යුගදනවි පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයකින් ප්‍රසිද්ධ රැස්වීමක්

විධිමත් කැබිනට් අනුමැතියකින් පවා තොරව අත්තනෝමතික ලෙස කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව “මහජන සභාව” නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත . මෙම රැස්වීම ලබන 29 වැනිදා කොළඹ දී පැවැත්වීමට තීරණය …

ගුරු වැටුප් කපන බව කී රාජා කොල්ලුරේ පක්ෂ සභාපති තනතුරෙන් නෙරපයි

ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ දේශපාලන න්‍යායයන් සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කළ ප්‍රකාශයක් කොට ඇති බැවින් එහි සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කළ බව එම පක්ෂය සඳහන් කරයි.කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට අද(24) රැස්වූ අතර රාජා කොල්ලුරේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට එහිදී …

දරුවන් අසනීප නම් පාසල් එවන්න එපා!

දරුවන් තුළ යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හෝ දරුවන් කිසියම් අසනීප තත්ත්වයකින් පසුවන්නේ නම් හෙට(24) සිට පාසලට එවීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගුරු දෙගුරුන් නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පාසලේදී කටයුතු කළයුතු …

කොවිඩ් ඩෙල්ටා + අවදානමක්

ඩෙල්ටා කොවිඩ් ප‍්‍රභේදයේ අනුප‍්‍රභේද ලෙස සැලකෙන ඩෙල්ටා ප්ලස් ප‍්‍රභේදය මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.ඩෙල්ටා ප්ලස් පමණක් නොව විදේශ රටවල තිබෙන ඕනෑම කොවිඩ් ප‍්‍රභේදයක් මෙරටට පැමිණීමට බැරිකමක් නැතැයි පැවැසූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එය තීරණය …

පාප් වහන්සේගෙන් කාදිනල් හිමියන්ට ලිපියක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්යන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්  ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ සිදුවන කණගාටුදායක ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසුවන බවටත්, …

temple

ආගමික ස්ථානවල පූජාවන්ට 50 දෙනෙකුට සහභාගි වීමට අවසර

කඨින උත්සව සදහා 50 දෙනෙකුට සහභාගී වීමට මීට පෙර අවසර ලබාදී තිබූ අතර අද සිට සෙසු ආගමික ස්ථානවලද පූජා පැවැත්වෙන දිනවලදී පමණක් 50 දෙනෙකුට ඒ සදහා සහභාගි වීමට අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. බෞද්ධ බැතිමතුන්ට පොහොය දිනයන්වලදී සහ බෝධි පූජා සඳහාත් උපරිමය 50කට …

arumasi-puwath

නොබෙල් සම්මාන දෙකක් මෙවර ආසියාවට

2024 වසරේ නොබෙල් සම්මාන හිමි කරගන්නා අය ගේ නම් පසුගිය දිනවල ප්‍රකාශයට පත් කරනු ලැබිණි. සෑම වසරකම මෙම සම්මාන දිනා ගන්නා පුද්ගලයන්ගේ සහ සංවිධානවල නම් අදාළ වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කරනු ලබයි. එලෙස ඔක්තෝබර් මාසයේ නම් ප්‍රකාශ කළත් සම්මාන ප්‍රදානය කෙරෙන්නේ දෙසැම්බර් මාසයේ යි. දකුණු කොරියාවේ හැන් කාං ක්‍ෂේත්‍ර පහක විශිෂ්ට සොයා ගැනීම්, පර්යේෂණ සහ ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙම සම්මාන පිරිනමනු ලැබේ. එම ක්‍ෂේත්‍ර පහ නම් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය යන ඒවා යි. මෙම ක්‍ෂේත්‍ර සඳහා සම්මාන පිරිනමන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් …

urumayaka asiriya

vinivida

සමාජමය මානසික පීඩනයන්ට සොබා දම ඇසුරින් සහනයක්

වාර ප්‍රකාශනයකට ලිපියක් ලබාගනු පිණිස මම පසුගිය දිනයෙක එක් තරුණ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට දුරකථනයෙන් කතා කළෙමි.එවිට ඔහු පවසා සිටියේ ඒ වන විට තමන් කෙතරම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යත් ඒ වන විට නියැලෙමින් සිටි ශාස්ත්‍රීය පර්යේෂණය පවා මුළුමනින් නවතා දමා ඇති බවකි. ඊට හේතුව වශයෙන් ඔහු පවසා සිටියේ මුල …

cartoonlogo

No posts found.

ethera-methra

No posts found.

ලොස් ඇන්ජලීස් ලැව් ගින්න අපට කියන කතාව – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි ලැව් ගින්න වේගයෙන් පැතිරෙමින් පවතින අතර එම කලාපයේ හටගෙන තිබෙන ලැව් ගිනි පහෙන් එකක්වත් නිසි ලෙස පාලනය කර ගැනීමට ගිනි නිවන හමුදා නිලධාරීන් මෙය ලියන මොහොත වනතුරුත් සමත් වී නොමැත. ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න ලෙස සැලකෙන මෙම පැලිසේඩ්ස් ලැව් ගින්නෙන් මේ මොහොත වන විට අක්කර විසිතුන් දහසක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී අවසන් බව පැවසේ …

vinivida

සුවබර දිවියකට අවැසිම විවේකය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

විවේකය මිනිස් සිරුරට කෙතරම් වැදගත් ද කියා ඔබ දැන සිටියාද? එය හරියටම තේරුම් අරගෙන සිටියා නම් රොබෝ යන්ත්‍ර වගේ කිසිම විවේකයක් නොගෙන එක දිගට වැඩ කරන බොහෝ දෙනෙක් මඳක් විවේක ගැනීමට සිතට ගනීවි. විවේකය යන වචනය ඇසුනු විටම අපට මතකයට එන්නේ කිසිදු වැඩක් නොකර හාන්සි වී හෝ වාඩි වී සිටින ඉරියව්වක් නේද? නමුත් විවේකය කිහිප ආකාරයකින් අර්ථ දක්වන්න පුලුවන්. සිරුරට …

vinividasayanaya

වේදනාව සහ නිදන්ගත වේදනාව යනු කුමක්ද ?

මේ දෙකෙහි ඇති වෙනස පිළිබඳව ඔබට යම් වැටහීමක් ඇතැයි සිතමු. අප මේ කතා කරන්නේ නිදන්ගත වේදනාව සුව කළ හැකි ක්‍රම පිළිබඳවයි. මේ සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් තිබේ. එය ඖෂධ සහ ඖෂධ නොවන ප්‍රතිකාර ලෙස දක්වන්නට පුළුවන. ඖෂධ නොවන ප්‍රතිකාර අතරට භෞත චිකිත්සක ප්‍රතිකාර විධි, ව්‍යායාම, භාවනාව සහ සැත්කම් ආදිය අයත් වේ. මෙහිදී සාකච්ඡා කරන්නේ මෙම ඖෂධ නොවන මැදිහත්වීම් පිළිබඳව ය. ඖෂධ නොවන මැදිහත් වීම් බොහෝ නිදන්ගත වේදනා, ඖෂධ ප්‍රතිකාර සහ භෞත චිකිත්සක ප්‍රතිකාර මගින්ද සුව නොවිය …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala

hadawatha-gana-hadawathinma



thinetha-add2022.11.14

haritha-danawwa

වළගම්බා රජු ගේ අසූ කෝටියක ධනය සඟවා ඇතැයි කියන පෙට්ටගම් කන්ද

හෙළ රජ දරුවන් අතර වට්ටගාමිණී අභය හෙවත් වැඩි දෙනෙක් දන්නා අන්දමට කිවහොත් වළගම්බා රජුට හිමි වන්නේ මුල් තැනක්. රජකමට පත් වී මාස පහකින් අනුරාධපුර රාජධානියට …

/ හරිත දනව්ව
vinivida

මහා පරිමාණ තේ වගාවෙන් බිහිවන හරිත කාන්තාර

අපේ අතීත ගැමියෝ වර්ෂාපතනය වැනි ස්වභාවික සංසිද්ධීන් තමන්ට ආවේණික රටාවකට මැනවින් හඳුනා ගෙන සිටියහ. යල් වැස්ස, මහ වැස්ස, අක් වැස්ස, කඳන් පලන වැස්ස, ඉල් වැස්ස …

rasagagula

බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පාදුකෝන් ගැන අලුත් ආරංචියක්

ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් විශේෂ කාරණයක් නිසා මේ දිනවල මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා. මෙය සිනමාවට අදාළ කාරණයක් නම් නොවෙයි. දීපිකා මේ දවස්වල සිටින්නේ මවක වීමට සූදානම් වෙමින්. ඇය …

/ රසගඟුල
vinivida

ෂාරුක් ගේ ‘පතාන්- 2’ ගැන ආරංචියක් !

ෂාරුක් ඛාන් රඟ පෑ ‘පතාන්’ චිත්‍රපටය සිනමාලෝලීන් වසඟයට ගත් සිනමාපටයක් වූ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එය රස විඳි ප්‍රේක්‍ෂකයන්ට මේ දිනවල තවත් සතුටුදායක ආරංචියක් අසන්නට ලැබෙනවා. එනම් එහි දෙවැනි …

/ රසගඟුල

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති

එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …

/ පහන් ටැඹ
vinivida

එකම ග්‍රහ අපලය සෑම කෙනකුටම එක සේ බලපානවාද? – හේම ශ්‍රී අමරසිංහ

එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව …

/ පහන් ටැඹ

iraadurupata

අත එසවූ සැනින් වේදිකාවට ගොඩ වූ මළ පෙරේතයා

ගුප්ත ශාස්ත්‍ර විශාරදයන්, ආධ්‍යාත්මවේදීන්, මහානුභාව සම්පන්න යෝගීන්,දේව නියෝජිතයන් ආදී වශයෙන් හඳුන්වාගනු ලබන බොහෝ දෙනෙකු අපි රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යයන් තුළින් දැක ඇත්තෙමු. එමෙන්ම ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුනටම ආවේණික අමුතු අමුතු ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටින බවත් ඔබ දැක ඇත.සාමාන්‍ය ජීවිතයේ දී හැඳ පැළඳ පාරක තොටක යා නොහැකි මේ අමුතු ඇඳුම් ආයිත්තම් …

/ ඉරා අදුරුපට

ගණේමුල්ලේ දී දුම්රියට පැන්න තරුණයා එක් වරම අතුරුදන්!

ගණේමුල්ලේ, බුළුගහගොඩ පදිංචි සරත් සමරකෝන් මහතා විශ්‍රාමික දුම්රිය රියැදුරෙකි. මීට වසර පහළොවකට පමණ පෙර සේවයේ යෙදෙන කාලයේ එක්තරා දිනයක පස්වරු 5.25ට කොළඹ කොටුවෙන් මීරිගම දක්වා ධාවනය වූ අංක 175 දරණ දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළේ ඔහු ය. මගී මැදිරි අටකින් යුතු එම දුම්රිය සඳහා යොදවා තිබුණේ එංගලන්යේ නිෂ්පාදනය කරනු ලදුව …

/ ඉරා අදුරුපට
error: Content is protected !!