
![]()
රජයේ සේවක සිකුරාදා නිවාඩුව අවලංගුයි
පසුගිය කාලයේ පැවති ඉන්ධන හිඟය සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ ගැටඵව හේතුවෙන් රාජ්‍ය සේවකයින්ට සතියේ සිකුරාදා නිවාඩු දිනයක් බවට පත් කිරීමට අදාල චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇත මේ වනවිට පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත් වෙමින් පැවතීමත්ි …
සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවයි
සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවීම සදහා වන යෝජනාවක් ඊයේ(01) ඇමති මහින්ද අමරවීර මහතා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කොට තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීිම සදහා කමිටුවක් පත් කිරීමට ඇමති මණ්ඩලයේ එකඟත්වය පළ වී ඇති අතර කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යංශවල ලේකම්වරුන් හා මහ භාණ්ඩාගාරයේ නිලධාරීන් එම කමිටුවට ඇතුළත් …
සජිත්ට ඉන්ධන නැවක් තියා කෑන් එකක් වත් ගේන්න බෑ
සජිත් ප්‍රේමදාස මහතා තමන්ට ඉන්ධන නැව් ගණන් ගෙන ආ හැකි බව කීවත් ඔහුට නැවක් තබා ඉන්ධන කෑන් එකක් වත් ගෙන ඒමට නොහැකි බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.එමෙන්ම සරත් ෆොන්සේකා මහතා මෙම 09 වැනිදා අවසන් අරගලය කරන්නට සූදානම් වනුයේ අගමැතිකම ඉල්ලමින් …
ඉපදුණු මොහොතේම ජාතික හැඳුනුම් පත් අංකයත්
ඉපදුණු මොහොතේම ජාතික හැඳුනුම් පත් අංකයත් අලූතින් උපත ලබන දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් අංකය සහිතව උප්පැන්න සහතික නිකුත් කිරීම අද සිට ආරම්භ කෙරෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කරයි.ඒ අනුව ඔවුන්ට වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසු ජාතික හැඳුනුම්පත ලබාගැනීම …
ජනපති බලතල කප්පාදු කෙරෙන නව ව්‍යවස්ථා කෙටුම් පතට කැබිනට් අනුමැතිය
ජනපති බලතල කප්පාදු කෙරෙන නව ව්‍යවස්ථා කෙටුම් පතට කැබිනට් අනුමැතිය යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත සඳහා ඊයේ (1) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබුණු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.මෙම ව්‍යවස්ථා කෙටුම්පත ජනපති …
ගෑස් මිල අඩු කරනවා;ගෑස් සඟවා තබන්න එපා
පසුගිය කාලයේ ලිට්‍රෝ ගෑස් මිල රුපියල් පනහකින් වැඩි වුවද ඉදිරි දින කිහිපය තුළ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ගෑස් මිල අඩු කිරීමට හැකි වනු ඇතැයි පවසන ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් පවසනුයේ ඒ අනුව මේ දිනවල පාරිභෝගිකයන්ට ගෑස් නිකුත් නොකොට සඟවා තබා ගන්නා වෙළඳුන්ට එමඟින් …

සචින් ගේ පුත් අර්ජුන් විවාහ ගිවිස ගනියි
සචින් තෙන්දුල්කාර් ගේ පුත් අර්ජුන් තෙන්දුල්කාර් පසුගිය සතියේ මාධ්‍ය තුළ ලොකු මාතෘකාවක් බවට පත්ව සිටියා. ඊට හේතු වුණේ ඔහු විවාහ ගිවිස ගැනීම යි. මේ වනවිට 25 වැනි වියෙහි පසුවන අර්ජුන් විවාහ ගිවිස ගත්තේ සානියා චන්දෝක් නැමැති තරුණියක සමග යි. 26 වැනි වියෙහි පසුවන ඇය ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරික පවුලක සාමාජිකාවක්. ඔවුන් ගේ ව්‍යාපාර ප්‍රධාන වශයෙන්ම පැතිරී ඇත්තේ හෝටල් ක්ෂේත්‍රයේ බවයි සඳහන් වන්නේ. ඉන්දියාවේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලය වැනි සුපිරි හෝටල ඔවුන් සතු බව පැවසෙනවා. අර්ජුන් ගේ විවාහ ගිවිස ගැනීමත්, ඔහුගේ පියාගේ විවාහයත් අතර යම් යම් සමානකම් පෙන්වා දීමටත් …

රට අමුඩයාගේ මලයාලම් පොල් ගෙඩි ගුරුකම
පොල්ගෙඩියක් සොලවන විට ඒ තුළින් පොල් වතුර සෙළවෙන හඬට අමතරව කුකුළකු ගේ හැඬලීමක් අසා ගත හැකි මලයාලම් ගුරුකමක් පිළිබඳව මට දැන ගැනීමට ලැබුණේ මීට වසර තිහකට පමණ ඉහත දී ය. ඒ ජාඇල, නිවන්දම විසූ විදුහල්පති එම්. ටී.ධර්මසේන මහතා ගෙනි.ඔහු මීගමු ප්‍රදේශය හා විවිධ සමාජමය සබඳතා පැවැත් වූ ප්‍රභූ වරයකි. “ඔය …

No posts found.

No posts found.

බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …
මානසික ව්‍යාකූල තත්වයන් නිසා හෘද රෝග ඇතිවේද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ කිරීටක ධමනි අවහිරතාවය නිසා ඇතිවන හෘදයාබාධ හේතුවෙන් බව අපි දනිමු. මෙය තරුණයින් අතර දැකිය හැකි අකල් මරණ වලට වැඩි වශයෙන්ම හේතුවන සාධකය ද වෙයි. සාමාන්‍යයෙන් හෘද රෝග සෑදීමට බලපාන අප දන්නා සම්ප්‍රදායික හේතූන් වලට අමතරව, පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයද හෘද රෝග ඇතිවීමට හේතු වන බව ඔබ දැන සිටියාද? මානසික රෝග, හිතේ ඇතිවන හැඟීම් සහ එක් එක් …

ඔබේ දරුවා උගතකු සේම බුද්ධිමතකු ද විය යුතුම ය – ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම ය. මේ සඳහා ඔවුහු විශාල කැපකිරීමක් කරති. ඒ කැප කිරීම සහ උත්සාහය නිසාම දරුවා බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කර විභාග සමත් වී උගතෙකු විය හැකිය. නමුත් ගැටලුවක් තිබේ. ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය
77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශීය සභාව යටතේ ක්‍රියාත්මක පෙර පාසල් වලට අයත් දරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවය පසුගිය 07 වන …
අලි මිනිස් සබැඳියාව තහවුරු කිරීමට නම්
දැන් ඉතින් ඔන්න ආයෙත් ඔක්කොම එකතු වෙලා අලි ඇත්තු ගැන කතා කරනවා. ඒ අතරේ ඔන්න ඉතින් වෙනදා වගේම අලි ඇත්තු මැරෙනවා. සමහරු තැන් තැන්වල එක …

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …
ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීමේ සිනමා වෑයම හරියන පාටයි
අධ්‍යක්ෂ ඩව් ස චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩව් ස (යැං යු) විසින් නිර්මාණය කරන ලද, 2025 ජනවාරි 29 වැනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Ne Zha 2 සජීවීකරණ චිත්‍රපටය ඉහළතම …

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …
මොනවට ද? මේ “ජවුසන් නටනවා”කියන්නෙ
කිසිදු වැදගත් කමක් නොමැති සමාජය උපහාසාත්මක තුළ සිනා උපදවන ක්‍රියාවන් හැඳින්වීම පිණිස යෙදෙන පොදු ජන වහරක් තිබේ. එම වදන ජවුසම, ජවුසන් නටනවා ආදී වශයෙන් අවස්ථානෝචිතව එම වදන වෙනස් වන අතර ඒවාට සම්බන්ධ පුද්ගලයන් ජවුසන් කාරයන් ලෙස ද හැඳින්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ අතර අවිනීත ඇඳුම් විලාසිතා සහ චර්යාවන් සහිත …

ගම්පහ වලව්වේ තිඹිරි ගෙයින් නැඟෙන අද්භූත විලාපය
ගම්පහ දිස්ත්‍රික්කයේ පිටිසර බද පෙදෙසක පිහිටි වසර සියයකටත් වඩා පැරණි වලව්වකින් ඇතැම් රාත්‍රී කාලයන්හි ඇසෙන අද්භූත කාන්තා විලාපයක් පිළිබඳව හිතවතෙකුගෙන් මට මුල්වරට අසන්නට ලැබුණේ මීට වසර හතකට පමණ කලිනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියවසකට පමණ පෙර එහි ජීවත්ව සිට දරු ප්‍රසූතියක දී මියගිය වලව්වේ ළමාතැනීගේ විළිරුදා හඬ බවට ප්‍රදේශයේ …
කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය අතීතයේ සිට කපු රෙදිපිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ව තිබේ.දහ නව වන සියවසේ අග භාගය වන විට කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොටගෙන මේ ප්‍රදේශයේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති විය. ඉන් එහි ජීවත් වූ ධනේෂ්වර පැලැන්තිය තව තවත් තරවූහ. එහි ප්‍රතිඵලය වූයේ කපු රෙදිපිළි …



