2023, 2024 ජනප්‍රියත්වයට පත් කෘති වලින් පැවසෙන ලෝක සාහිත්‍ය රුචිකත්වයේ ඉදිරි ගමන් මඟ
අරුමැසි පුවත්

2023, 2024 ජනප්‍රියත්වයට පත් කෘති වලින් පැවසෙන ලෝක සාහිත්‍ය රුචිකත්වයේ ඉදිරි ගමන් මඟ

විසිපස් වැනි වරටත් පවත්වන්නට යෙදුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය 6 වැනිදා නිමාවට පත් විය. සාමාන්‍යයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ සම්මානයට පාත්‍ර වූ කෘති සොයා පැමිණෙන සහෘද රසික ජනතාවක් වුව ද…

කමලා හැරිස් සමඟ දෙවන විවාදය ට්‍රම්ප් මඟ හරී?
අරුමැසි පුවත්

කමලා හැරිස් සමඟ දෙවන විවාදය ට්‍රම්ප් මඟ හරී?

දේශපාලනය, වාදවිවාද අපට නුහුරු නුපුරුදුු දේවල් නොවේ. විශේෂයෙන් මෑත කාලයේදී අපි මේවා බොහොමයක් අත්දැක්කෙමුු. ඒ පසුගිය කාලයේ අප රටේ ජනාධිපතිවරණයක් පවත්වන්නට යෙදුණු නිසාය. නමුත් ඒවා පිළිබඳ මතකය අපෙන් ඈත් වන්නට ඉඩ දෙන්නේ නැත. තව මාසයකින්…

පිළිකා රෝගයට ගොදුරු වූ කේට් කුමරිය සුව අතට ?
අරුමැසි පුවත්

පිළිකා රෝගයට ගොදුරු වූ කේට් කුමරිය සුව අතට ?

බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතරින් එරට වැසියන් වඩාත්ම ආදරය කරන කෙනා හැටියට සැලකෙන්නේ කේට් මිඩ්ල්ටන් කුමරිය යි. ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන ඇය මීට ටික කලකට පෙර පිළිකා රෝගයට ගොදුරු වීම ඇයට ආදරය…

අඟහරු ග්‍රහයා ගැන අලුත් සොයා ගැනීමක්
අරුමැසි පුවත්

අඟහරු ග්‍රහයා ගැන අලුත් සොයා ගැනීමක්

සූර්ය ග්‍රහ මණ්ඩලයේ තිබෙන ග්‍රහලෝක අතරින්, තාරකා විද්‍යාව ගැන උනන්දුව දක්වන්නන් අතර වඩාත්ම ජනප්‍රිය ග්‍රහලෝකය වන්නේ අඟහරු යයි කිවහොත් බොහෝ දෙනෙකු ඊට එකඟ වනු ඇත. එයට එක් හේතුවක් වන්නේ අඟහරු මත ජීවීන් සිටි බවට කාලයක…

බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ජනාධිපති තරගයට?
අරුමැසි පුවත්

බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ජනාධිපති තරගයට?

ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ඔබාමාත් ඉදිරියේ දී ජනාධිපති ධුරයට පත් වෙයි ද? ඇය සම්බන්ධයෙන් මේ දිනවල එරට මාධ්‍ය තුළ පළවන තොරතුරු නිසා බොහෝ දෙනෙකු තුළ මෙවැනි කුතුහලයක් ඇතිව තිබෙන බව පෙනෙනවා.…

ඇමරිකානු ජනාධිපති ගේ වයස ප්‍රශ්නය උග්‍ර වෙයි
අරුමැසි පුවත්

ඇමරිකානු ජනාධිපති ගේ වයස ප්‍රශ්නය උග්‍ර වෙයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ වයස මේ වනවිට අවුරුදු 81 කි. 2020 වසරේ ඔහු ජනාධිපති ධුරයට පත් වූයේ ඇමරිකානු ඉතිහාසය තුළ එම ධුරයට පත් වියපත්ම පුද්ගලයා ලෙස වාර්තාවක් ද පිහිටුවමිනි. මේ තරම් වයසට ගියත් ඔහුට ජනාධිපති…

බරෙත්තු කැන්දා ගත් සබරගමුවේ විස්මිත මහා ලේඛකයා ජී ඇල් ආරියපාල – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
අරුමැසි පුවත්

බරෙත්තු කැන්දා ගත් සබරගමුවේ විස්මිත මහා ලේඛකයා ජී ඇල් ආරියපාල – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

අපේ හිතමිත්‍ර රත්නපුරේ ජී ඇල් ආරියපාලයන් ගේ නිර්මාණයක් වූ බරෙත්තු ඓතිහාසික නව කතාව මේ අවුරුද්දේ මුල වකවානුවේදී දොරට වඩින බව මුහුණු පොත හරහා දැන ගන්නට ලැබුණි.ආරියපාලයන්ගේ නිර්මාණ වල රසවත් බව පාඨකයෙකු ලෙස හදුනාගෙන සිටි මට…

චීනය සඳ ගවේෂණයෙ හි තවත් වාර්තාවක් පිහිටුවයි
අරුමැසි පුවත්

චීනය සඳ ගවේෂණයෙ හි තවත් වාර්තාවක් පිහිටුවයි

අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ වේගවත් ගමනක නිරතව සිටින චීනය පසුගිය දා තවත් ඓතිහාසික වික්‍රමයක් කිරීමට සමත් විය. එනම් සඳෙහි කිසිදා පෘථිවියට නොපෙනෙන ’ඈත අර්ධයෙන්’ පස් සාම්පල පෘථිවියට රැගෙන ඒමයි. සඳ ගවේෂණ ඉතිහාසය තුළ මෙවැන්නක් කෙරුණේ පළමු…

එළදෙනක පටවාගෙන යන ලොරියක් පසුපස ලුහුබඳින ගවයාගේ වීඩියෝවේ පසුබිම් කතාව
අරුමැසි පුවත්

එළදෙනක පටවාගෙන යන ලොරියක් පසුපස ලුහුබඳින ගවයාගේ වීඩියෝවේ පසුබිම් කතාව

දැන් සති දෙකක් හෝ තුනක කාලයක සිට අප රටේ සමාජ ජාලවල එක් අපූරු වීඩියෝවක් සංසරණය වන්නට පටන් ගෙන තිබිණි. ඒ ඉන්දියාවේ තමිල්නාඩුවේ එළදෙනක පටවාගෙන යන කුඩා ලොරියක් පසුපස හඹා යන ගවයකුගේ වීඩියෝවකි. වීඩියෝවෙන් කියැවුණේ ඔවුන්…

මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයේ පෙනී සිටි “අද්භූත සත්වයා”
අරුමැසි පුවත්

මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයේ පෙනී සිටි “අද්භූත සත්වයා”

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි තෙවැනි වතාවටත් දිවුරුම් දීම උත්සවයේ දී එක් වරම පෙනී සිටි “අද්භූත සත්වයකු” සහිත වීඩියෝවක් ඊයේ (10) ලොව පුරා සමාජ මාධ්‍ය කරුවන් ගේ විශේෂ අවධානයට යොමු විය.භාරතීය ජනතා පක්ෂ…

error: Content is protected !!