස්නායක නිලමේ වරයාගේ ධුර කාලය අවසානයේ දී දේශපාලන පක්ෂයක නම් කිරීමෙන් මැණික් ව්‍යාපාරිකයෙකු එහි වැඩ බලන භාරකරු ලෙස පත්කරන ලදී. මෙම පත්වීම සබරගමුවේත් …

vinivida

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, …

බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

vinividasayanaya

vinivida

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?

අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

eli

සුනඛ හදවත් පවා වටහා ගත් දෙවන එලිසබෙත් මහා රාජිනිය

දෙවන එලිසබෙත් රැජින සතුන්ට විශේෂයෙන් සුනඛයන්ට අසීමිතව ආදරය කළ ශ්‍රේෂ්ඨ වනිතාවකි. ළමා වියේ සිට සුනඛයන් ගේ ඇසුර කෙරෙහි මහත් ඇල්මක් දැක් වූ ඇයට එනිසාම සුනඛයන්ගේ සිතැඟි වටහා ගැනීමේ පවා සුවිශේෂ හැකියාවක් තිබූ බව ද පැවසෙයි.තම රාජකීය සංචාරයක දී වුව අහම්බෙන් හෝ සුනඛයකු නෙත ගැටුණ හොත් ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අපූරු සිරිතක් ඇය තුළ …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්

බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …

vinivida

වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

rasagagula

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා

‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

/ රසගඟුල

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

/ රසගඟුල

vinivida

වන අලින් මැද මළ මිනියකට තනි රැක්ක ග්‍රාම නිලධාරී රොසලින් නෝනා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුණු ඓතිහාසික දීඝවාපිය ගමට නිල නායකත්වය සපයමින් ගම්වාසීන්ගේ කුදු මහත් කටයුතු සියල්ලම අප්‍රමාදව රජය සමග සම්බන්ධීකරණය කරමින් දිර්ඝ කාලයක් අනුපමේය මෙහෙවරක් දීඝවාපි ගමට හා ජනතාවට සිදු කළ විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීනි කේ. රොසලින් නෝනා මහත්මිය අභාවප්‍රාප්‍ත වූ බව මට දැන ගන්නට ලැබුණි …

/ පහන් ටැඹ
vinivida sinhala wela wal katha

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?

පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

මියගිය මුත්තණුවන් බිළිඳු මුණුපුරා ගේ ගෙල මිරිකන්න හදලා

ගම්පහ දිස්ත්‍රික්කයේ නගරබද ප්‍රදේශයක ජීවත්වන අවුරුද්දකුත් මාස තුනක් වයසැති පිරිමි දරුවෙකුට ඔහුගේ මියගිය මුත්තණුවන් හෙවත් පියාගේත් පියාගේ බැල්ම වැටී ඇතැයි පැවසෙන පුවතක් මීට කලෙකට ඉහත මට අසන්නට ලැබිණ. එම තොරතුරින් පැවසුණේ ඒබිළිඳු දරුවාගේ මුත්තණුවන් අදෘශමානව පැමිණ බිළිඳාගේ ගෙල සිර කරන බවකි. එවිට ඒ දරුවා දරුණු වේදනාවකට පත්ව උගුරෙන් අමුතු හඬක් …

vinivida

සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ

තමන් වහන්සේ අධිපති පදවිය හොබවන විහාරස්ථානය ඉදිරියේ අඩි හතළිස් හතක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කොට, ඉන් පසුව ඊට ඉදිරියෙන් ඇති පුරන් වූ කුඹුරු යායේ කිසිදු සම්මාදම් කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් වැවක් නිර්මාණය කරවීම මුල් කොට, තමන් වහන්සේ එම පුරන් කුඹුරු යායේ තිබී මහා ධන නිධානයක් ගොඩ ගත් …

error: Content is protected !!