
![]()
කතරගම බස්නායක නිළමේ පදවියට ඩිෂාන් ගුණසේකරම පත් කරන්න-ජනපතිට පෙත්සමක්
රුහුණු මහා කතරගම දේවාල ඉතිහාසයේ සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ධූර කාලය ලබන සැප්තැම්බර් මාසය තුළ දී අවසන් වන හෙයින් ඒ මහතා යළි පත්කර දෙන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීම කතරගම සති පොලේදී ආරම්භ කොට තිබේ. ජනාධිපති අනුර කුමාර …
කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (12) ඒකක 49.77කින් ඉහළ ගොස් තිබේ. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 19,972.79ක් ලෙසයි. ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් ලෙස සටහන් විය …
ජූලි මාසයේදී සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 318ක ආදායමක්
2025 වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් මිලියන 1.4 ඉක්මවයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක්. වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ඉන්දියාව – 286,085 බ්‍රිතාන්‍යය – 135,722 රුසියාව -116,257 ජර්මනිය – 87,522 චීනය – 81,859 ප්‍රංශය – 75,565 ඔස්ට්‍රේලියාව – 61,901 නෙදර්ලන්තය – …
ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසුව වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. සබරගමුව පළාතෙත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.ඌව පළාතෙත් අම්පාර සහ …
ජාජබ අගමැතිනියගේ ප්‍රකාශ බොරු යැයි ජවිපෙ පාර්ලිමේන්තුවේ දී කියනවා-හවුල්කාර පක්ෂ දෙකේ ගැටුම එළියට ඇවිත්
වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දෙක වන ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින ගැටුම මේ වන විට එළියට පැමිණ ඇති බවත් ජාතික ජනබලවේගය නියෝජනය කරන අගමැති තුමිය අසත්‍ය ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ දීම ප්‍රකාශ කිරීමෙන් ඒ බව තහවුරු වන බවත් සමගි …
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාට එරෙහි විශ්වාස භංගයක්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා එම අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව පවසමින් ඔහුට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට අද(12) භාර දී තිබේ.සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාලසීමාවේදී ආරක්ෂක නියෝජ්‍ය …

සචින් ගේ පුත් අර්ජුන් විවාහ ගිවිස ගනියි
සචින් තෙන්දුල්කාර් ගේ පුත් අර්ජුන් තෙන්දුල්කාර් පසුගිය සතියේ මාධ්‍ය තුළ ලොකු මාතෘකාවක් බවට පත්ව සිටියා. ඊට හේතු වුණේ ඔහු විවාහ ගිවිස ගැනීම යි. මේ වනවිට 25 වැනි වියෙහි පසුවන අර්ජුන් විවාහ ගිවිස ගත්තේ සානියා චන්දෝක් නැමැති තරුණියක සමග යි. 26 වැනි වියෙහි පසුවන ඇය ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරික පවුලක සාමාජිකාවක්. ඔවුන් ගේ ව්‍යාපාර ප්‍රධාන වශයෙන්ම පැතිරී ඇත්තේ හෝටල් ක්ෂේත්‍රයේ බවයි සඳහන් වන්නේ. ඉන්දියාවේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලය වැනි සුපිරි හෝටල ඔවුන් සතු බව පැවසෙනවා. අර්ජුන් ගේ විවාහ ගිවිස ගැනීමත්, ඔහුගේ පියාගේ විවාහයත් අතර යම් යම් සමානකම් පෙන්වා දීමටත් …

රට අමුඩයාගේ මලයාලම් පොල් ගෙඩි ගුරුකම
පොල්ගෙඩියක් සොලවන විට ඒ තුළින් පොල් වතුර සෙළවෙන හඬට අමතරව කුකුළකු ගේ හැඬලීමක් අසා ගත හැකි මලයාලම් ගුරුකමක් පිළිබඳව මට දැන ගැනීමට ලැබුණේ මීට වසර තිහකට පමණ ඉහත දී ය. ඒ ජාඇල, නිවන්දම විසූ විදුහල්පති එම්. ටී.ධර්මසේන මහතා ගෙනි.ඔහු මීගමු ප්‍රදේශය හා විවිධ සමාජමය සබඳතා පැවැත් වූ ප්‍රභූ වරයකි. “ඔය …

යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප්ට හැකි වෙයි ද?
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ආරම්භ වූ යුක්රේන යුද්ධයට මේ වනවිට වසර දෙකකුත් මාස 9 ක කාලයක් ගත වී තිබේ. එය පටන් ගත්තේ 2022 පෙබරවාරි මාසයේ යි. මෙම යුද ගැටුම නිසා දෙපැත්තේ හමුදා සෙබළුන් ලක්‍ෂ ගණනක් මේ වනවිට මරණයට පත්ව ඇති බව සඳහන් වේ. එමෙන්ම සිවිල් වැසියන් ද විශාල සංඛ්‍යාවකට දිවි අහිමි වී ඇත. මෙම යුද්ධය නිසා පීඩාවට පත්ව දුක් වේදනා උරුම කරගෙන සිටින බොහෝ දෙනා මෙන්ම …
ආණ්ඩුවට වෙට්ටු දමා රටම වට්ටමු ද?- සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මහ මැතිවරණය අවසන් වී නියම ආණ්ඩු පාලනය දැන් ඇරඹී ඇත.2024 වර්ෂයේ අවසන් මාස හතරෙන් තුනක්ම ගත කළේ මැතිවරණ උන්මාදයෙනි. තම තමන් බලයට පත්වනු ඇති බවට වෙන වෙනම හීන දුටු කණ්ඩායම් තුනක් රටේ සිටියහ.ජනාධිපතිවරණයේ දී මේ කණ්ඩායම් තුනම අපූරු හීන දුටු බව පෙනෙන්නට තිබුණි.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම හිතා ගෙන හිටියේ “ලොක්කා වැඩ කාරයා කොහොම හරි ගේමක් ගහලා මේ පාරත් ගොඩ යයි” කියා ය. විපක්ෂ නායක සජිත් ගේ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බැනුම් අහපු කාලේ ඉවර ද?
කාලගුණික අනාවැකි පළ කිරීමේ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට විශාල අඩුවක්ව පැවති ‘ඩොප්ලර් කාලගුණ රේඩාර්’ යන්ත්‍රයක් ලබන දෙසැම්බර් මාසයේ දී ලැබෙන්නට නියමිත බව ප්‍රවෘත්තිවල පළ වී තිබිණි. ශ්‍රී ලංකාවට අවම වශයෙන් මෙවැනි යන්ත්‍ර දෙකක්වත් අවශ්‍ය වන නමුත් මේ සඳහා දරන්නට සිදු වන අධික පිරිවැය නිසා දැනට එකක් පමණක් සවි කරන්නට නියමිතය. ජපානයේ ආධාර මත හිමි වන මෙය පුත්තලමේ සවි කරන්නට නියමිත අතර එමගින් මධ්‍යම කඳුකරයේ ඊසාන දිග කලාපය …
ඉම්රාන් හිරෙන් නිදහස් කරගන්න ට්‍රම්ප් මැදිහත් වෙයි ද?
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වූත්, පකිස්තානයේ හිටපු අගමැතිවරයකු වූත් ඉම්රාන් ඛාන් මේ වනවිට සිටින්නේ බන්ධනාගාරයේ ය. 2018 වසරේ අගමැති ධුරයට පත් වූ ඉම්රාන් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් හරහා 2022 වසරේ එම ධුරයෙන් ඉවත් කරනු ලැබිණි. එම අවස්ථාවේ ඉම්රාන් පැවසුවේ ඇමරිකාව සහ දේශීය බලවේග කිහිපයක් එක්ව තමාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කළ බවයි. ඒ වනවිට ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරුවේ පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ …

බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …
මානසික ව්‍යාකූල තත්වයන් නිසා හෘද රෝග ඇතිවේද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ කිරීටක ධමනි අවහිරතාවය නිසා ඇතිවන හෘදයාබාධ හේතුවෙන් බව අපි දනිමු. මෙය තරුණයින් අතර දැකිය හැකි අකල් මරණ වලට වැඩි වශයෙන්ම හේතුවන සාධකය ද වෙයි. සාමාන්‍යයෙන් හෘද රෝග සෑදීමට බලපාන අප දන්නා සම්ප්‍රදායික හේතූන් වලට අමතරව, පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයද හෘද රෝග ඇතිවීමට හේතු වන බව ඔබ දැන සිටියාද? මානසික රෝග, හිතේ ඇතිවන හැඟීම් සහ එක් එක් …

ඔබේ දරුවා උගතකු සේම බුද්ධිමතකු ද විය යුතුම ය – ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම ය. මේ සඳහා ඔවුහු විශාල කැපකිරීමක් කරති. ඒ කැප කිරීම සහ උත්සාහය නිසාම දරුවා බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කර විභාග සමත් වී උගතෙකු විය හැකිය. නමුත් ගැටලුවක් තිබේ. ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම …

No posts found.

