රාවණා රජ්ජුරුවොත් චීන අඩි කාරයෙක්ද? – චීන අඩි සටන් කලා ශිල්පී සුබසිංහ ගමගේ ගුණදාස
“අපේ රටේ අංගම්පොර කියලා පරණ සටන් ක්‍රමයක් තිබුණට අපි දන්න කාලේ ඒක නමක් විතරයි. ඒ හැරුණම ඒක දන්න කවුරුවත් හිටියේ නැහැ. සුද්දන් ගේ කාලෙ මේ රටේ මිනිස්සුන්ට සටන් පුහුණු වෙන්න ඉඩ දුන්නේ නැති හින්දා ඒවා…