hotline

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

පනවා ඇති හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ 2025 නොවැම්බර් 28 දිනැති ගැසට් පත්‍රයට අනුකූලව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය. ඒ අනුව මහජන හදිසි අවස්ථාව තත්ත්වයක් පැවතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරිම හා …

රිවස්ටන් යළි විවෘත කරයි

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් සඳහා ඊයේ (1) සිට යළි විවෘත කර තිබේ. ඒ රිවස්ටන් සංචාරක කලාපය වෙත මාතලේ රත්තොට දෙසින් හා ලග්ගල දෙසින් ගමන් කිරීමට තිබූ මාර්ග දැඩි ලෙස අබලන් වී තිබූ අතර …

ලෝක තෙත් බිම් දිනය අදයි

ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ.රැම්සා තෙත් බිම් සන්ධාන මහලේකම් කාර්යාලය මඟින් ‘ජගත් තෙත් බිම් දිනය’ නම් කර තිබෙන බවයි සඳහන් වෙයි. එමෙන්ම ලෝක තෙත් බිම් දිනය පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින්ද පිළිගෙන තිබේ.1971 වසරේ පෙබරවාරි 02වනදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම …

ඉන්ධන මිලේ වෙනසක්

මාසිකව ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල ගණන් පමණක් පහළ දමා ඇත.පෙබරවාරි මාසය සඳහා වන. මෙම මිල සංශෝධනය ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන වේ.ඒ අනුව මීට පෙර රුපියල් 294 …

බන්ධුල හරිශ්චන්ද්‍ර මහා සිත්තරාණෝ දැයෙන් සමුගනිති

වත්මන් චිත්‍ර කතා ක්ෂේත්‍රයේ සුවිශේෂ පෞරුෂයක් ගොඩ නංවා ගැනීමේ විපුල ප්‍රතිභාවකින් සමන්විත මහා සිත්තරුවකු වූ බන්ධුල හරිශ්චන්ද්‍ර සූරීහු අභාවප්‍රාප්ත වූහ.ජී.ඇස් ප්‍රනාන්දු සහ සුසිල් ප්‍රේමරත්න යන මහා සිත්තරුන් සේම රසිකයන් අතරේ “මාස්ටර්”යන නමින් හැඳින්වීමේ භාග්‍යය හිමි කර ගත් අවසන් මහා සිතරාණන් ද වන එතුමා 1962 සිට …

ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. මෙරට බෞද්ධාගාමික උත්සව අතර කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් මහ පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි …

vinivida

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් පාඩමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවකට නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගත හැකි ද? යන්න මෑතක සිට ඇතැමුන් නඟන පැනයකි. එහි එක්තරා දේශපාලනික ස්වරූපයක් ද දක්නට ලැබේ. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙස බැලීමේදී එය සැබැවින්ම සමාජයට ඵලදායක ද යන්න පිළිබඳව දීමට ඇත්තේ සංකීර්ණ සහ විවාදාත්මක පිළිතුරකි. ඕනෑම ප්‍රතිසංස්කරණයක් සාර්ථක වීමට නම් පළමුව රටක බිම් මට්ටමේ පවතින යථාර්ථය සහ විවිධ සමාජ ස්තරයන්හි අවශ්‍යතා හඳුනාගත යුතු වේ. ඒ අතර මෙම ක්‍රියාවලියේ ඵලදායීතාව පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් විශ්ලේෂණය කිරීමේදී සම්පත් විෂමතාව පිළිබඳ ගැටලුව ඒ අතුරින් විශේෂයෙන් කැපී පෙනෙයි. අප රටේ …

urumayaka asiriya

vinivida

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා

ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

ethera-methra

අභිනව පාප් වහන්සේ තේරී පත් වන්නේ මෙහෙමයි

පසුගිය පාස්කු සඳුදා දින ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමග හිස් වූ පාප් පදවිය සඳහා නව පාප් වහන්සේවරයකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය මැයි මස 7 වැනිදා(අද) සිට ආරම්භ කරන්නට නියමිත බැව් වතිකානයෙන් වාර්තා වේ. පාප් පදවිය සඳහා තෝරා ගැනීම ලෝකයේ පවතින ඉතාමත් ඉපැරණි මෙන්ම ගාම්භීරත්වයෙන් යුතු සම්ප්‍රදායක් සහිත රහස්‍ය වූ ක්‍රියාවලියකි. ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත කතෝලිකයන්ගේ ආගමික නායකයා සහ රෝමයේ බිෂොප්වරයා ලෙස උන් වහන්සේට කතෝලික …

අවමඟුල් භෝජන සංග්‍රහ හෙවත් “මළ මඟුල්” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ශ්‍රී ලාංකේය ජන සමාජයේ බහුතරය වන මධ්‍යම පාන්තිකයන් අතරේ විවාහ මංගල්‍යයන් ආදී උත්සව ආදියට සහභාගී වීම මුල් කොට සුලබව යෙදෙන වහරක් තිබේ. ඒ “කෑම ටික කොහොමද?” හා “කෑම ටික නම් හොඳට තිබුණා’ යන පැනය හා පිළිතුර ය.එය විමසා හෝ අසා නොමැති අයකු අප සමාජයෙන් සොයා ගැනීම පවා අසීරු බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මානව සමාජයේ කිසියම් සන්තුට්ඨිදායක සංසිද්ධියක් මුල් කොට ආහාරය ද පෙරට එන බව නොරහසකි. මඟුල් කෑම, …

ඔබාමා යුවළ දික්කසාද වෙන්න යනව ද?

ලාංකිකයන් අතර ජනප්‍රියම විදේශීය දේශපාලන නායකයන් අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක් තමයි ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා. ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් පළමු කළු ජාතිකයාත් ඔහුයි. මේ නිසාත් ඔබාමාගේ යම් සමීපත්වයක් සුදු ජාතිකයන් නොවන අපට දැනෙන්න ඇති. ඒ වගේම ඔහුගේ ශරීර භාෂාවත් ඉතාම සරළ, සැහැල්ලු බවක් පළ කරන අතර සිනාවත් බොහොම මිත්‍රශීලී බවක් පළ කරනවා. ලාංකිකයන්ට මෙන්ම ලෝකයේ බොහෝ දෙනාට ඔබාමා ආකර්ශණීය චරිතයක් වන්නට මේ වගේ දේවලුත් බල පෑවා …

derana news hiru news derana news 12 30 today gossip lanka derana news live ada derana news sinhala today hiru

වැලිපැන්නෙන් එළි පැන්න දේශපාලන දිශානතිය

දක්ෂිණ අධිවේගී මාර්ගය (E01) බොහෝ දෙනෙකුගේ දැඩි කතාබහකට ලක් වූ මාතෘකාවක් බවට පත්ව තිබේ. එයට හේතුව වන්නේ පසුගිය මැයි 1 වැනිදා වත්මන් ආණ්ඩුවේ මැයි රැළියට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි විශාල බස් රථ සංඛ්‍යාවක් වැලිපැන්න සේවා කලාපය (මෙය Canowin Arcade හරිත කලාපය ලෙස ද හඳුන්වනු ලබයි) අවට අධිවේගී මාර්ගයේ නැවැත්වීමේ සිදුවීමය. අධිවේගී මාර්ග සම්බන්ධ නීතිය අනුව කිසිදු වාහනයක් අධිවේගී මාර්ගයේ නැවැත්වීමට අවසරයක් නැත. මේ පිළිබඳ සමාජ මාධ්‍යවල …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

ආනන්ද රාජකරුණා මහා කිවිඳාණන් කවි නෙතින් දුටු බෝසත් සුනඛයෙක්

ශ්‍රී රූප දේව කවීන්ද්‍ර යන අභිධාන නාමයෙන් පිදුම් ලද ආනන්ද රාජකරුණා මහා කිවිඳාණන්(1885-1957) ළමා කාව්‍යකරණය කෙරෙහි සුවිශේෂ ඇල්මක් සහ ප්‍රතිභාවක් දැක්වූ කවීන්ද්‍රයෙකි.ගීතානන්ද, ඩෙත්හැම් වරුණ, ආනන්ද රචනා, ළදරු ගී, ළමා උයන, කව්රස අඳුන, සිංහල දරු නැළවිල්ල, රුක්මාවතී කතාව, ආනන්ද ගී, ආනන්ද චම්පු, නමෝ තේ මාතා, කැලණි නෙත, ලංකාඩම්බරය, රජසිරිත් මාලය, උද්‍යානය, සිංහල කොඩිය, කව්රස බඳුන, ළදරු …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?

මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …

/ හරිත දනව්ව

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?

පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …

vinivida

යක්කුත් කතා කරවන අපේ තොවිල්

“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” ​රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …

error: Content is protected !!