
![]()
ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට
ඉන්දීය කණ්ඩායම, එංගලන්තය ලකුණු 7කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සුදුසුකම් ලබාගැනීමට ඊයේ (5) රාත්‍රියේ සමත් විය. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 254ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7කට ලකුණු 246ක් රැස්කරනලදි …
ඉරාන නෞකාවේ සිටි 204 දෙනෙකු කොළඹ වරායට
ඉරානයට අයත්, IRINS Bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු කොළඹ වරායට රැගෙනවිත් තිබේ.එහි සිටි අනෙක් පුද්ගලයින් සිව්දෙනා කොළඹ වරායට රැගෙන එමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කරන ලදි. නෞකාව අද (06) ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට නියමිතව ඇතැයි ඔහු සඳහන් කරයි.IRINS Bushehr …
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියෙකු විසිනි. මෙම පෙත්සම මඟින් අපේක්ෂා කරන්නේ හිටපු බුද්ධි ප්‍රධානියා රඳවා …
තවත් ඉරාන යුද නෞකාවක් මෙරටට පැමිණීමට අවසර ඉල්ලයි
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටින දෙවන ඉරාන යුද නෞකාවකට මෙරට වරායක් වෙත ඇතුළු වීම සඳහා අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. පසුගිය බදාදා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී ඇමරිකානු …
සිය රට යාමට නොහැකි විදේශිකයන්ට සහනයක්
යුරෝපා කලාපයට ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී තාවකාලිකව භාණ්ඩ ප්‍රමාණයන් මත සීමා පනවා ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි. ඒ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් ය. මේ අතර, පවතින තත්ත්වය හමුවේ මෙරටට පැමිණ නැවත පිටව යාමට නොහැකිව මෙරට රැඳී …
ප්‍රදේශ රැසක වායු දූෂණය යළි ඉහළට
ප්‍රදේශ රැසක වායු දූෂණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.එම ආයතනය පැවසුවේ, දකුණු ආසියාතික රටවල පවතින වායු දූෂණ තත්ත්වයත් සමග පවතින සුළං රටාව එම තත්ත්වයට හේතු වී ඇති බවයි. කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය ඉහළ ගොස් තිබූ අතර කෝට්ටේ …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ
මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

සතුට වෙනුවට බිය ගෙන දෙමින් ලෝක උරුම ගිනි කන්ද එට්නා යළි සක්‍රිය වෙයි
යුරෝපයේ ඇති සක්‍රියතම යමහල හෙවත් ගිනි කන්ද වූ සිසිල දූපතේ එට්නා නැවත විදාරණය විය. තවත් ලෙසකින් පැවසුවහොත් පුපුරා ගියේය. ඒ 2025 මැයි මාසයේ අග භාගයට වන්නටය. අහසේ කිලෝමීටර් 4ක් තරම් දුරට එහි අළු විසි වනු දකිනු හැකි විය. කතානියා ගුවන් තොටුපලට පැමිණෙන ගුවන් යානා තාවකාලිකව නවතා දැමුවේය. කෙසේ නමුත් මේ අවට ප්‍රදේශවාසීන්ට හෝ විද්‍යාඥයින්ට එට්නා ගිනි කන්දේ පිපිරීම අරුමයක් වූ බවක් පෙනුණේ නැත. ඔවුන් එය සැලකුවේ සියවස් …
හෙළ නිළි රැජින මාලිනීගේ පෞද්ගලික තොරතුරු මෙතරම් සමාජ ගත වන්නේ ඇයි?
ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ යම්කිසි කීර්තිමත් (Legend) පුද්ගලයකු මිය ගිය විට බොහෝ දෙනෙකුගේ පුරුද්ද වී ඇත්තේ එකී පුද්ගලයා අදාළ ක්ෂේත්‍රයට හෝ සමාජයට හෝ සිදු කළ මෙහෙය වෙනුවට ඔවුන්ගේ ජීවිතවල සැඟවුණු රහස්, මෙතෙක් හෙළි නොවූ ඕපාදූප වැනි දේ පිළිබඳ සොයා බලන්නටය. හෙළ සිනමාවේ නිළි රැජින වූ මාලිනී ෆොන්සේකා අප අතරින් වියෝ වූ අවස්ථාවේ සිට මේ දක්වාම මෙය පැහැදිලිව දකින්නට ලැබේ. එවන් පුද්ගලයකුගේ වියෝවෙන් අනතුරුව එවැනි ඕපාදූප සෙවීම සංස්කෘතිකමය කාරණයකටත් …
වන අලි බහුල ගල්ගමුවෙන් වන සත්ව මිනිස් ගැටුමට විසඳුමක් – එච්.කේ විමලරත්න ගල්ගමුව ප්‍රාදේශීය සභා හිටපු සභාපති
අපේ රටේ ජනතාව වගා කරන ගෙවතු හා අනිකුත් බව බෝගවලට වන සත්තුන්ගෙන් සිදුවෙන හානි දවසින් දවසම වැඩිවෙනවා. ඒක බොරුවක් නෙවේ. ඒ වගේම මේක අඩු වෙන තත්ත්වයක් නම් පේන්න නැහැ. දවසින් දවසම උග්‍ර වෙනවා මිසක්. ඒ වගේම කලින් වන සතුන් දකින්න නොතිබුණු ග්‍රාමීය වගේම නාගරික ප්‍රදේශවලටත් මේ වන සතුන් ව්‍යාප්ත වෙලා තියන විදිහ දකින්න පුළුවන්. වන අලියා හැරුණම රිලවා, වඳුරා, මොනරා, ඉත්තෑවා, දඬුලේනා, වල් ඌරා වගේ සත්තු තමයි …
සිය දිවි නසා ගැනීමට හේතු වූ මානසික පීඩාවන් ඇති කළ පුද්ගලයන්ට මරණ දඬුවම ලබා දිය හැකියි ! – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුවියක් පසුගිය දාක සියදිවි නසාගෙන තියෙනවා. හේතුව එහි ගුරුවරයෙකු අනෙක් සිසුවියන් ඉදිරියේ ඇයව ලැජ්ජාවට පත්වන ආකාරයට. බැණ වැදීමලු. මීට සති කීපයකට ඉහතදී නවක වදයට ලක් වූ බව කියන සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවකු ද මෙලෙස සියදිවි නසා ගත්තා. ඒ වගේම ඊට පසුව කොළඹ පාසලක දැරියක් ද උඩුමහලකින් පැන සිය දිවි නසා ගත්තා.ඒකට හේතුව ටියුෂන් පන්තියකදී ගුරුවරයෙකු විසින් ඇයව අපහාසයකට පත්කිරීම බවයි කියවෙන්නේ.මේ ඛේදනීය …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

No posts found.

ආනන්ද රාජකරුණා මහා කිවිඳාණන් කවි නෙතින් දුටු බෝසත් සුනඛයෙක්
ශ්‍රී රූප දේව කවීන්ද්‍ර යන අභිධාන නාමයෙන් පිදුම් ලද ආනන්ද රාජකරුණා මහා කිවිඳාණන්(1885-1957) ළමා කාව්‍යකරණය කෙරෙහි සුවිශේෂ ඇල්මක් සහ ප්‍රතිභාවක් දැක්වූ කවීන්ද්‍රයෙකි.ගීතානන්ද, ඩෙත්හැම් වරුණ, ආනන්ද රචනා, ළදරු ගී, ළමා උයන, කව්රස අඳුන, සිංහල දරු නැළවිල්ල, රුක්මාවතී කතාව, ආනන්ද ගී, ආනන්ද චම්පු, නමෝ තේ මාතා, කැලණි නෙත, ලංකාඩම්බරය, රජසිරිත් මාලය, උද්‍යානය, සිංහල කොඩිය, කව්රස බඳුන, ළදරු …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …
හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද?
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් හැඳින්වුණු සමය මේ වන විට නිමා වෙමින් පවතී. නමුත් මීට පෙර අප රටේ බොහෝ දෙනකු නෙළු වසන්තයක් පිළිබඳව …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …
ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …




