හිටපු අගමැති ඩඩ්ලි සේනානායක දැදිගම ආසනයේ නිවසකම යළි ඉපදිලා ?
කිසියම් පුද්ගලයෙකු මෝහනයට පත් කොට ඒ තැනැත්තාගේ ඉහත ආත්මය දැනගත හැකිය යන විශ්වාසයක් අනූව දශකයේ අගභාගයේ ජන සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊට හේතුව එවක රූපවාහිනී නාලිකාවල බෞද්ධ වැඩ සටහන් මඟින් මෝහන පුනරුප්පත්ති වැඩසටහන්වලට…