කොළඹ – බදුල්ල දුම්රිය සංචාරය ලෝකයේ ආකර්ෂණීයතම දුම්රිය ගමන් අතරින් හත් වැනි තැනට! ‘ලෝන්ලි ප්ලැනට්’ (Lonely Planet) ශ්‍රේණිගත කරයි
සංචාරකයන්ට මග පෙන්වන ලොව ප්රමුඛ පෙළේ ‘ලෝන්ලි ප්ලැනට්’ (Lonely Planet) සමාගම මගින් කොළඹ සිට බදුල්ල දක්වා වූ දුම්රිය සංචාරය ලෝකයේ ආකර්ෂණීයතම දුම්රිය ගමන් අතරින් 7 වැනි තැනට ශ්‍රේණිගත කර තිබේ. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙය ශ්‍රී…