රටින් ගෙනා සුරතල් බළල් අමුත්තෝ
සුරතල් සතුන් ප්‍රිය කරන බොහෝ දෙනකුගේ ආදරය දිනාගත්තු සතෙකු ලෙස බළලාද හඳුන්වන්න පුළුවන්. මේ කතා කරන්න යන්නේ අපේ නිවෙස්වල සාමාන්‍යයෙන් ඇති දැඩි කරන බළලා ගැන නොවෙයි. විදේශයෙන් අපේ රටට ගෙන්වූ බළලුන් දෙවර්ගයක් ගැනයි. විදේශීය සුනඛයන් තරමටම විදේශීය බළලුන් වර්ග ප්‍රචලිත වී නැතත්, මෙවැනි බළලුන්ට ද බොහෝ දෙනෙකු කැමැත්ත දක්වන නිසාම තමයි අද අපි මේ බළලුන් …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය
77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශීය සභාව යටතේ ක්‍රියාත්මක පෙර පාසල් වලට අයත් දරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවය පසුගිය 07 වන …
අලි මිනිස් සබැඳියාව තහවුරු කිරීමට නම්
දැන් ඉතින් ඔන්න ආයෙත් ඔක්කොම එකතු වෙලා අලි ඇත්තු ගැන කතා කරනවා. ඒ අතරේ ඔන්න ඉතින් වෙනදා වගේම අලි ඇත්තු මැරෙනවා. සමහරු තැන් තැන්වල එක …

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …
ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීමේ සිනමා වෑයම හරියන පාටයි
අධ්‍යක්ෂ ඩව් ස චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩව් ස (යැං යු) විසින් නිර්මාණය කරන ලද, 2025 ජනවාරි 29 වැනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Ne Zha 2 සජීවීකරණ චිත්‍රපටය ඉහළතම …

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …
මොනවට ද? මේ “ජවුසන් නටනවා”කියන්නෙ
කිසිදු වැදගත් කමක් නොමැති සමාජය උපහාසාත්මක තුළ සිනා උපදවන ක්‍රියාවන් හැඳින්වීම පිණිස යෙදෙන පොදු ජන වහරක් තිබේ. එම වදන ජවුසම, ජවුසන් නටනවා ආදී වශයෙන් අවස්ථානෝචිතව එම වදන වෙනස් වන අතර ඒවාට සම්බන්ධ පුද්ගලයන් ජවුසන් කාරයන් ලෙස ද හැඳින්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ අතර අවිනීත ඇඳුම් විලාසිතා සහ චර්යාවන් සහිත …

ගම්පහ වලව්වේ තිඹිරි ගෙයින් නැඟෙන අද්භූත විලාපය
ගම්පහ දිස්ත්‍රික්කයේ පිටිසර බද පෙදෙසක පිහිටි වසර සියයකටත් වඩා පැරණි වලව්වකින් ඇතැම් රාත්‍රී කාලයන්හි ඇසෙන අද්භූත කාන්තා විලාපයක් පිළිබඳව හිතවතෙකුගෙන් මට මුල්වරට අසන්නට ලැබුණේ මීට වසර හතකට පමණ කලිනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියවසකට පමණ පෙර එහි ජීවත්ව සිට දරු ප්‍රසූතියක දී මියගිය වලව්වේ ළමාතැනීගේ විළිරුදා හඬ බවට ප්‍රදේශයේ …
කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය අතීතයේ සිට කපු රෙදිපිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ව තිබේ.දහ නව වන සියවසේ අග භාගය වන විට කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොටගෙන මේ ප්‍රදේශයේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති විය. ඉන් එහි ජීවත් වූ ධනේෂ්වර පැලැන්තිය තව තවත් තරවූහ. එහි ප්‍රතිඵලය වූයේ කපු රෙදිපිළි …





