ජිප්සීස් නායක සුනිල් පෙරේරා සමු ගනියි

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ,ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා ඊයේ(05) රාත්‍රී අභාවප්‍රාප්ත වී තිබේ.ඒ අගනුවර පෞද්ගලික රෝහලක දීය.පසුගිය දිනවල කොව්ඩ් ආසාදනය වී රෝහල් ගතව සිටි ඒ මහතා ඉන් සුවය ලබා නිවසට පැමිණ සිටි අතර ඊයේ හට ගත් ස්වසන අපහසුතාවක් හේතුවෙන් යළි රෝහල් ගත කොට තිබේ.මරණය …

/ කාලීන පුවත්

නොවැම්බර් 4 සිට රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ගුවන් සබඳතා පුළුල් කරමින් ලබන නොවැම්බර් මස 04 දා සිට ක්‍රියාත්මක වන පරිදි දෙරට අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට රජය තීරණය කරඇත.තිබේ.රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සමාගම හා මෙරට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අතර රුසියාවේ මොස්කව් නුවර එරොෆ්ලොට් …

/ කාලීන පුවත්

රන්ජන්ට නිදහස ඉල්ලා යැවූ ලිපිය ජනපතිගේ පොරොත්තු ලේඛනයට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී දැනට සිරදඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා වෙත සමාව ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය මස 31 වැනිදා කළ ලිඛිත ඉල්ලීමක් යොමු කොට තිබූ අතර එම ලිපිය මේ වනවිට …

/ කාලීන පුවත්

වයස විස්සත් තිහත් අතර කණ්ඩායමට ෆයිසර් එන්නත ලබාදීම ඉතා අවිධිමත් හා විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් !

වයස 20 ත් 30 ත් අතර පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට යෝජනා කර ඇති, සැප්තැම්බර් දෙවැනි දින නිකුත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට ෆයිසර් එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත …

/ කාලීන පුවත්

ඉන්දියාවෙන් තවත් ඔක්සිජන්      

කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා මෙරට රෝහල් පද්ධතියට අවශ්‍යව ඇති ඔක්සිජන් සංචිත වෙනුවෙන්  තවත් ඔක්සිජන් ටොන් 150ක් ඉන්දියාවෙන්  මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.ඒ අනුව එම ඔක්සිජන් තොගය රැගත් යාත්‍රාවක් ඉන්දියාවේ විශාකාපට්නම් සහ චෙන්නායි සිට කොළඹ වරායට සේන්දු වි ඇතැයිද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය …

/ කාලීන පුවත්

කොරෝනා බැංකු ණය සහන තව දුරටත්

වත්මන් කොරෝනා වසංගතය නිසා ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී හිඳින ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන් වෙත ලබා දී ඇති බැංකු ණය සහන කාල සීමාව ඉදිරි දෙසැම්බර් 31 වන දා තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍ර ලේඛයක් මඟින් සියළුම බලපත්‍ර ලාභී සහ විශේෂිත බැංකුවලට උපදෙස් නිකුත් …

/ කාලීන පුවත්

arumasi-puwath

ට්‍රම්ප්-කමලා ඉන්දියානු මැතිවරණයකට මුහුණ දුන්නා නම්

ඇමරිකානු ජනපතිවරණය අද(06) පැවැත්වෙයි.ඒ සම්බන්ධයෙන් ලොව පුරා විවිධ අදහස් සහ මතවාද පළ වෙමින් තිබේ.ඒ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් ඉන්දියාවේ මැතිවරණයකට මුහුණ දුන්නේ නම් එහි ප්‍රචාරක කටයුතු කෙසේ වනු ඇද්ද?යන්න පරිකල්පනය කෙරෙන කෘත්‍රිමව නිර්මාණය වූ මෙම ඡායාරූප පෙළ මේ දිනවල සමාජ ජාල ඔස්සේ සැරිසරනු දක්නට පුළුවන …

urumayaka asiriya

vinivida

වෙසක් උළෙලේ ජාතික වැදගත්කම යට ගහන්නේ ඇයි?

