
![]()
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (02) යෙදී තිබේ. බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමුවරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වීම, නන්ද කුමර පැවිදි කිරීම ඇතුළු ශාසනික සිදුවීම් රැසක් සිදු වුණේ අද වැනි දිනකයි …
ඉදිරි ඡන්දයක දී අපේ ජය නියතයි; ඒත් ඡන්දෙකට ප්‍රබල විපක්ෂෙකුත් ඕනෙනෙ
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වසර පහක ධුර කාලයෙන් තවම ගතවී ඇත්තේ වසර එකහමාරක් පමණක් වුවත් මැතිවරණ පොරොන්දුවලින් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව ඇති බැවින් ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකි බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.ඔහු වැඩි …
පෙට්‍රල් ඩීසල් හිඟයක් නෑ
රට පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම් හල් වල පෙට්‍රල් හා ඩීසල් ප්‍රමාණවත් සහ සම්පූර්ණ තොග මේ වනවිට පවතින බව ලංකා අයි ඕ සී සමාගම දැනුම් දෙයි.වර්තමාන තොග තත්ත්වය අනුව, පෙට්‍රල් තොග දින 34කටත්, ඩීසල් තොග දින 26කටත් ප්‍රමාණවත් බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. ඉන්ධන …
හදිසි නීතිය අහෝසි කරයි
පසුගිය නොවැම්බර් 28 වන දා සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වූ හදිසි නීතිය තව දුරටත් දීර්ඝ නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. ඒ අනුව අද (01) දිනයේ සිට හදිසි නීති තත්ත්වය අහෝසි වනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.රටේ ඇති වූ …
ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව ඊයේ (28) පැවැති තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගැනීමට නියමිතද යන්න පිළිබඳව සනත් ජයසූරිය මහතා අදහස් දැක්වීමක් කරනලදි. ඒ ඊයේ පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදී පිළිතුරු ලබා දෙමින් ඒ …
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය ස්ථිර කෙරේ
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉකුත් 28 වැනිදා එල්ල වූ ඒකාබද්ධ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වූ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වන IRIB (Islamic Republic of Iran Broadcasting) ආයතනය තහවුරු කර තිබේ. මේ වන විට එම ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ, ‘ඉරානයේ …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ
මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

වේරහැර KDU රෝහලේ මානුෂීය සුනඛ මෙහෙයුමක්
වේරහැර, බොරලැස්ගමුවේ කොතලාවල ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ( kDU ) රෝහල් පරිශ්‍රයේ ජීවත් වන නිවාස අහිමි සුනඛයන් වඳ සැත්කම්වලට ලක් කොට ඔවුන්ට ජල භීතිකා එන්නත ලබා දීමේ වැඩසටහනක් ඊයේ (18) දිනය පුරා මෙම රෝහල් පරිශ්‍රයේ දී සිදුකරන ලදී. එම රෝහලේ අධ්‍යක්ෂ (පරිපාලන )බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ මහතාගේ ඉල්ලීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහන කළමණාකරණය.පිළිබඳ පශු වෛද්‍ය සංසදයේ (Association of Veterinarians …
යුක්රේන යුද්ධය අවසන් කිරීමට අලුත් සාකච්ඡා ක්‍රියාදාමයක්
රුසියා – යුක්රේන යුද්ධය දැන් වසර ගණනක් තිස්සේම ලෝකයේ විශාල අවධානයක් දිනාගෙන ඇති යුද්ධයක් වන අතර පසුගිය කාලයේ එය ශ්‍රී ලංකාව තුළ ද විශේෂයෙන් කතාබහට ලක් වූවක් විය. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ රුසියානු සහ යුක්රේන හමුදාවල සේවයට ශ්‍රී ලාංකිකයන් ද යොදවා ඇති බව අනාවරණය වීම යි. මෙම ශ්‍රී ලාංකිකයන් එම හමුදාවලට බඳවා යුද පෙරමුණට යවා තිබුණේ වංචනික ආකාරයෙන් බවක් ද හෙළි විය. විදේශ රැකියා ඒජන්තයන් මෙම …
පළාත් පාලන ආයතන බල අරගල වෛරසයට “දයාසිරි ඔසුව”කොහොම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳව තිබුණු ජන අවධානය එහි ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ කෙමෙන් කොළඹ මහ නගර සභාව හා ආණ්ඩුවට බහුතරය දිනා ගැනීමට නොහකි වූ ආයතන කෙරෙහි යොමුවෙමින් පවතී. ආණ්ඩුවට පැහැදිලි බහුතරය දිනා ගැනීමට හැකි වූ පළාත් පාලන ආයතන ඇත්තේ සමස්ත මැතිවරණය පැවැත්වූ පළාත් පාලන ආයතන වලින් තුනෙන් එකක සංඛ්‍යාවකට පමණි.දළ වශයෙන් තුනෙන් දෙකක් වූ ඉතිරි පළාත් පාලන ආයතන වල ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් තේරී පත්වී …
නුවරඑළියේ මුස්ලිම් තරුණයන් වෙසක් පුන් පෝදා දුන් රුක් රෝපණ ආදර්ශය – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මෙවර වෙසක් සමය මුල් කොට අතිශය සොම්නස් සහගත පුවතක් නුවර එළියෙන් අසන්නට ලැබිණ. ඒ එම ප්‍රදේශය මුල් කොට එක්තරා තරුණ පරිසක් විසින් රුක් රෝපණ වැඩ සටහනක් දියත් කළ බවකි. නුවරඑළිය දිසා ලේකම් තුෂාරි තෙන්නකෝන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ඒ. රත්නායක සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය යන මහත්ම මහත්මීන් ගේ ද සහභාගිත්වයෙන් එම රුක් රෝපණ වැඩ සටහන ක්‍රියාත්මක කොට ඇත්තේ නුවරඑළිය මීපිලිමාන අල් ෆලාන් ජුම්මා …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

No posts found.

හදිසියේ මියයන සුරතල් සතුන්ටත් මරණ පරීක්ෂණ
තමන් ආදරයෙන් ඇති දැඩි කරන සුරතලෙකු හදිසියේ මියගියහොත් එය පවුලේ සාමාජිකයින්ට විශාල කම්පනයක් ඇති කරවන සිදුවීමකි. එනිසා ම එයට හේතුව දැන ගන්නට ඔවුන් මහත් සේ උත්සුක වනු ඇත. මෙය බොහෝ සෙයින් බලපාන්නේ කවුරුන් විසින් හෝ සිදු කරන ලද නොපනත් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස සතා මිය ගියේ යැයි සැකයක් ඇති වූ විට ය. එය දිගු කලක් විඳවමින් …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …
හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද?
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් හැඳින්වුණු සමය මේ වන විට නිමා වෙමින් පවතී. නමුත් මීට පෙර අප රටේ බොහෝ දෙනකු නෙළු වසන්තයක් පිළිබඳව …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …
ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …




