සමහර විට දොස්තර වරු අපිට ලේ බලවා ගන්න කියන්නේ ඇයි?
තමන් වෙත පැමිණෙන රෝගීන්ගේ රෝග නිශ්චය කර ගැනීම සඳහා බොහෝ අවස්ථාවල වෛද්‍යවරු විවිධාකාර වූ රුධිර පරීක්ෂණ නියම කරති. ” දොස්තර මහත්තයා මට ලේ එකක් බලාගෙන එන්න කිව්වා” යනුවෙන් රෝගීන් පැවසුවත් මෙහි ඇති වැදගත්කම පිළිබඳව බොහෝ…