hotline

ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යථා තත්ත්වයට

තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබේ. එම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් පද්ධතියට එක්කිරීමට කටයුතු කර නොමැති අතර ඉදිරි දින කිහිපයේ දී එය පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බව වාර්තා වේ. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන …

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම සෙසු …

ආපදාවෙන් අත්හිටවූ උසස් පෙළ අද සිට

ආපදා තත්ත්වය මත අත්හිටුවන ලද උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් අද (12) සිට පැවැත්වේ. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සහ පෙනී සිටීමට නියමිත සිසුන් අට දෙනෙක් ආපදාවලට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබේ. අද සිට පැවැත්වෙන විෂයයන් සඳහා අයැදුම්කරුවන් …

කුමර කුමරි බඹසර කඩන්න උගන්වන අධ්‍යාපනයක් එපා !

පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය තිබුණ ද එය කුමර බඹසර කුමරි බඹසර කැඩීමට උගන්වන අධ්‍යාපනයක් නොවිය යුතු බව මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.උන්වහන්සේ මේ බව දේශනා කර සිටියේ පූජ්‍ය දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ ගේ චරිතාපදාන කෘතිය එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දේශනයට එක් වෙමිනි.එහි දී වැඩිදුරටත් …

පසුගිය වසරේ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න ඇමතුම් රැසක්

පාරිභෝගික අධිකාරියට පසුගිය වසරේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබේ. ඇමතුම් 10,616ක් ලැබී ඇති බවයි ඔවුන් පවසයි.ඒවායෙන් පැමිණිලි 5,026ක් වැටලීම් හා විමර්ශන සිදුකළ යුතු පැමිණිලි වන අතර, දිස්ත්‍රික් කාර්යාල වෙත එම පැමිණිලි යොමු කිරීමටයි ඔවුන් කටයුතු කර තිබේ. එම පැමිණිලි අතුරින් 3,844ක් සම්බන්ධ වැටලීම් හා විමර්ශන …

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය “හැක්” කරලා

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම ( Hack)සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයක දී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම නිරීක්ෂණය වී ඇත. එම ගැටලුව යථාවත් …

vinivida

ඩොලර් බිලියන සිය ගණනක ලාභ උපදවන පදිකයින්ගේ පිබිදීම

ලොව පුරා විවිධ නගර දෙස බලන විට, මිනිසාගේ සංචරණ රටාවේ ඉතා පැහැදිලි සහ සුවිශේෂී පරිවර්තනයක් සිදුවෙමින් පවතින බව පෙනේ. පසුගිය සියවස පුරාම ලෝකය පාලනය වූයේ රථවාහනවල අවශ්‍යතාව පරිදි වුවද, මිනිස් ගමනාගමනයේ මූලික සහ පැරණිතම ක්‍රමය වූ “ඇවිදීම” දැන් නැවතත් ඉස්මතු වෙමින් පවතී. ඇවිදීම යනු දැන් හුදෙක් අවශ්‍යතාවක් නිසාම කරන දෙයක් නොවේ. එය පරිසරයේ තිරසාර බව, පෞද්ගලික සෞඛ්‍යය සහ උසස් ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන් මිනිසුන් විසින්ම දැනුවත්ව තෝරාගනු ලබන ජීවන රටාවකි. “පදිකයින්ගේ පිබිදීම” (Pedestrianism) හෝ “ක්‍රියාකාරී සංචලතාව” ලෙස හැඳින්වෙන මෙම නව ප්‍රවණතාව, නගර සැලසුම්කරණයේ, පාරිසරික ප්‍රතිපත්තිවල සහ …

urumayaka asiriya

ආතුරයන් නිරාතුර කරන ආවේශය හා ආරූඪය

​වත්මන් සමාජයේ නින්දාවට, නිගරුවට, අවඥාවට ලක් කෙරෙන සංසිද්ධියක් වන ආවේශ වීම සහ ආරූඪ වීම වසර සිය දහස් ගණනක් තිස්සේ අප ජන සමාජය හා යාවජීව ලෙසින් සබැඳි සංසිද්ධියකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ රෝග නිවාරණය, ගුප්ත දෝෂ දුරු කිරීම සහ යහපත උදා කිරීම සඳහා පවත්වනු ලබන තොවිල් ඇතුළු පුරාණ …



ethera-methra

කතාවට පමණක් සීමා නොකළ යුතු සජිත් ගේ හරිත දේශපාලන දැක්ම

පසුගිය 04,05 සහ 06 යන දින තුන තුළ මෙරට සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඉකුත් 05 දා සිදු විය.එහිදී විපක්ෂ නායකවරයා විසින් ඉන්දීය අගමැති වෙත තිළිණයක් ලෙස විශේෂ ඡායාරූපයක් පිරිනමා තිබූ අතර එහි ඇති සැඟවුණු කතාව පිළිබඳව සජිත් ප්‍රේමදාස තම සමාජ ජාල ගිනුම ඔස්සේ මෙලෙස අදහස් පළ කර තිබිණ. විල්පත්තු ජාතික උද්‍යානයේ එක් ඇසක පෙනීම නැති eye-one වශයෙන් හදුන්වන …

vinivida

චාල්ස් රජු ගේ පිළිකාව නරක අතට ?

මේ වනවිට පිළිකා රෝගයට ගොදුරු වී සිටින බි‍්‍රතාන්‍යයේ චාල්ස් රජු ගැන මේ දිනවල මාධ්‍ය තුළ පළවන්නේ එතරම් සතුටුදායක ආරංචි නොවෙයි. ඔහුට පිළිකාවක් වැළඳී ඇති බව වෛද්‍යවරුන් මුලින්ම හඳුනා ගත්තේ 2024 ජනවාරි මාසයේ යි. එයින් වසරකට පසු මේ වනවිට ඇතැම් මාධ්‍ය තුළ පළවෙන වාර්තාවලින් කියැවෙන්නේ චාල්ස් රජුගේ තත්වය වඩාත් නරක අතට හැරී ඇති බවයි. ඔහුගේ පිළිකාව දැන් බරපතල තත්වයට පත්ව ඇති බවත්, ඔහුට ජීවත් වීමට ඇත්තේ සීමිත කාලයක් …

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය විදෙස් මාධ්‍ය ඇසින්

පසුගිය අප්‍රේල් 4 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර අද (6) දින නැවත ඉන්දියාව බලා යාමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය බොහෝ විදෙස් මාධ්‍යයන්ගේ දැඩි අවධානයකට ලක් වූ අතර මෙය උපායශීලී, ආර්ථික වශයෙන් සහ කලාපීය වශයෙන් වැදගත් සංචාරයක් බව සඳහන් කර තිබෙන දකින්නට හැකි විය. මෙය හුදෙක් උත්සවශ්‍රීයෙන් යුක්ත රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට මෙන්ම දකුණු …

ලක්‍ෂ තුනකට මරු කැඳවිය හැකි බිහිසුණු භූමිකම්පාවක් ගැන අනතුරු ඇඟවීමක්

ලක්‍ෂ 3 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවිය හැකි මෙගා භූමිකම්පාවක් ගැන ජපාන භූ විද්‍යාඥයන් අනතුරු අඟවනවා. වසර කිහිපයක සිටම ඔවුන් මේ පිලිබඳ සඳහන් කරමින් සිටින අතර ඊට අදාළ අලූත්ම වාර්තාවක් පසුගිය දා එක්තරා විශේෂඥ කමිටුවක් රජයට භාර දී තිබුණා. ඉදිරියේ දී සිදුවිය හැකි යයි පැවසෙන මෙම මහා භූමිකම්පාව පිලිබඳ ඇතැම් කාරණා අලූත් වාර්තාව විසින් යාවත්කාලීන කර ඇති බව සඳහන්. ජපාන භූ විද්‍යාඥයන් පවසන්නේ ඉදිරි වසර කිහිපය තුළ …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

සමහරුන් හිටිහැටියේ නියුමෝනියාවට ගොදුරු ඇයි?

මෑතකදී හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලද අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අනතුර නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදුවී ඇති බවයි. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකක් වැනි කාලයක් තුළදී මිය ගියේය. මරණයට හේතුව නියුමෝනියාව වැළඳීම බව සනාථ විය. අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවූ කෙනෙකු නියුමෝනියාවෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්න කතා කරන්නට පෙර අපි නියුමෝනියාව ගැන කතාකරමු. පපුවේ සෙම නරක් වූ විට ඇතිවන තත්ත්වය නියුමෝනියා ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය. මෙහිදී …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

pansu

ඔබේ සුනඛ සුරතලාටත් දියවැඩියාව වැළඳිය හැකියි

දියවැඩියාව මිනිසුන් තුළ බහුල බෝ නොවන රෝග තත්ත්වයකි. නමුත් දියවැඩියාව මනුෂ්‍යයන්ට පමණක් ආවේණික වූ රෝගයක් නොවේ. ඔබ නොදන්නවා ඇති මුත් දියවැඩියාව සුනඛයින්ට ද වැළඳෙන්නකි. එනිසා සුනඛයන්ගේ දියවැඩියාව ගැන අපි මෙම ලිපියෙන් සාකච්ඡා කරමු. සුනඛයන්ට දියවැඩියාව වැළඳීමට බලපාන හේතු දෙකක් දැක්විය හැකිය. 1. අග්න්‍යාශයෙන් ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් නිපදවීම සිදු නොවීම හේතුවෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම නිසි පරිදි …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල
vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව

​මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක් ද විය. එනම් ඇගේ විවාහක දරුවන් තුන් හතර දෙනා ද ඇය හා අඬදබර වී පිට …

error: Content is protected !!