මුතුරාජවෙල විකුණා අවසන්!
මුතුරාජවෙල තෙත්බිම් කලාපය ද අයත් මෙරට බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.මුතුරාජවෙල තෙත්බිම් කලාපය වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව මෙසේ විකුණා ඇතැයිද ඔහු පැවසීය.අද වන විට එම බිම් …
අලි සබ්‍රි ඉල්ලා අස් වෙන්න සැරසෙයි
අලි සබ්‍රි ඉල්ලා අස් වෙන්න සැරසෙයි ‘එක රටක් එක නිතියක්’ සඳහා වූ ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස එක් ආගමක් නියෝජනය කරන පූජ්‍ය පක්ෂයකට අයත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම කෙසේවත් යුක්ති සහගත නොවන බව පවසා ඊට විරෝධය පළ කිරීමක් ලෙස අලි සබ්‍රි මහතා අමාත්‍යධුරයෙන් ඉල්ලා …
පක්ෂ එකොලහ ආණ්ඩුවෙන් එළියට යනවා
ආණ්ඩුව තුළ සියලු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බවත් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ සිටිය ද ඔහු දේශපාලනිකව අක්‍රීය වී ඇති බව ඉදිරියේ දී තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී …
වැසි තත්වය තවදුරටත්
බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ …
මත්පැන් මිල ඉහළ දැමීම ගැන දැනුම් දීමක්
මත්පැන් නිෂ්පාදිත සමාගම් විසින් රජයේ හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදිත සමාගම්වලට දැනුම් දී තිබේ. මත්පැන් මිල වැඩි කිරීම මුදල් අමාත්‍යාංශය විසින් බදු වැඩිකිරීම හරහා සිදුකරන බවත් මෙවර …
දුම්වැටියටත් මිල සූත්‍රයක් ?
දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා ඉදිරිපත් කළ මිල සූත්‍රය හේතුවෙන් ඉදිරි අයවැයේ දී දුම්වැටි මිල ඉහළ යා හැකි බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. මිල සූත්‍රයට අනුව සෑම වසරකම දුම්වැටියක මිල ඉහළයාම සිදුවන බව අද පැවති මාධ්‍ය හමුවක …
නොබෙල් සම්මාන දෙකක් මෙවර ආසියාවට
2024 වසරේ නොබෙල් සම්මාන හිමි කරගන්නා අය ගේ නම් පසුගිය දිනවල ප්‍රකාශයට පත් කරනු ලැබිණි. සෑම වසරකම මෙම සම්මාන දිනා ගන්නා පුද්ගලයන්ගේ සහ සංවිධානවල නම් අදාළ වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කරනු ලබයි. එලෙස ඔක්තෝබර් මාසයේ නම් ප්‍රකාශ කළත් සම්මාන ප්‍රදානය කෙරෙන්නේ දෙසැම්බර් මාසයේ යි. දකුණු කොරියාවේ හැන් කාං ක්‍ෂේත්‍ර පහක විශිෂ්ට සොයා ගැනීම්, පර්යේෂණ සහ ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙම සම්මාන පිරිනමනු ලැබේ. එම ක්‍ෂේත්‍ර පහ නම් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය යන ඒවා යි. මෙම ක්‍ෂේත්‍ර සඳහා සම්මාන පිරිනමන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් …
සමාජමය මානසික පීඩනයන්ට සොබා දම ඇසුරින් සහනයක්
වාර ප්‍රකාශනයකට ලිපියක් ලබාගනු පිණිස මම පසුගිය දිනයෙක එක් තරුණ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට දුරකථනයෙන් කතා කළෙමි.එවිට ඔහු පවසා සිටියේ ඒ වන විට තමන් කෙතරම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යත් ඒ වන විට නියැලෙමින් සිටි ශාස්ත්‍රීය පර්යේෂණය පවා මුළුමනින් නවතා දමා ඇති බවකි. ඊට හේතුව වශයෙන් ඔහු පවසා සිටියේ මුල …
No posts found.
No posts found.
ලොස් ඇන්ජලීස් ලැව් ගින්න අපට කියන කතාව – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි ලැව් ගින්න වේගයෙන් පැතිරෙමින් පවතින අතර එම කලාපයේ හටගෙන තිබෙන ලැව් ගිනි පහෙන් එකක්වත් නිසි ලෙස පාලනය කර ගැනීමට ගිනි නිවන හමුදා නිලධාරීන් මෙය ලියන මොහොත වනතුරුත් සමත් වී නොමැත. ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න ලෙස සැලකෙන මෙම පැලිසේඩ්ස් ලැව් ගින්නෙන් මේ මොහොත වන විට අක්කර විසිතුන් දහසක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී අවසන් බව පැවසේ …
සුවබර දිවියකට අවැසිම විවේකය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
විවේකය මිනිස් සිරුරට කෙතරම් වැදගත් ද කියා ඔබ දැන සිටියාද? එය හරියටම තේරුම් අරගෙන සිටියා නම් රොබෝ යන්ත්‍ර වගේ කිසිම විවේකයක් නොගෙන එක දිගට වැඩ කරන බොහෝ දෙනෙක් මඳක් විවේක ගැනීමට සිතට ගනීවි. විවේකය යන වචනය ඇසුනු විටම අපට මතකයට එන්නේ කිසිදු වැඩක් නොකර හාන්සි වී හෝ වාඩි වී සිටින ඉරියව්වක් නේද? නමුත් විවේකය කිහිප ආකාරයකින් අර්ථ දක්වන්න පුලුවන්. සිරුරට …
වේදනාව සහ නිදන්ගත වේදනාව යනු කුමක්ද ?
මේ දෙකෙහි ඇති වෙනස පිළිබඳව ඔබට යම් වැටහීමක් ඇතැයි සිතමු. අප මේ කතා කරන්නේ නිදන්ගත වේදනාව සුව කළ හැකි ක්‍රම පිළිබඳවයි. මේ සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් තිබේ. එය ඖෂධ සහ ඖෂධ නොවන ප්‍රතිකාර ලෙස දක්වන්නට පුළුවන. ඖෂධ නොවන ප්‍රතිකාර අතරට භෞත චිකිත්සක ප්‍රතිකාර විධි, ව්‍යායාම, භාවනාව සහ සැත්කම් ආදිය අයත් වේ. මෙහිදී සාකච්ඡා කරන්නේ මෙම ඖෂධ නොවන මැදිහත්වීම් පිළිබඳව ය. ඖෂධ නොවන මැදිහත් වීම් බොහෝ නිදන්ගත වේදනා, ඖෂධ ප්‍රතිකාර සහ භෞත චිකිත්සක ප්‍රතිකාර මගින්ද සුව නොවිය …
No posts found.
No posts found.
.
Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala
වළගම්බා රජු ගේ අසූ කෝටියක ධනය සඟවා ඇතැයි කියන පෙට්ටගම් කන්ද
හෙළ රජ දරුවන් අතර වට්ටගාමිණී අභය හෙවත් වැඩි දෙනෙක් දන්නා අන්දමට කිවහොත් වළගම්බා රජුට හිමි වන්නේ මුල් තැනක්. රජකමට පත් වී මාස පහකින් අනුරාධපුර රාජධානියට …
මහා පරිමාණ තේ වගාවෙන් බිහිවන හරිත කාන්තාර
අපේ අතීත ගැමියෝ වර්ෂාපතනය වැනි ස්වභාවික සංසිද්ධීන් තමන්ට ආවේණික රටාවකට මැනවින් හඳුනා ගෙන සිටියහ. යල් වැස්ස, මහ වැස්ස, අක් වැස්ස, කඳන් පලන වැස්ස, ඉල් වැස්ස …
බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පාදුකෝන් ගැන අලුත් ආරංචියක්
ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් විශේෂ කාරණයක් නිසා මේ දිනවල මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා. මෙය සිනමාවට අදාළ කාරණයක් නම් නොවෙයි. දීපිකා මේ දවස්වල සිටින්නේ මවක වීමට සූදානම් වෙමින්. ඇය …
ෂාරුක් ගේ ‘පතාන්- 2’ ගැන ආරංචියක් !
ෂාරුක් ඛාන් රඟ පෑ ‘පතාන්’ චිත්‍රපටය සිනමාලෝලීන් වසඟයට ගත් සිනමාපටයක් වූ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එය රස විඳි ප්‍රේක්‍ෂකයන්ට මේ දිනවල තවත් සතුටුදායක ආරංචියක් අසන්නට ලැබෙනවා. එනම් එහි දෙවැනි …
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති
එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …
එකම ග්‍රහ අපලය සෑම කෙනකුටම එක සේ බලපානවාද? – හේම ශ්‍රී අමරසිංහ
එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව …
අත එසවූ සැනින් වේදිකාවට ගොඩ වූ මළ පෙරේතයා
ගුප්ත ශාස්ත්‍ර විශාරදයන්, ආධ්‍යාත්මවේදීන්, මහානුභාව සම්පන්න යෝගීන්,දේව නියෝජිතයන් ආදී වශයෙන් හඳුන්වාගනු ලබන බොහෝ දෙනෙකු අපි රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යයන් තුළින් දැක ඇත්තෙමු. එමෙන්ම ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුනටම ආවේණික අමුතු අමුතු ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටින බවත් ඔබ දැක ඇත.සාමාන්‍ය ජීවිතයේ දී හැඳ පැළඳ පාරක තොටක යා නොහැකි මේ අමුතු ඇඳුම් ආයිත්තම් …
ගණේමුල්ලේ දී දුම්රියට පැන්න තරුණයා එක් වරම අතුරුදන්!
ගණේමුල්ලේ, බුළුගහගොඩ පදිංචි සරත් සමරකෝන් මහතා විශ්‍රාමික දුම්රිය රියැදුරෙකි. මීට වසර පහළොවකට පමණ පෙර සේවයේ යෙදෙන කාලයේ එක්තරා දිනයක පස්වරු 5.25ට කොළඹ කොටුවෙන් මීරිගම දක්වා ධාවනය වූ අංක 175 දරණ දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළේ ඔහු ය. මගී මැදිරි අටකින් යුතු එම දුම්රිය සඳහා යොදවා තිබුණේ එංගලන්යේ නිෂ්පාදනය කරනු ලදුව …