මේ එළඹ ඇත්තේ තවත් වෙසක් සමයකි.මෙය බෞද්ධයන් ගේ ආගමික උත්සවයක් බව ප්‍රකට ය.එහෙත්, එම ආගමික සීමාවෙන් බැහැරට යන කල වෙසක් යනු සෑම ශ්‍රී ලාංකිකයකුටම සමාජ,සංස්කෘතික සහ කලාත්මක සේම විනෝදාත්මක ලෙසින් පවා බලපාන පොදු සාමාජීය මහෝත්සවයකි.ඒ සම්බන්ධ සරල ප්‍රායෝගික නිදසුනක් ගත හොත් වෙසක් මුල් කොට පන්සල් නොයන අන්‍ය ජාතික අන්‍යාගමික බොහෝ …

cartoonlogo

No posts found.

ethera-methra

No posts found.

සුවබර දිවියකට අත්‍යවශ්‍ය ජල පානය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මිනිස් සිරුරේ පැවත්මට ජලය පානය අත්‍යවශ්‍ය සාධකයකි. ඔබ දන්නවාද අපගේ සිරුරට මෙලෙසින් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැයි කියා? සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් නිසි ලෙස සිදුවිමට නම් ජලය අවශ්‍යම සාධකයක්. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, සිරුරේ සෛල වෙත ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යාමටත්, බහිස්‍රාවය එනම් සිරුරේ ක්‍රියාකාරකම් තුලින් නිපදවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමටත්, ඉන්ද්‍රියයන් සහ සන්ධිවල ආරක්ෂාව සඳහා තිබිය …

ලොස් ඇන්ජලීස් ලැව් ගින්න අපට කියන කතාව – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි ලැව් ගින්න වේගයෙන් පැතිරෙමින් පවතින අතර එම කලාපයේ හටගෙන තිබෙන ලැව් ගිනි පහෙන් එකක්වත් නිසි ලෙස පාලනය කර ගැනීමට ගිනි නිවන හමුදා නිලධාරීන් මෙය ලියන මොහොත වනතුරුත් සමත් වී නොමැත. ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න ලෙස සැලකෙන මෙම පැලිසේඩ්ස් ලැව් ගින්නෙන් මේ මොහොත වන විට අක්කර විසිතුන් දහසක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී අවසන් බව පැවසේ …

vinividasayanaya

sinhala lanka news

ඔබට නොදැනී ඔබේ ශරීරය රෝගී වෙමින් පැවතිය හැකියි – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා 

බාහිරින් පෙනෙන හෝ ශරීරයට විශේෂයෙන් දැනෙන රෝගී තත්ත්වයක් නැතිව ඔබේ හිතවත් කෙනෙක් එක්වරම රෝගීවී ගිය අවස්ථා ඔබත් ඕනෑ තරම් දැක තිබෙනු ඇත.  මන්ද, වර්තමානය වනවිට මෙය ඉතාමත් සුලබ තත්ත්වයක් වන බැවිනි. මෙවැනි අවස්ථාවක දී එම පුද්ගලයාට මෙන්ම ඔහුගේ පවුලේ අයටත් මෙය කිසිසේත්ම විශ්වාස කළ නොහැකි තත්ත්වයක් වනු ඇත. නමුත් ඔහුටවත් නොදැනීම ඔහුගේ ශරීරය ක්‍රම ක්‍රමයෙන් රෝගී වී තිබෙන අන්දම මෙයින් වටහා ගත හැකිය.         ඔහු සහ ඔහුගේ ශරීරය යනු එකක් නොව දෙකකි …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala

hadawatha-gana-hadawathinma



thinetha-add2022.11.14

haritha-danawwa

වළගම්බා රජු ගේ අසූ කෝටියක ධනය සඟවා ඇතැයි කියන පෙට්ටගම් කන්ද

හෙළ රජ දරුවන් අතර වට්ටගාමිණී අභය හෙවත් වැඩි දෙනෙක් දන්නා අන්දමට කිවහොත් වළගම්බා රජුට හිමි වන්නේ මුල් තැනක්. රජකමට පත් වී මාස පහකින් අනුරාධපුර රාජධානියට …

/ හරිත දනව්ව
vinivida

මහා පරිමාණ තේ වගාවෙන් බිහිවන හරිත කාන්තාර

අපේ අතීත ගැමියෝ වර්ෂාපතනය වැනි ස්වභාවික සංසිද්ධීන් තමන්ට ආවේණික රටාවකට මැනවින් හඳුනා ගෙන සිටියහ. යල් වැස්ස, මහ වැස්ස, අක් වැස්ස, කඳන් පලන වැස්ස, ඉල් වැස්ස …

rasagagula

අයිශ්වර්යා අභිෂේක්ගෙන් දික්කසාද වෙයි ද?

අයිශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන් යනු බොලිවුඩයේ ඉහළම තලයේ වැජඹෙන නළු නිළි යුවළක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ නමුත් මේ දිනවල ඔවුන් ගැන පැතිරෙන ආරංචි නම් ඒ තරම් සතුටුදායක …

/ රසගඟුල

බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පාදුකෝන් ගැන අලුත් ආරංචියක්

ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් විශේෂ කාරණයක් නිසා මේ දිනවල මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා. මෙය සිනමාවට අදාළ කාරණයක් නම් නොවෙයි. දීපිකා මේ දවස්වල සිටින්නේ මවක වීමට සූදානම් වෙමින්. ඇය …

/ රසගඟුල

vinivida

සමාජ ජාල වෙබ් අඩවි මඟින් බාල වයස්කාර දැරියන් අපයෝජනය කිරීම් වැඩිවීමක්

සමාජ ජාල වෙබ් අඩවි මගින් ගොඩනගා ගන්නා සබඳතා ඔස්සේ බාල වයස්කාර පාසල් දැරියන් අපයෝජනය වීමේ සිදුවීම් මේ වන විට වැඩි වැඩියෙන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම වට්සැප් සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරමින් නිර්මාණය කරගන්නා විවිධ කණ්ඩායම් තුළ මේ අන්දමේ නොයෙකුත් අපචාරයන් සිදුවන බව දක්නට ලැබෙනවා. මෙම ගෲප් වල ඉන්න අය බොහෝ විට …

/ පහන් ටැඹ
vinivida.lk

සොබා දහම ගැන නොතකන වත්මන් දේශපාලනයෙන් සැබෑ යහපත උදාකරගත හැකිද?

අප රටේ ජනාධිපතිවරණ උණුසුම කෙමෙන් ආසන්න වෙමින් පවතියි. සියලු දෙයම දේශපාලනික වෙමින් පවතී. සෑම දෙයක් දෙසම දේශපාලනයට අනුව බලන්නට මනස හුරු වී තිබේ. සමාජ විද්‍යාවේ මෙය හඳුන්වනු ලබන්නේ Politicization නමිනි. ඕනෑම සමාජයක් තුළ එය සාමාන්‍ය ස්වභාවයකි. මේ පවතින පාලන ක්‍රමය හුදෙක් නව දේශපාලන නායකයන් වෙනස් කිරීමෙන් පමණක් සිදු වේ යැයි …

/ පහන් ටැඹ

iraadurupata

දකින්න බිය වුණත් තොරතුරු දැන ගන්න කැමති අද්භූත රූප ගැන කතා

දකින්න බිය වුණත් තොරතුරු දැන ගන්න කැමති අද්භූත රූප ගැන කතා මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි. ඒ සුන්දරත්වය හැරුණුකොට තවත් කරුණක් නිසා ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. එනම් රාත්‍රී සේම ඇතැම් දිවා කාලයන්හිදී ද ඇල්ල අබියස දක්නට ලැබෙතැයි කියන …

/ ඉරා අදුරුපට

අත එසවූ සැනින් වේදිකාවට ගොඩ වූ මළ පෙරේතයා

ගුප්ත ශාස්ත්‍ර විශාරදයන්, ආධ්‍යාත්මවේදීන්, මහානුභාව සම්පන්න යෝගීන්,දේව නියෝජිතයන් ආදී වශයෙන් හඳුන්වාගනු ලබන බොහෝ දෙනෙකු අපි රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යයන් තුළින් දැක ඇත්තෙමු. එමෙන්ම ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුනටම ආවේණික අමුතු අමුතු ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටින බවත් ඔබ දැක ඇත.සාමාන්‍ය ජීවිතයේ දී හැඳ පැළඳ පාරක තොටක යා නොහැකි මේ අමුතු ඇඳුම් ආයිත්තම් …

/ ඉරා අදුරුපට
error: Content is protected !!