
![]()
සිරිපා වන්දනා සමය ඇරඹෙයි
මෙවර සිරිපා වන්දනා සමය අදින් (04) ආරම්භ වෙයි. අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මක යි. 2025 – 2026 සිරිපා වන්දනා වාරය ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සිරිපා මලුව වෙත වැඩම කරවීම ඊයේ (03) අලුයම පැල්මඩුල්ල …
ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් අයහපත්
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල කුරුණෑගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් …
හෙට උඳුවප් පෝයට අනුරාධපුර වන්දනාවේ නො එනවා නම් හොඳයි
පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දුර බැහැර සිටින සැදැහැවතුන් හෙට (4) උඳුවප් පොහෝ දිනයේදී අනුරාධපුර වන්දනාවේ නොපැමිණෙනවානම්, එය වඩා සුදුසු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණෝ පැවසූහ.උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (02) දා පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අටමස්ථානාධිපති …
උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පැවැත්වෙන දිනයන් දැනුම්දෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි පළමු සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තිය අධ්‍යාපන ආයතන දෙසැම්බර් 08වනදා ආරම්භ කිරීමට නියමිත බවයි. තවද අපදාවන්ට ලක්නොවූ …
සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී
2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 212,906ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දැක්වෙනුයේ 2,103,593ක් ලෙසයි. නොවැම්බර් මාසයේ 8,530ක ඉහළම සංචාරක පැමිණීම නෙැවැම්බර් 22වැනි දින වාර්තා වී ඇති …
රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට පත් කර තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටී තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව වේරහැර …

රෝගී සද්දන්තයාට ගිනි තැබීම හෙවත් මිනිසත්කම දවා අළු කර ගැනීම – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
රටක ජනතාවගේ සංස්කෘතික සාරධර්මවලට පටහැනිව සිදු කරගෙන ගිය බලලෝභී දේශපාලනයේ අවාසනාවන්ත අස්වැන්න දැන් ජාතිය හමුවේ ඉදිරිපත් වෙමින් තිබේ. එම බලලෝභීන් විසින් කාලාන්තරයක් තිස්සේ තම විරුද්ධවාදියාට එරෙහිව ගොඩනැංවූ වෛරය හා ද්වේෂය කොතරම් දුරට ජනසමාජය තුළ ස්ථාපිත වී ජන මනස විකෘති කර ඇතිදැයි පෙන්වන නිදසුන අප දුටුවේ පසුගිය අරගල සමයේ අරගලකරුවන්ට පහර දීමත් සමඟ ඇරඹුණු දැවැන්ත භීෂණයෙනි. රට පුරා බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තබා විනාශ කළේ ප්‍රසිද්ධියේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මහ පාරේ පහර දී මරා දැමූ අතර, තවත් විපක්ෂ මන්ත්‍රීවරයකුගේ වාහනයට …

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා
විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී අප සමාජය තුළ චිර ප්‍රසිද්ධ දෙවිවරුන්ට අමතරව එක් එක් ප්‍රදේශයන්ට පමණක් ආවේණික ප්‍රාදේශීය දෙවිවරු ද බොහෝ වෙති. අප එසේ පවසනුයේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව තුළ එම දෙවිවරුන් සම්බන්ධ ඇදහීම් හා පුද පිළිවෙත් පවතින බැවිනි. එමෙන්ම ඔවුන් ගෙන් බොහොමයක් අතීතයේ මිනිසුන් ලෙස සාමාන්‍ය ජීවිත ගෙවා …

“සැඟවූ ආයුධ පෙන්වන්නට සැක කරුවන් රැගෙන යාමෙන්” පාතාල මිනී මැරුම් මැඬලිය හැකි ද?- ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
අපරාධ සම්බන්ධයෙන් විමසා බැලෙන විට කෙසේ වත් සුළු කොට තැකිය නොහැකි සංවිධානාත්මක අපරාධ කෙරෙහි අදාල බලධාරීන් ගේ අවධානය යොමු ව ඇති බවක් පෙනේ.ඉකුත් 22 වන දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී කරුණු ඉදිරිපත් කළ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඒ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වූ තොරතුරු යම් ප්‍රමාණයක් එළි දක්වා තිබේ.ඒ අනුව ඔහු මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ ඒවා හා සම්බන්ධ පුද්ගලයින් 1,400ක් පමණ හඳුනාගෙන …
පාතාලය නැති කරනවා නොකියා සංවිධානාත්මක අපරාධ අවම කරනවා කිව්වොත් නේද හරි?
ඉකුත් 21 වන දා මීගමුව ප්‍රදේශයේ සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් අනූ නවයෙන් ව්‍යාර්ථ වී තිබේ.මීගමුවේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසලක හිමි කරුවෙකු මෙම වෙඩි පහරේ ඉලක්කය බව පොලිසිය පවසයි.යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් මොහොතේ ඔවුන් ගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම මත එම උත්සාහය ව්‍යර්ථව ඔවුන් පළා ගොස් ඇත.ගනේමුල්ල සංජීව නම් සංවිධාත්මක අපරාධ කරුගෙන් වෙන්ව වෙනම සංවිධානාත්මක …
වන අලි ඇතුන් ගේ තිඹිරි ගෙය පෝරකයක් වීමට ඉඩ නොතබමු
පසුගිය පෙබරවාරි 19 වැනිදා රාත්‍රියේ කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමන් කරමින් පැවති මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලි සය දෙනෙකු මිය ගිය ඛේදජනක සිදුවීම මනුෂ්‍යත්වය හඳුනන සියලු දෙනාම මහත් කම්පනයකට පත්ව සිටිති. දුම්රිය මාර්ගයේ ගල්ඔය සහ මින්නේරිය අතර 141 සැතපුම් මාර්ගයේ කවුඩුල්ල වන රක්ෂිතය අවට මේ ඛේදනීය සිදුවීම සිදුව තිබේ. රාත්‍රී 11.30 ට පමණ මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති දුම්රියේ මේ වන අලි …
යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ඇරඹෙයි
ළ`ගදීම යුක්රේන යුද්ධය අවසන් වනු ඇති බවට යම් බලාපොරොත්තුවක සේයාවක් මේ වනවිට බොහෝ පාර්ශ්ව තුළ ඇති වී තිබේ. ඒ, මෙම යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා කි‍්‍රයාදාමයක් ආරම්භ වීමත් සමග ය. මෙම කි‍්‍රයාදාමයට මුල පිරුණේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වීමත් සමග යි. ට‍්‍රම්ප් යුක්රේන යුද්ධය හඳුන්වන්නේ විකාර සහගත යුද්ධයක් වශයෙනි. එය ඉක්මනින් අවසන් විය යුතු බව ඔහු දිගින් දිගටම සඳහන් කළේය. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තූළ …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

No posts found.

සුරතලුන්ගේ සිත් තැවුල් තේරුම් ගනිමු
මිනිසුන් වූ අපගේ වගේම සුනඛයන් වැනි සතුන්ගේ ද මානසික සෞඛ්‍යය පිරිහෙන අවස්ථා තිබෙනවා. මෙසේ වන්නේ ඔවුන්ගේද මොළයේ රසායනික ක්‍රියාකාරීත්වයේ ඇතිවන ගැටලු තත්ත්වයන් නිසයි. නමුත් වෙනස නම් මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයේ පිරිහීමක් ඔවුන්ගේ හැසිරීම් හා චර්යාවන් තුළින් පහසුවෙන් හඳුනාගත හැකි වුවත් සතුන් සම්බන්ධයෙන් එය දුෂ්කර වීමයි. නමුත් සතුන්ගේ චර්යාවන් පිළිබඳව ඉතා සමීපව අධීක්ෂණය කළ හැකි නම් එය …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …
විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට
සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …
ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්
ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

ගම් මඩු විවිධ ප්‍රසංග
මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …
වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව
දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …





