ශ්‍රී ලාංකේය ලිංගික සංචාරක කර්මාන්තයේ උන්නතියක්
අරුමැසි පුවත්

ශ්‍රී ලාංකේය ලිංගික සංචාරක කර්මාන්තයේ උන්නතියක්

ශ්‍රී ලංකාව මේ වන විට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත හැකි උපාය මාර්ග අතුරින් සංචාරක ව්‍යාපාරයට අත් වනුයේ මුල් තැනකි.එහෙත්,එහි අනාගත දිශානතිය කවර දෙසකට යොමු වේද යන්න පිළිබඳ පූර්ව අනුමානයක් ඇති කර…

රුසියාවට බිලි වෙමින් පවතින “රන්වන් මිනිසුන්ගේ” දේශය;යුක්රේනය
අරුමැසි පුවත්

රුසියාවට බිලි වෙමින් පවතින “රන්වන් මිනිසුන්ගේ” දේශය;යුක්රේනය

ජීවිත දහස් ගණනක් විනාශයට පත් කරමින් සහ මිලියන ගණන් යුක්‍රේනුනුවන්ට රට එපා කරමින් රුසියානු යුක්රේන යුද්ධය මේ වනවිටත් දරුණු අන්දමින් පැතිරෙමින් පවතී.එහෙත්, මිනිස් ජීවිතවලට අමතරව යුක්රේනය යනු ලෝකයේ අතිශය සුන්දර සහ විශේෂත්වයෙන් යුතු රටක් වූ…

දේශපාලන විකටයකු නොවන යුක්රේන ජනපති
අරුමැසි පුවත්

දේශපාලන විකටයකු නොවන යුක්රේන ජනපති

පසුගිය පෙබරවාරි 24 වෙනිදා රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තමන් යුක්රේනය වෙත විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කිරීමට තීරණය කළ බව පැවසීමෙන් හරියටම පැයකට පසු පළමු මිසයිල ප්‍රහාරය යුකරේනයේ අගනුවර වූ කිව්වෙත එල්ල…

දුම්මල වලට වත් නොයන ගෙවල යක්කු
අරුමැසි පුවත්

දුම්මල වලට වත් නොයන ගෙවල යක්කු

’ගෙවලයා’ ‘ගෙවලයා වගේ’ යන වදන් නවීකරණයට ලක් වු නූතන සමාජයේ නිතර ව්‍යවහාර වෙයි. වරක් කිසියම් පිරිමියකු සම්බන්ධයෙන් මෙම ගෙවලයා යන වදන භාවිතා කළ කාර්යාල සේවිකාවක ගෙන් එම වදනේ අරුත දන්නේ දැයි මම අසා සිටියෙමි. එවිට…

බලු කූඩුවේ කම්බි කපලා බලු රාළ කෙනෙකුව හොරකම් කරලා
අරුමැසි පුවත්

බලු කූඩුවේ කම්බි කපලා බලු රාළ කෙනෙකුව හොරකම් කරලා

අතීතයේ සිටම සුනඛයාගෙන් සිදු වූ ප්‍රධානතම මෙහෙයක් වූයේ තම හාම්පුතාට ආරක්ෂාව සැළසීමය.නමුත් අද කාලයේ තාලය අනුව තමන් හදන වඩන සුනඛයන්ට ආරක්ෂාව ලබා දීම හාම්පුතුන් ගේ අතිරේක වගකීමක් බවට පත් ව තිබේ. පසුගිය දිනක අලුයම දෙකයි…

සියඹලා ගසේත් “දිව්‍යමය අගයක්” තිබේ
අරුමැසි පුවත්

සියඹලා ගසේත් “දිව්‍යමය අගයක්” තිබේ

කතරගම දෙවිඳුන්ගේ අප්‍රකට වාස භවනයක් සේ සැලකෙන යාල අභය භූමියේ පස් වැනි කොටසට අයත් මහ වන මැද පිහිටි කැබිලිත්තේ දේවාලය මෑතක සිට ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ හාස්කම් පුදබිමක් ලෙසිනි. එහෙත් එය අතීතයේ “සියඹලා දේවාලය” නමින්…

පූජනීය බෝධීන් අබිබවා කපුටු බෝ ගස් වලට වැඩි සමාජමය අගයක්
අරුමැසි පුවත්

පූජනීය බෝධීන් අබිබවා කපුටු බෝ ගස් වලට වැඩි සමාජමය අගයක්

ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ උත්තරීතරම වෘක්ෂය බෝ ගස බවට වාදයක් විවාදයක් නැත. එහෙත්, මතු පිටින් එක ලෙසින්ම පෙනෙන පූජනීය නොවන බෝ ගස් විශේෂයක් ද අප රටේ තිබේ. මේවා හැඳින්වෙනුයේ ‘කාක බෝ ගස්’ යනුවෙනි. සමහරෙක් මේවාට ‘කපුටු…

ඩී.ඇස්. සේනානායකයන් අසු පිටින් බිම හෙළුවේ නිකවැටියේ අලුත් දෙවියෝ ද?
අරුමැසි පුවත්

ඩී.ඇස්. සේනානායකයන් අසු පිටින් බිම හෙළුවේ නිකවැටියේ අලුත් දෙවියෝ ද?

නාගරිකත්වය ආදර්ශ කොට ගත් නූතන සමාජයට සාපේක්ෂව ස්වීයත්වය මත පදනම් වූ පැරණි ග්‍රාමීය සමාජ ඒකක වල සාම්ප්‍රදායිකත්වයට මුල් තැනක් හිමි විය.ඒ සාම්ප්‍රදායිකත්වයන් සිඳ බිඳ දැමීමෙන් තම දිවි පැවැත්මට අනිටු ප්‍රතිඵල හිමි වන බවට පැරණි ගැමියන්…

හරියකට කන්න අඳින්න වත් නැති ලෝක වාසීන් ගැන විමසුමක්
අරුමැසි පුවත්

හරියකට කන්න අඳින්න වත් නැති ලෝක වාසීන් ගැන විමසුමක්

දරිද්‍රතාවය ; එසේත් නැත්නම් දුප්පත්කම යනු අපේ රටේ මේ දින වල නිතර කතාබහට ලක්වන ජනප්‍රිය මාතෘකාවකි. ඡන්දයක් ආසන්න වන විට දේශපාලන වේදිකාවල තළුමරමින් රස බලන්නට මේ තරම් ගැලපෙන වෙනත් කාරණයක් නොමැති තරම් ය. අප සිතන්නේ…

නෙළුම් කුළුණ පෙනෙන මානයේ ඉඩම් අක්කරයක් රුපියල් ලක්ෂ දහයකට!
අරුමැසි පුවත්

නෙළුම් කුළුණ පෙනෙන මානයේ ඉඩම් අක්කරයක් රුපියල් ලක්ෂ දහයකට!

කොළඹ නෙළුම් කුළුණ පෙනෙන තෙක් මානයේ ඉඩම් අක්කරයක් රුපියල් ලක්ෂ දහයකට පමණ මිල දී ගත හැකි බව මීට කෙටි කලකට ඉහත මගේ හිතවතෙක් කීය. ඔහු බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දේදුගල, උඩුව ග්‍රාම නිලධාරී කාංචන…

error: Content is protected !!